මම ආයේ එලකිරි එන්නේ නෑ බන්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ආයේ එලකිරි එන්නේ නෑ බන්

    මම ආයේ එලකිරි එන්නේ නෑ බන්. මට අසහනය වැඩි වෙනවා මේකෙන් තව ඒක හින්ද මම කල්පනා කලා හොද මිනිහෙක් වෙන්න එහෙම වුන දවසට ආපහු එනවා හැබැයි මේකෙන් එන්නේ නෑ .කිසිම හේතුවක් නිසා කාත්එක්ක වත් පෞද්ගලික අමනාපයක් නෑ එහෙම ආර්.පතිරණ ගියා මේ එකවුන්ට් එක ඔනේ නම් ඉක්මනට පිම් එකක් දාන්න මම පාස්වර්ඩ් එක දෙන්නම් .ඔයාලට සුබ අනාගතයක් .:)
     
    • Like
    Reactions: comsec

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩො පට්ටනෙ මච්න් කියලාත් කරගන්න බැරි දෙයක් :D



    මුගෙ අසහනය හා අනිත් මිනිසුන්ට නිකරුනෙ අපහාස නැත්ත්ම්:angry::angry::angry::angry: හොද කොල්ලෙක්.:):):) මහින්ද විරොදියෙක් විදියට හෙන සපොට් එකක් දුන්න සමහර තැන්වල. ;);)රටෙ වෙච්ච දෙවල් හොද ගැන සාදාරන අදසස් තිබ්බ එකෙක් තම්යි. :yes::yes:හොද නිර්මානශිලි වල් කතා රචකයෙක්.:lol: රජ FM එකෙ දොස්තරට හිටියෙත් මුද කොහෙඩ.:frown: මුගෙ සහජ යු එන් පි :growl::growl:ගති යටපත් කරන්න පුලුවන්න්ම් හොද වැදගත් විදියට ඉන්න් පුලුවන්;)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම ආයේ එලකිරි එන්නේ නෑ බන්. මට අසහනය වැඩි වෙනවා මේකෙන් තව ඒක හින්ද මම කල්පනා කලා හොද මිනිහෙක් වෙන්න එහෙම වුන දවසට ආපහු එනවා හැබැයි මේකෙන් එන්නේ නෑ .කිසිම හේතුවක් නිසා කාත්එක්ක වත් පෞද්ගලික අමනාපයක් නෑ එහෙම ආර්.පතිරණ ගියා මේ එකවුන්ට් එක ඔනේ නම් ඉක්මනට පිම්
    එකක් දාන්න මම පාස්වර්ඩ් එක දෙන්නම් .ඔයාලට සුබ අනාගතයක් .:)

    ඔක ගනිද බන් ලජ්ජ තියන් එකෙක් මන් හිත්න්නෙ ස්කාවි වත් ගන්න එකක් නැහැ:lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් වත් තේරුම් ගන්න මචන්, හරි හමන් ප්‍රතිරූපයක් මිනිහෙක්ට වැදගත් කියලා.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ado password eka methana dapan..wesagani wage hadissiyata use karanna puluwan etakota ona ekekuta...
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    11303541_1598842633705351_1670162674_n.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාත් යනවා බන්.ජීටි මගේ එකවුන්ට්ස් බෑන් කරනවා.අපි හිටියම මුගේ සයිට් එක නිකරුනේ ප්‍රොමෝට් වෙනවා.අපි ගියාම මූට මේක වහන්න වෙනවා.ජීවත් වෙන්නත් ක්‍රමයක් නැති වෙයි. මගේ ඇමේස් කියන එකවුන්ට් එකක් නිකරුනේ බෑන් කරා.:(

    :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් යනවා බන්.ජීටි මගේ එකවුන්ට්ස් බෑන් කරනවා.අපි හිටියම මුගේ සයිට් එක නිකරුනේ ප්‍රොමෝට් වෙනවා.අපි ගියාම මූට මේක වහන්න වෙනවා.ජීවත් වෙන්නත් ක්‍රමයක් නැති වෙයි. මගේ ඇමේස් කියන එකවුන්ට් එකක් නිකරුනේ බෑන් කරා.:(

    හා හා පල පල ගිහින් ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් වර.. ආයේ නාවට කමක් නෑ.. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම යන්නේ නිකන් නෙවෙයි.තොටයි ජීටිටයි දත් කිඹුලටයි පිහියෙන් ඇනලා තොපිවත් අරගෙන තමයි යන්නේ.

    හා හා කරෝලිස් (කරෝලිස් = කරෝල සිකුරිටි අනාතස් ) :lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම යන්නේ නිකන් නෙවෙයි.තොටයි ජීටිටයි දත් කිඹුලටයි පිහියෙන් ඇනලා තොපිවත් අරගෙන තමයි යන්නේ.

    :shocked: :baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හා හා කරෝලිස් (කරෝලිස් = කරෝල සිකුරිටි අනාතස් ) :lol::lol:

    උබලටත් දෙව්දත් කෙනෙක් සෙට් වෙලා වගේ.
    අපි නෑනේ ඔය luck :(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆේක් එකක් හදන් ඇවිත් ඇති තරන් අසහනේ සංසිඳවගනින් :P