Dell 5th Generation Laptops.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    මාමා ආවා මාමා ආවා
    වටපිට බල බල මාමා ආවා..
    උම්බෑ කිව්වා පොඩි වසු පැටියා..
    වටපිට බල බල මාමා ආවා....

    අසූස් ලැප්ටොප් ඩෙල් ඩෙල් ලැප්ටොප්..
    5th gen ලැප්ටොප් හරි හොද ලැප්ටොප්..
    අරගෙන පැන පැන මාමා ආවා..
    නැන්දත් එක්කං මාමා ආවා..

    ලෙඩ නැති ලැප්ටොප් සුපිරිම ලැප්ටොප්..
    සමාජ රෝගේ න‍ොහැදුන ලැප්ටොප්...
    කම්බා ලැප්ටොප් .. සරංද ලැප්ටොප්..
    ලොකු තොග අරගෙන මාමා ආවා

    මාමා ආවා මාමා ආවා
    වටපිට බල බල මාමා ආවා..
    මෙහෙවර තඩියා නැන්දා කිව්වා
    කොන්ද නවාගෙන මාමා ආවා..!
    :lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මාමේ බඩ තඩි මාමේ ලැප් විකුනාලා එනවානේ :D
    යාමේ සැන්දෑ යාමේ නැන්දාගෙන් ගුටි කනවානේ :sorry:

    :confused: මොකද මන්ද මට උබේ නම දැක්කම පේන්නේ ඉල්ලන් කෑ තිලක වගේ :baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :confused: මොකද මන්ද මට උබේ නම දැක්කම පේන්නේ ඉල්ලන් කෑ තිලක වගේ :baffled:

    :shocked::shocked::shocked:
    සිරාවටමද මචෝ :(
    මාමී ලිඳේ දාන්න ගිහින් මම ලිඳේ වැටුනද මන්ද :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අඩේ uraj ලොක්කා සංකපාල මලයාගේ ගෙදරට සුදු වැන් එකක්වත් එවලද මන්දා :shocked:
    පොර ගියා ගියාමයි ආයේ නෑ වගේ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩේ uraj ලොක්කා සංකපාල මලයාගේ ගෙදරට සුදු වැන් එකක්වත් එවලද මන්දා :shocked:
    පොර ගියා ගියාමයි ආයේ නෑ වගේ :baffled:

    :no: ඌට කෝල් කරා හයර් එකක් සෙට් කරලා දෙන්න..... ඒකට ආන්සර් කරෙත් නෑ...... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි ටිකක් එන්නකෝ.. නංගි ටිකක් එන්නකෝ...
    අළුත්ම ලැප්ටොප් අපිලග තියෙනවා....
    අළුත්ම ලැප්ටොප් අපිලග තියෙනවා....

    අසූස් අපෙං ගන්නකෝ... ඩෙලක් අපෙං ගන්නකෝ
    හරි ලාබයි වොරන්ටියත් ලැබෙනවා..........
    හරි ලාබයි වොරන්ටියත් ලැබෙනවා..........

    ටෙක්ස්මාට් එකෙ අපි ඉන්නේ..
    ස්ලිට් එක ලග අපි ඉන්නේ...
    ටෙක්ස්මාට් එකෙ අපි ඉන්නේ..
    ස්ලිට් එක ලග අපි ඉන්නේ...
    ඕ................
    නැන්දා එක්ක මාමා කඩේ..
    දෙන්නෙ හොදම ලැප් තමා.....
    අත්පිට මුදලට ගත්තොත් ජංගි දෙකක් ෆ්‍රී තමා....:cool:

    මල්ලි ටිකක් එන්නකෝ.. නංගි ටිකක් එන්නකෝ...
    අළුත්ම ලැප්ටොප් අපිලග තියෙනවා....
    අළුත්ම ලැප්ටොප් අපිලග තියෙනවා....

    ටොශිබා ලෙඩ ජරාවමයි...
    ඩෙල් එච් පී ජය නියතයි....
    ටොශිබා ලෙඩ ජරාවමයි...
    ඩෙල් එච් පී ජය නියතයි....
    හෝ..........................
    හිටින්න අපෙ තොග එනකං...
    දෙන්නං ඩිස්කවුන්ටෙකක්....
    ගෑණු ළමයි ආවොත් නං ...
    දෙනවා උම්මා එකක්..... :love::love:

    මල්ලි ටිකක් එන්නකෝ.. නංගි ටිකක් එන්නකෝ...
    අළුත්ම ලැප්ටොප් අපිලග තියෙනවා....
    අළුත්ම ලැප්ටොප් අපිලග තියෙනවා....


    2015-06-06 සිට වසරක කාලයක් දක්වා ප්‍රමෝටිං ඇග්‍රිමන්ට් එක යාවත්කාලීන කරන ලදී :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙල්කම් බැක් බ්‍රෝ :cool::cool::cool:
    11.gif
    :):cool: