ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18444536 said:
    ඒ මලයා ස්පොකට් වලට කසේ දාලා වේවලෙන් තලලා ලු නෙව යන්නේ...:baffled:

    whip_mov3.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳුවෝ
    1)ඔය පහල තියෙන ජාතියේ LED එකක් තමා මම බ්‍රේක් ලයිට් එකට දාලා තියෙන්නේ.
    ඔය බල්බ් සතියක් විතර ගලවලා සාමාන්‍ය එන බල්බ් එක දාලා තිබුණේ.අද ඔය බල්බ් එකම අපහු දාලා බලද්දී පාර්කින් එකට වැඩ කරන්නේ නෑ.බ්‍රේක් එකට වැඩ කරනවා.බල්බ් ඔක්කොම පත්තු වෙනවා.
    පාර්කින් එකට එලිය අඩුවෙනුත් බ්‍රේක් එකට එලිය වැඩියෙනුත් තමා ඔය බල්බ් එක වැඩ කලේ.
    එහෙම වෙන්න පුලුවන්ද බන් LED එකේ.නොර්මල් බල්බ් එකට පාර්කින් වැඩ.
    $_12.JPG

    2)බයික් එකේ පස්සහ රෝදේ වනනවා වගේ දැනෙන සීන් එකට චේන් එක බුරුල් වෙලා නම් එකත් බලපානවද?පෙනුමෙන් චේන් එක බුරුල් වෙලා වගේ නෑ හැබැයි
    චේන් එක ගාවින් ටකස් ටකස් සද්දේ එනවා.පනිනවා වගේ සීන් එකක්.කඳුවල සහ ස්ලෝව් එකේ යද්දී හොඳට තේරෙනවා.ටිකක් වේගෙන් 40 kmph වගේ තේරෙන්නේ නෑ ඒක.දෙතුන් පාරක් හෙමින් වංගු ගද්දි ටයර් එක ගලක් උඩින් ස්ලිප් වෙලා පැත්තට විසි වෙනවා වගේ සින් එකකුත් උනා.ගල් කැට තිබුණේ නෑ කියලා ෂුවර්
     
    චේන් එක බුරුල් වුනා කියල එහෙම කෙලියක් නෑ.. ගොඩක් බුරුලට තියන්න එපා..

    ඔය කේස් එක කලින් කිව්ව හැඬ්ල් කප්සෙට් එක වෙන්න ඕනේ.. ඒක තදට දුවන්න එපා අන්තිමට කප් සෙට් එක දාන්න වෙයි..

    ඔය බල්බ් එකේ කන්ටැක්ට් දෙකක් එන්නේ.. වටේ එක රින.. අනිත් කෑලි දෙක එකක් පාර්කින් අනික බ්‍රේක් එකට තියෙන්නේ..

    කන්ටක්ට් අවුලක්ද කියල බලන්න.. බල්බ් එක ගලෝල අරන් වෙනම කරන්ට් එක දීල බලන්න.

    නැත්නම් ඇතුලෙ රෙසිස්ටරයල් ගහල ඇති පාර්කින් එකට එලිය අඩුවෙන් පත්තුවෙන්න. ඒක ගිහිල්ල හරි ගැලවිලා හරි ඇති.. ගලෝල බලන්න..:yes:

    අඩෝ බයික් එක පොඩ්ඩක් එහාමෙහා කලා මේ දවස් ටිකේ...හැබැයි ගේ වටේ.. :sorry:හිමින් සැරේ පදින්න චාන්ස් එක ලැබෙයි වගේ..:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    ubage geval isarahayin yana vid ekak thiyenava balanna onada :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18445226 said:
    මදැයි මේකේ ඉන්න එකාලට බී ඩි ඇස් ඇම් කියා දෙන්න ගොහින් මේ කොලුවට වෙච්ච නස්පැත්තිය...

    stick_whip.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ජන්තු අයියා;18445226 said:
    මදැයි මේකේ ඉන්න එකාලට බී ඩි ඇස් ඇම් කියා දෙන්න ගොහින් මේ කොලුවට වෙච්ච නස්පැත්තිය...

    :lol::lol::lol::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර චානකයා බේබි ක්‍රීම් බීලද ඕයි අපේ ගේ ඉස්සරහ මට පෙන්නන හදන්නේ..:baffled:
     
    Status
    Not open for further replies.