ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් ඒක කිලෝ 6ක් විතර බරයි..

    පොඩ්ඩක් තියාගනින් බන්.. මගෙ එක හරියට පැදලා බලන්න ඕනේ.. ඉස්සරහ වැදුනෙ නම් නෑ. ඒත් පැත්තට කැපෙන එක හැඬ්ල් එකෙන් විතරද එන්නෙ කියල බලාගන්න ඕනේ..:dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පොඩ්ඩක් තියාගනින් බන්.. මගෙ එක හරියට පැදලා බලන්න ඕනේ.. ඉස්සරහ වැදුනෙ නම් නෑ. ඒත් පැත්තට කැපෙන එක හැඬ්ල් එකෙන් විතරද එන්නෙ කියල බලාගන්න ඕනේ..:dull:

    ඔව් ඒක පොඩ්ඩක් බලපන්..මොකද කොලම් එක සමහර වෙලාවට ඇද වෙනවා..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    kloam eke ada arinna barida ban, coloum kiyanne mona kallada photo ekak dapanko

    Motorcycle-Steering-Column-WY-HORSE-CGL-.jpg

    ඕකේ මැදින් පොල්ල වගේ තියන එක නන් තමයි ගොඩක් වෙලාවට ඇද යන්න බලන්නෙ...හැබැයි ඒක ඇද ගියහම හරවන්න අමාරුයි වගේ තෙරෙනවා..ජපන් බයික් වල නන් කොලම් එක හදලා තියෙන්නෙ ලොකු ප්‍රෙශර් එකක් ආව ගමන් කප් සෙට් එක කඩල යන්න..එතකොට කොලම් එක බේරෙනවා
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඒක පොඩ්ඩක් බලපන්..මොකද කොලම් එක සමහර වෙලාවට ඇද වෙනවා..

    ඒක තමා බන් සැකේ තියෙන්නේ.. :yes:ඒ වුනාට බ්‍රේක් ලීවර් එකක්වත් කඩල ගිහින් නෑ.. සයිඩ් කන්ණාඩිය කැඩිලා ග්‍රිප් එක හීරිලත් නෑ. ලීවර් එකේ පොඩි පාරක් තියනව හැඬ්ල් එක නම් පැත්තක් ඇතුලට් ඇවිල්ල.:dull:

    පොඩ්ඩක් තියාගනින් ඕන වෙයිද දන්නෑ.. ඒක නම් නිකම් ගන්නෙ නෑ ඕනෙ වුනොත්. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade ehamada hariduta ona nathham kiyanna. mage yaluwage fork 2 malakada kala thiyenne uta denna baluwe

    පොඩ්ඩක් හිටපන් චානකයෝ මගෙ එකේ හැඬ්ල් එක මාරු කරල බලල කියන්නම්..:)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඒක තමා බන් සැකේ තියෙන්නේ.. :yes:ඒ වුනාට බ්‍රේක් ලීවර් එකක්වත් කඩල ගිහින් නෑ.. සයිඩ් කන්ණාඩිය කැඩිලා ග්‍රිප් එක හීරිලත් නෑ. ලීවර් එකේ පොඩි පාරක් තියනව හැඬ්ල් එක නම් පැත්තක් ඇතුලට් ඇවිල්ල.:dull:

    පොඩ්ඩක් තියාගනින් ඕන වෙයිද දන්නෑ.. ඒක නම් නිකම් ගන්නෙ නෑ ඕනෙ වුනොත්. :yes:

    මගේ ලග කොලම් එක නන් නැහැ හරිද මචන්..ෆෝර්ක් සෙට් එක විතරයි..වමයි දකුනයි දෙකම තියනවා ස්ප්‍රින් සේරමත් එක්ක..හැන්ඩ්ල් නන් ඇද යනවා බන්..මගේ ජෙඩ් එකෙත් පොඩි ඇදයක් තියනවා..:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ලග කොලම් එක නන් නැහැ හරිද මචන්..ෆෝර්ක් සෙට් එක විතරයි..වමයි දකුනයි දෙකම තියනවා ස්ප්‍රින් සේරමත් එක්ක..හැන්ඩ්ල් නන් ඇද යනවා බන්..මගේ ජෙඩ් එකෙත් පොඩි ඇදයක් තියනවා..:sorry::sorry:

    හරි හරි බන් අවුලක් නෑ හරියට බලල ඉන්න ඕනේ කොතනද අවුල කියලා...:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ කුකුලනේ.... කොහොමෙයි ඉතින්... ලිං වල නොවැටි බොහෝම අමාරුවෙන් ත්‍රෙඩ් එක කියවගෙන ආවෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනේ.... කොහොමෙයි ඉතින්... ලිං වල නොවැටි බොහෝම අමාරුවෙන් ත්‍රෙඩ් එක කියවගෙන ආවෙ

    හෙන කාලෙකින්.. :yes: කොහොමද මචෝ.. :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    හෙන කාලෙකින්.. :yes: කොහොමද මචෝ.. :D

    හැඩල් ඇද උනාම බයික් එකේ බැලන්ස් නැති වෙන්නෙ නෑ. ෆොක් ඇබරුනාමත් ඈදට යනව වගේ හැබැයි ඒත් බැලන්ස් නැති වෙන්නෙ නෑ. කොලම් හරි බට හරි ඇද උනොත් විතරයි බැලන්ස් නැති වෙන්නෙ මම දන්න විදියට නම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැඩල් ඇද උනාම බයික් එකේ බැලන්ස් නැති වෙන්නෙ නෑ. ෆොක් ඇබරුනාමත් ඈදට යනව වගේ හැබැයි ඒත් බැලන්ස් නැති වෙන්නෙ නෑ. කොලම් හරි බට හරි ඇද උනොත් විතරයි බැලන්ස් නැති වෙන්නෙ මම දන්න විදියට නම්

    නෑ බන් බැලන්ස් එක තියනවා..:yes: හැන්ඩ්ල් එක අල්ලපු ගමන් නොදැනිම දකුණට කැපෙනවා... අත ඇරල තමා යන්න තියෙන්නේ...:P හරියට පැදල බලන්න ඕනේ... යන්තම් එහාමෙහා කලා විතරයි තාම..:dull:
     
    Status
    Not open for further replies.