Kellata Wiyadan Karana Gana

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
කෙල්ලෙක් නැත..
උන්නත් ආයෝජනයක් මිස වියදමක් කරන්නේ නැත..
මන්ද මා ලව් කරන්නේ ඇස් මස් නහර ලේ සෙම සොටු වලට නොව $$ වලට බැවිනි..
එබැවින් $$ වියදම් කලද වියදම් කරන්නේ කෙල්ලගෙන් $$ ගන්න බලාගෙන පමණි.. :cool: :cool: :cool:

:lol::lol::lol:
 

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    මට නම් කපල් සිම් එකේ 120යි...
    ඒ සිම් එකේ බිල විතරයි මම ගෙවන්නේ...
    ස්කයිප් යන්න 500ක් විතර වියදම් වෙනවා..
    ඒ ඇරෙන්න ඒකි මට වියදම් කරනව මිසක් මම වියදම් කරන්නේ නැහැ...
    හැබැයි කියල තියෙන්නේ මම කලින්ම,
    බැන්දට පස්සේ ඕන දෙයක් ගෙනත් දෙන්නම්..
    බඳින්න කලින් සත පහක දෙයක් අරගෙන දෙන්නේ නැහැ කියලා...
    නැත්නම් නවත්වන්න උනොතින් පාඩුව වගේම දුකත් අපිටමයි...

    uba mara porak ne ban :lol:
     
    • Like
    Reactions: labu gediya

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    බැන්දට පස්සේ ඉතින් වයිෆ්ට වියදම් නොකර අල්ලපු ගෙදර එකාද වියදම් කරන්නේ...


    ekathamai ban ahuwe kiyak wiyadankaranawada kiyala?
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    කෙල්ලෙක් නැත..
    උන්නත් ආයෝජනයක් මිස වියදමක් කරන්නේ නැත..
    මන්ද මා ලව් කරන්නේ ඇස් මස් නහර ලේ සෙම සොටු වලට නොව $$ වලට බැවිනි..
    එබැවින් $$ වියදම් කලද වියදම් කරන්නේ කෙල්ලගෙන් $$ ගන්න බලාගෙන පමණි.. :cool: :cool: :cool:

    anna kollo :cool: ehemath puluwanda ban
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් ලංකාවට ගියහම විතරනේ හම්බවෙන්නේ.එහෙම හම්බ උනත් specific ගානක් නැහැ බන්.එවෙලේ කරන , යන , කන බොන දේවල් හැටියට තමයි.එයත් වියදම් කරනවා මමත් වියදම් කරනවා.:):)කොහොමත් මම ගියපාර ගිය වෙලේ එයට 10000ක් විතර වියදම් වෙන්න ඇති.එහෙම වියදම් කරන සල්ලි ගැන ඔලුවේ තියන් ඉන්නේ නැහැ.එහෙම කරන්න ගියොත් අපිට මොකුත් කරන්න වෙන්නේ නැහැ බන්.අපිත් කුණු පෙරේතයෝ ගානට වැටෙනවා.අනික යාලු වෙලා ඉන්න කෙල්ලට වියදම් කරන්නේ නැතුව , අහල පහල ඉන්න ගනුන්ට වියදම් කරන්නද බන්
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    fixed ගානක් නැත. 1000-2000 සිට ලක්ෂ ගානක් වෙන්නත් පුළුවන් ඒ ඒ වැඩේ හැටියට,