මාමා ආවා මාමා ආවා
වටපිට බල බල මාමා ආවා..
උම්බෑ කිව්වා පොඩි වසු පැටියා..
වටපිට බල බල මාමා ආවා....
අසූස් ලැප්ටොප් ඩෙල් ඩෙල් ලැප්ටොප්..
5th gen ලැප්ටොප් හරි හොද ලැප්ටොප්..
අරගෙන පැන පැන මාමා ආවා..
නැන්දත් එක්කං මාමා ආවා..
ලෙඩ නැති ලැප්ටොප් සුපිරිම ලැප්ටොප්..
සමාජ රෝගේ නොහැදුන ලැප්ටොප්...
කම්බා ලැප්ටොප් .. සරංද ලැප්ටොප්..
ලොකු තොග අරගෙන මාමා ආවා
මාමා ආවා මාමා ආවා
වටපිට බල බල මාමා ආවා..
මෙහෙවර තඩියා නැන්දා කිව්වා
කොන්ද නවාගෙන මාමා ආවා..!

උ.වේ.ස.
![]()
![]()

මාමේ බඩ තඩි මාමේ ලැප් විකුනාලා එනවානේ
යාමේ සැන්දෑ යාමේ නැන්දාගෙන් ගුටි කනවානේ
මොකද මන්ද මට උබේ නම දැක්කම පේන්නේ ඉල්ලන් කෑ තිලක වගේ
මොකද මන්ද මට උබේ නම දැක්කම පේන්නේ ඉල්ලන් කෑ තිලක වගේ
![]()

අඩේ uraj ලොක්කා සංකපාල මලයාගේ ගෙදරට සුදු වැන් එකක්වත් එවලද මන්දා
පොර ගියා ගියාමයි ආයේ නෑ වගේ

අඩේ uraj ලොක්කා සංකපාල මලයාගේ ගෙදරට සුදු වැන් එකක්වත් එවලද මන්දා
පොර ගියා ගියාමයි ආයේ නෑ වගේ
ඌට කෝල් කරා හයර් එකක් සෙට් කරලා දෙන්න..... ඒකට ආන්සර් කරෙත් නෑ...... 
ඌට කෝල් කරා හයර් එකක් සෙට් කරලා දෙන්න..... ඒකට ආන්සර් කරෙත් නෑ......
![]()

2015-06-06 සිට වසරක කාලයක් දක්වා ප්රමෝටිං ඇග්රිමන්ට් එක යාවත්කාලීන කරන ලදී

2015-06-06 සිට වසරක කාලයක් දක්වා ප්රමෝටිං ඇග්රිමන්ට් එක යාවත්කාලීන කරන ලදී