uba nikan da denne
mata gn eke fork set eka diyanko.
ඔව් අරන් පලයන් ඇවිත් උස්සන් එන්න නන් බැහැ
uba nikan da denne
mata gn eke fork set eka diyanko.
ඔව් අරන් පලයන් ඇවිත් උස්සන් එන්න නන් බැහැ
ade mamata denna bari da oka, pora ena davasaka ganna puluwan mata
පිස්සුද බන් ඒක කිලෝ 6ක් විතර බරයි..

පොඩ්ඩක් තියාගනින් බන්.. මගෙ එක හරියට පැදලා බලන්න ඕනේ.. ඉස්සරහ වැදුනෙ නම් නෑ. ඒත් පැත්තට කැපෙන එක හැඬ්ල් එකෙන් විතරද එන්නෙ කියල බලාගන්න ඕනේ..![]()
පිස්සුද බන් ඒක කිලෝ 6ක් විතර බරයි..
ඔව් ඒක පොඩ්ඩක් බලපන්..මොකද කොලම් එක සමහර වෙලාවට ඇද වෙනවා..
kloam eke ada arinna barida ban, coloum kiyanne mona kallada photo ekak dapanko
ඔව් ඒක පොඩ්ඩක් බලපන්..මොකද කොලම් එක සමහර වෙලාවට ඇද වෙනවා..
ඒ වුනාට බ්රේක් ලීවර් එකක්වත් කඩල ගිහින් නෑ.. සයිඩ් කන්ණාඩිය කැඩිලා ග්රිප් එක හීරිලත් නෑ. ලීවර් එකේ පොඩි පාරක් තියනව හැඬ්ල් එක නම් පැත්තක් ඇතුලට් ඇවිල්ල.

ade ehamada hariduta ona nathham kiyanna. mage yaluwage fork 2 malakada kala thiyenne uta denna baluwe

ඒක තමා බන් සැකේ තියෙන්නේ..ඒ වුනාට බ්රේක් ලීවර් එකක්වත් කඩල ගිහින් නෑ.. සයිඩ් කන්ණාඩිය කැඩිලා ග්රිප් එක හීරිලත් නෑ. ලීවර් එකේ පොඩි පාරක් තියනව හැඬ්ල් එක නම් පැත්තක් ඇතුලට් ඇවිල්ල.
පොඩ්ඩක් තියාගනින් ඕන වෙයිද දන්නෑ.. ඒක නම් නිකම් ගන්නෙ නෑ ඕනෙ වුනොත්.![]()


මගේ ලග කොලම් එක නන් නැහැ හරිද මචන්..ෆෝර්ක් සෙට් එක විතරයි..වමයි දකුනයි දෙකම තියනවා ස්ප්‍රින් සේරමත් එක්ක..හැන්ඩ්ල් නන් ඇද යනවා බන්..මගේ ජෙඩ් එකෙත් පොඩි ඇදයක් තියනවා..![]()


ආ කුකුලනේ.... කොහොමෙයි ඉතින්... ලිං වල නොවැටි බොහෝම අමාරුවෙන් ත්‍රෙඩ් එක කියවගෙන ආවෙ
කොහොමද මචෝ.. 
හෙන කාලෙකින්..කොහොමද මචෝ..
![]()
හැඩල් ඇද උනාම බයික් එකේ බැලන්ස් නැති වෙන්නෙ නෑ. ෆොක් ඇබරුනාමත් ඈදට යනව වගේ හැබැයි ඒත් බැලන්ස් නැති වෙන්නෙ නෑ. කොලම් හරි බට හරි ඇද උනොත් විතරයි බැලන්ස් නැති වෙන්නෙ මම දන්න විදියට නම්
හැන්ඩ්ල් එක අල්ලපු ගමන් නොදැනිම දකුණට කැපෙනවා... අත ඇරල තමා යන්න තියෙන්නේ...
හරියට පැදල බලන්න ඕනේ... යන්තම් එහාමෙහා කලා විතරයි තාම..
හෙන කාලෙකින්..කොහොමද මචෝ..
![]()