අනේමංදා ඕයි.. මගෙ එකේ නම් තියෙන්නේ ජෙල් එකක්ද කොහෙද. සීල් ටයිප් එකක්.. අවුරුදු 2ට වැඩී දැන්.. තාම අවුලක් නම් නෑ.. මාස 4ක් විතර ස්ටාර්ට් නොකර තියලත් මෝටරේ වැදුනා..![]()
මගේ අර පහු ගිය දවස් වල රෙක්ටිෆයර් කේස් එකෙන් බැට්රිය ඕවර් චාර්ජ් උනනේ..දැන් බැට්රිය නෝමල් චාර්ජ් වෙද්දිත් ලාවට ඇසිඩ් ටිකක් එලියට එනව බන්..ස්වින්ග් ආර්ම් එකේ මලකඩ පාරක් දැක්කා ලාවට..නිකමට ගලවලා බැලුවේ..![]()
jel battery hodayi neda
janthuwo ara bate galavala danmada eka set karanna, masekata sarayak vathura balanna veyi


යකෝ අමු කැවිලද මේ දවස් වල මූට..





මේක යකාගෙ යෑමක්නේ යන්නේ..