මචං මම use කරන්නෙ Z1 එකක්. Lollipop 14.5.a.0.242 version එකට ඉක්මනින් battery drain වෙන case එකක් තිබ්බ. හැබැයි sony අය 14.5.a.0.270 update එකක් එව්ව ඒකට බැට්රි drain case එක fix කරල තියේ. මන් මේ use කරල කියන්නෙ ඒ update දෙකේම වෙනස මන් බැලුවා. 14.5.a.0.242 එකේ රූට් කරන්න බැරුව worry වෙලාඋන්නෙ. පස්සෙ 14.5.a.0.270 update එකේ නැවත try කලා kingroot android version එකෙන් කරගත්තා. දැන් සිංහල fonts case එකත් හරි....
මම අවුරුද්දක් විතර වෙනවා use කරන්න අරං. z3 එකත් ඊටත් වඩා හොද ඇති... Battery life suppa. No lag. 3rd party apps නියමෙට වැඩ. ටිකක් phone එක බරයි.. කැමරාත් අවුලක් නෑ...
මම අවුරුද්දක් විතර වෙනවා use කරන්න අරං. z3 එකත් ඊටත් වඩා හොද ඇති... Battery life suppa. No lag. 3rd party apps නියමෙට වැඩ. ටිකක් phone එක බරයි.. කැමරාත් අවුලක් නෑ...

ochchara thamai wenasa z3 vs z2. anith eka macahn z2 eke battery capacity eka wadiy z3 ekata wada
mata nan boru wadak thawa extra 10k wage deela z3 ekak ganna, mama ekai z2 eka use karanne 

z3 eka gannawada galaxy s6 eka gannawada kyala hitha hitha inne