ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අනේමංදා ඕයි.. මගෙ එකේ නම් තියෙන්නේ ජෙල් එකක්ද කොහෙද. සීල් ටයිප් එකක්.. අවුරුදු 2ට වැඩී දැන්.. තාම අවුලක් නම් නෑ.. මාස 4ක් විතර ස්ටාර්ට් නොකර තියලත් මෝටරේ වැදුනා..:yes::yes:

    මගේ අර පහු ගිය දවස් වල රෙක්ටිෆයර් කේස් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් උනනේ..දැන් බැට්‍රිය නෝමල් චාර්ජ් වෙද්දිත් ලාවට ඇසිඩ් ටිකක් එලියට එනව බන්..ස්වින්ග් ආර්ම් එකේ මලකඩ පාරක් දැක්කා ලාවට..නිකමට ගලවලා බැලුවේ..:sorry::sorry:

    jel battery hodayi neda
    janthuwo ara bate galavala danmada eka set karanna, masekata sarayak vathura balanna veyi
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    වතුර දාන එකක් නේද? ඩ්‍රේන් බටේ තියනවනේද? චැසියට ඕවනම් වට්ටගන්න එපා...:no:

    ඕක දිරන එකක් නෑ.. සුද්ද කරල සින්ක් පොස්පේට් ප්‍රයිමර් එකක් ගාල තියපන් ඕනෙ නම්..:yes:

    නැහැ බන් වතුර දාන එකක් නෙමෙයි ඇසිඩ් දාල සීල් කරන එකක්..ඕවර් චාර්ජ් උනාට පස්සේ ඇසිඩ් හිදිලානේ තිබ්බේ..ආයේ ඇසිඩ් පුරවන්න ඒ සීල් එක ගැලෙව්වහම ඊටපස්සේ දිගටම පොඩ්ඩ පොඩ්ඩ ලික් වෙනවාලු බන්..

    මගේ තියෙන්නේ මෙන්න මේවගේ සීල් කරපු බැට්‍රියක්.මේක එච්චර සාර්තක එකක් නෙමෙයි..ඊටවඩා වතුර දාන බැට්‍රි එක හොදයි

    512vFKnljcL._SX300_.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    නැහැ බන් වතුර දාන එකක් නෙමෙයි ඇසිඩ් දාල සීල් කරන එකක්..ඕවර් චාර්ජ් උනාට පස්සේ ඇසිඩ් හිදිලානේ තිබ්බේ..ආයේ ඇසිඩ් පුරවන්න ඒ සීල් එක ගැලෙව්වහම ඊටපස්සේ දිගටම පොඩ්ඩ පොඩ්ඩ ලික් වෙනවාලු බන්..

    මගේ තියෙන්නේ මෙන්න මේවගේ සීල් කරපු බැට්‍රියක්.මේක එච්චර සාර්තක එකක් නෙමෙයි..ඊටවඩා වතුර දාන බැට්‍රි එක හොදයි

    512vFKnljcL._SX300_.jpg

    මචන් kalu tape parak gahanna, leak novenna,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අප්පා.. එහෙම කේස් එකක්ද?

    එහෙනම් දන්නෑ බන්.. මගෙ එක උඩ ටික යූ පී එස් බැට්‍රියක් වගේ.. ජෙල් එකක් වෙන්න ඇති.

    දැන් බැට්‍රියක් දාන්නද හදන්නේ.. හැබැයි නෝමල් බැට්‍රිනම් ලීක් වෙන්නේ ඕවර් චර්ජ් වෙද්දි තමා.. ආයි ඔවර්චාජ් යනවද දන්නෑ..:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන් kalu tape parak gahanna, leak novenna,

    පිස්සුද බන් මම ඇරල්ඩයිට් දාල දැන් සීල් කරලා තියෙන්නේ..ඒත් ලාවට යනවා..ටේප් වලට ඉතින් කොහොමත් සීල් වෙන්නේ නැහැ ඒ නිසා..මම දැන් බැට්‍රි බොක්ස් එකෙ යට පොඩි හිලක් හදලා ඩ්‍රේන් වෙන්න බටයක් දාලා තියෙන්නේ..ලබන මාසෙ බැටියක් දානවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් මම ඇරල්ඩයිට් දාල දැන් සීල් කරලා තියෙන්නේ..ඒත් ලාවට යනවා..ටේප් වලට ඉතින් කොහොමත් සීල් වෙන්නේ නැහැ ඒ නිසා..මම දැන් බැට්‍රි බොක්ස් එකෙ යට පොඩි හිලක් හදලා ඩ්‍රේන් වෙන්න බටයක් දාලා තියෙන්නේ..ලබන මාසෙ බැටියක් දානවා

    අඩෝ ඉසුරුවෝ හැඬ්ල් එක ඕනේ ඉක්මනටම...:yes::yes:

    බඩාගවින් තියපන්කෝ.. බඩා සල්ලි දෙයි.. යන වෙලාවක ගිහින් දීපන්කෝ..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අප්පා.. එහෙම කේස් එකක්ද?

    එහෙනම් දන්නෑ බන්.. මගෙ එක උඩ ටික යූ පී එස් බැට්‍රියක් වගේ.. ජෙල් එකක් වෙන්න ඇති.

    දැන් බැට්‍රියක් දාන්නද හදන්නේ.. හැබැයි නෝමල් බැට්‍රිනම් ලීක් වෙන්නේ ඕවර් චර්ජ් වෙද්දි තමා.. ආයි ඔවර්චාජ් යනවද දන්නෑ..:rolleyes:

    නැහැ බන් මම චෙක් කරලා බැලුවා..ගානට 14.01 විතර තමයි උපරිම එන්නේ..අර දෙපාරක් විතර ඕවර්චාර්ජ් ගිය නිසා දැන් බැට්‍රි සීල් එක සවුත්තු වෙලා තියෙන්නෙ..පරන බැට්‍රියක් නේ..හැබැයි තාම වොල්ටේජ් එක හොදයි බන්..ඕෆ් කරල තියෙද්දි 13.2 වගේ තියනවා..සෙල්ෆ් එක ගහද්දිත් 11ට වඩා ඩ්‍රොප් වෙන්නෙත් නැහැ..

    UPS බැට්‍රිය වගේ නන් ජෙල් එකක් තමයි:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩෝ ඉසුරුවෝ හැඬ්ල් එක ඕනේ ඉක්මනටම...:yes::yes:

    බඩාගවින් තියපන්කෝ.. බඩා සල්ලි දෙයි.. යන වෙලාවක ගිහින් දීපන්කෝ..:yes::yes:

    සල්ලි නන් එපා කොල්ලෝ මම මේ ඉරිදට බඩාට දෙන්නම්..මට ලාවට හිතෙනව ඒ හැඩ්ල් එකෙත් පොඩි ඇදයක් තියනවා කියලා..චුට්ටක් ඒ නිසා බලපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සල්ලි නන් එපා කොල්ලෝ මම මේ ඉරිදට බඩාට දෙන්නම්..මට ලාවට හිතෙනව ඒ හැඩ්ල් එකෙත් පොඩි ඇදයක් තියනවා කියලා..චුට්ටක් ඒ නිසා බලපන්

    මගෙ එක පොඩ්ඩක් එහාට මෙහාට කරල බැලුව හෙමින් යනකොට දකුණට හැරෙනව බන්.. වම් පැත්ත ඇතුලට ඇවිල්ල පොඩ්ඩක් හැඬ්ල් එකේ..:sorry:

    අවුලක් නෑ බලමුකෝ. මේක ඇද ඇරියට හරියයි කියල හිතෙන්නෑ බන්. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැහැ බන් මම චෙක් කරලා බැලුවා..ගානට 14.01 විතර තමයි උපරිම එන්නේ..අර දෙපාරක් විතර ඕවර්චාර්ජ් ගිය නිසා දැන් බැට්‍රි සීල් එක සවුත්තු වෙලා තියෙන්නෙ..පරන බැට්‍රියක් නේ..හැබැයි තාම වොල්ටේජ් එක හොදයි බන්..ඕෆ් කරල තියෙද්දි 13.2 වගේ තියනවා..සෙල්ෆ් එක ගහද්දිත් 11ට වඩා ඩ්‍රොප් වෙන්නෙත් නැහැ..

    UPS බැට්‍රිය වගේ නන් ජෙල් එකක් තමයි:yes::yes:

    එහෙනම් දුවල බැට්‍රිය මාරු කරමු.. ඔය ඇසිඩ් එක වට්ටගන්න එපා බයික් එකට..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...:baffled: මේක යකාගෙ යෑමක්නේ යන්නේ..:shocked:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    කාබ් එක කාලයකට සැරයක් ගලවල සුද්ද කරන්න ඕනද බං
    මගේ එක නං ගලවලාම නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාබ් එක කාලයකට සැරයක් ගලවල සුද්ද කරන්න ඕනද බං
    මගේ එක නං ගලවලාම නෑ

    පල්සර් වල ස්ලයිඩ් එක කැපෙනවා වගේ වෙනවා බන් ඒක තමා මං හිතන්නේ ඔය කෙලිය.. සුද්දයක් දුන්නට අවුලක් නෑ..:yes:

    2T ටිකක් දාල බලපන් නිකමට වගේ..:rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...:baffled: මේක යකාගෙ යෑමක්නේ යන්නේ..:shocked:

    :eek::eek::eek::eek::oo::oo::oo::oo: mu thama innawada???
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...:baffled: මේක යකාගෙ යෑමක්නේ යන්නේ..:shocked:

    :shocked::shocked::shocked:
    මූ මේකට මොකක් හරි කරලා බන්..මට හිතෙනව එක්කෝ CDI එක Derestrict.. එහෙම නැත්තම් කෑම් එක මාරු කරලා
     
    Status
    Not open for further replies.