iPhone help

Terancek9

Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    මචන් මන් iPhone 5s 1k factory unlock කලා
    එත් දැන් කියල No service විතරයි පෙන්නන්නේ :baffled::baffled::baffled:

    SIM number 1 හිටන් පෙන්නනවා, මන් දැම්මේ Dialog SIM 1ක් ඒත් signal පෙන්නන්නෙනෑ..

    Call, SMS මුකුත්ම කරන්න බෑ,

    මන් හොයල බලනකොට දැක්ක Factory unlock කරාම මෙහෙම වෙනව කියල සමහර වෙලාව​ට.
    (දැක්කවිදියට ගොඩක් උන්ට මෙක වෙලා තියනවා)

    මේක UK වලින් ගෙනාවෙ A1457 model 1.

    Please help මචන්ලා කොමදමේක ගොඩදාගන්නේ... :(:(:(:(
     
    Unlocker

    Member
    Apr 27, 2015
    55
    4
    0

    restore karapan icloud eka on/off da kiyalath balapan dannawanam aulak na :)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක අන්ලොක් කරන්න කලින් සිග්නල් ආවද. 112 ට කෝල් එකක් අරගෙන බලල කනෙක්ට් උනොත් තමයි මම නම් අන්ලොක් කරන්නේ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕකේ ලොක් එකකට වඩා තියනවා නේද මචන් :oo:

    මෙකේ ඉන්නවා අන්ලොක් කරපු උන් උදව්වක් ලැබෙයි :)
     
    Terancek9

    Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    ඕක අන්ලොක් කරන්න කලින් සිග්නල් ආවද. 112 ට කෝල් එකක් අරගෙන බලල කනෙක්ට් උනොත් තමයි මම නම් අන්ලොක් කරන්නේ.[ /QUOTE]

    kalin 112ta call yanawada kiyala balannanm amathaka una mchn.
    koma hari dan wada call yanneth ne 112 walata :no:
    mehema wenne hardware fault nisada? :sorry:
     
    Terancek9

    Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    ඕකේ ලොක් එකකට වඩා තියනවා නේද මචන් :oo:

    මෙකේ ඉන්නවා අන්ලොක් කරපු උන් උදව්වක් ලැබෙයි :)

    phone 1 nam tye mchn :oo:
    kauruhari udawwak dunnoth hodai
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    kalin 112ta call yanawada kiyala balannanm amathaka una mchn.
    koma hari dan wada call yanneth ne 112 walata :no:
    mehema wenne hardware fault nisada? :sorry:
    වෙන්න පුළුවන්. DFU මූඩ් ගිහින් රීස්ටෝ කරලා. කලින් ලොක් කරපු නෙට්වර්ක් එකේ සිම් එකක් දාල ඇක්ටිවේට් කරලා බලන්න.
     
    Terancek9

    Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    වෙන්න පුළුවන්. DFU මූඩ් ගිහින් රීස්ටෝ කරලා. කලින් ලොක් කරපු නෙට්වර්ක් එකේ සිම් එකක් දාල ඇක්ටිවේට් කරලා බලන්න.

    ane ehema kra mchn,
    eth No service ma thamai :baffled:

    mata tyena prashe ai me signal ennaththe kyala ? :oo:

    me model 1 A1457 eka Europe walata gahana model 1 nisa unlock krath mehe signal ennathi seen 1 tyenwada?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ane ehema kra mchn,
    eth No service ma thamai :baffled:

    mata tyena prashe ai me signal ennaththe kyala ? :oo:

    me model 1 A1457 eka Europe walata gahana model 1 nisa unlock krath mehe signal ennathi seen 1 tyenwada?

    උඹට ඕක unlock කලා කියල sure ද? factory unlock කලානම් ඔහොම අවුලක් එන්න විදහක් නැහැ. එක්කෝ උඹව අන්දල එහෙම නැත්නම් hardware අවුලක්. unclok කරාට පස්සෙ check කරල බලල නෙමේද අරන් ආවෙ?