මචන් මන් iPhone 5s 1k factory unlock කලා
එත් දැන් කියල No service විතරයි පෙන්නන්නේ

SIM number 1 හිටන් පෙන්නනවා, මන් දැම්මේ Dialog SIM 1ක් ඒත් signal පෙන්නන්නෙනෑ..
Call, SMS මුකුත්ම කරන්න බෑ,
මන් හොයල බලනකොට දැක්ක Factory unlock කරාම මෙහෙම වෙනව කියල සමහර වෙලාවට.
(දැක්කවිදියට ගොඩක් උන්ට මෙක වෙලා තියනවා)
මේක UK වලින් ගෙනාවෙ A1457 model 1.
Please help මචන්ලා කොමදමේක ගොඩදාගන්නේ...