මම ආයේ එලකිරි එන්නේ නෑ බන්
මම ආයේ එලකිරි එන්නේ නෑ බන්. මට අසහනය වැඩි වෙනවා මේකෙන් තව ඒක හින්ද මම කල්පනා කලා හොද මිනිහෙක් වෙන්න එහෙම වුන දවසට ආපහු එනවා හැබැයි මේකෙන් එන්නේ නෑ .කිසිම හේතුවක් නිසා කාත්එක්ක වත් පෞද්ගලික අමනාපයක් නෑ එහෙම ආර්.පතිරණ ගියා මේ එකවුන්ට් එක ඔනේ නම් ඉක්මනට පිම් එකක් දාන්න මම පාස්වර්ඩ් එක දෙන්නම් .ඔයාලට සුබ අනාගතයක් .

රජ FM එකෙ දොස්තරට හිටියෙත් මුද කොහෙඩ.
මුගෙ සහජ යු එන් පි 