Sony Xperia Z3 හොදද?

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මම use කරන්නෙ Z1 එකක්. Lollipop 14.5.a.0.242 version එකට ඉක්මනින් battery drain වෙන case එකක් තිබ්බ. හැබැයි sony අය 14.5.a.0.270 update එකක් එව්ව ඒකට බැට්රි drain case එක fix කරල තියේ. මන් මේ use කරල කියන්නෙ ඒ update දෙකේම වෙනස මන් බැලුවා. 14.5.a.0.242 එකේ රූට් කරන්න බැරුව worry වෙලාඋන්නෙ. පස්සෙ 14.5.a.0.270 update එකේ නැවත try කලා kingroot android version එකෙන් කරගත්තා. දැන් සිංහල fonts case එකත් හරි....
    මම අවුරුද්දක් විතර වෙනවා use කරන්න අරං. z3 එකත් ඊටත් වඩා හොද ඇති... Battery life suppa. No lag. 3rd party apps නියමෙට වැඩ. ටිකක් phone එක බරයි.. කැමරාත් අවුලක් නෑ...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    ඔච්චර පච කියන්නෙපා හුට්ටෝ
    බලාගෙන පාරේ පලයන් තෝ..
    හපෝ මේ වගේ කෙප්ප රජෙක්
    තෝ මහින්දගේ නායෙක්ද??

    :frown::frown::frown::frown:
    මේ ත්‍රෙඩ් එක දාපු එකෑ වෙත..
    මචන් මන් ගත්තේ ඕක..ආය අහන්න දෙයක් නැහැ කිසිම අව්ලක් නැහැ...ශෝක ප්රුෆ් සය්ඩ්...
    වෝටර් ප්රුෆ්...
    ඊළගට මෙහෙ 3ජිබි ram එක..මේ යකා කියන පච හුට්ට්ටෝ කටේ පනුවෝ ගහය් තොගේ...

    මචන් කිසිම අවලක් නැතිව දවස් 3ක් අදිනවා...මචන් පිලිගන්න්නවනන් පිලිගනින්..සමහර දවසට එලියට යන්න කලින් ෆුල් චාජ් කරන්න ඕන කියලා හිතෙනවා බන් සම්සුන්ග් හුත්තක් මන් පාවිච්චි කරපු න්නිසා..
    මේකේ මච්චන් බැටරි නං බහින්න්නේ නැහැ මලාට..

    3800මිලිංපියර් ද කොහෙද බැටරිය...

    අයෙත් මක්කය්..සහෙන්නම වැඩ තියෙනවා...ඒ මදිවට මු කියනවා ස්ලෝව් ලු...අනේ බන් :ලොල්:
    යකෝ පාවිච්චි කරන එකාට වඩා උබ දන්නවද???

    නිකන් පොය් කෙලලා නොන්ඩි වෙන්නෙපා...
    තියෙන එකම ප්‍රශ්නය මුන් සැහෙන්න ස්ටේබල් වෙනකන් ඉදලා සහෙන්නම බග් ෆික්ස් කරලා තමා අප්ඩේට් එකක් දාන්නේ එක නිසා අප්ඩේට්ස් වලට ටිකක් කල් යනවා..

    එච්චරය්...
    කිට්කට් සුෆිරියටම smooth
    දැන් අපි ගලක්සි වලට බහිමු...ඔය මල ජරා හුත්ත ගැන අහන්න නං එපා..අපේ නැන්දගේ දුවගේ ෆෝන් එක මන් පාවිච්චි කරේ එස්.5 එකක්..මෙහෙ ආවට පස්සේ මන් ලග තිබුණු සම්සුන්ග් එක මොකද්ද කෙස් එකක් ගියා මල ජාර ප්ලාස්ටික් උලව් හුත්ත..

    ඒ අක්කා ගත්තා අය් 6 එකක්
    සම්සුන්ග් එක මල ජරාවක් ඔය්ය්ය්
    ස්ලෝව් මරණයක් ඒ මදිවට නිතරම ක්‍රෂ් වෙනවා ලබ්බ
    කියලා වැඩක් නැහැ

    හතුරෙකුටවත් එහෙම මරණයක් නං අහුවෙන්නේපා...
    ඒ මදිවට එක පාරය් බිමට වැටෙන්න ඕන ග්ලාස් ලබ්බ යනවා එක රිලෙස් කරන්න 200$ කෙලින්ම

    පළවෙනියෙන්ම උඹ දේශපාලනෙ ඇදල ගත්ත නිසා ඒකට උත්තරයක් දෙන්නම්... මහින්දගෙද මෛත්‍රීෙගද නයා දිග කියල උබ දන්නව ඇතිනෙ...

    3GB ram තිබ්බ කියල ඇප්ස් ටික පටව ගත්තම අඩුම 1GB වලට බහිනව මම phone use කරන විදිහට නම්... මම කියල තියෙන්නෙ 1GB free ram තියෙද්දිත් phone එක smooth නෑ... kitkat අව්ලක් නෑ ඒක මම කලින්ම කියල තියෙනවා... අවුල තියෙන්නෙ lollipop වල kitkat හිටියට වඩා battery drain එකක් තියෙනව... මට නම් phone එක දවසයි... උබට දවස් 3ක් පුළුවන්නම් ෂෝයි...:cool::cool::cool: අනිව හවස චාර්ජ් කරා කියන්න සතුටුයි වැස්සියෙකුට phone එක දුන්න :lol::lol: ... මේ ඇවිල්ල මගේ experience මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පූලුවන් හරියට උබට උනා වගේ :cool: උඹ තීරණය කරල දැන් උඔට අවශ්‍ය එකක් ගනින් මම recommend කරන්නෙ නම් samsung hari iphone
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Z2 එකේ නම් අවුලක් නෑ. normal usage(internet,movies,calls,music) නම් battery දවස් 3ක් විතර තියෙනවා. GTA Vice City San Andreas වගේ games ගැහුවොත්(fhd max settings + bluetooth game controller [without using power bank]) නම් පැය ගානයි ගහන්න පුළුවන්.
    ram අවුලක් නම් නෑ. system එකයි, තව background apps කීපෙකුයි තියෙද්දිත් 1.5~2GB තියෙනවා free. lollipop වල. අර memory management අවුලත් මට නම් දැනිල නෑ 5.0.1 වල.
    එකම අවුල නම් cam එක slow ටිකක්. Z3 එකේ ඒක නැතුව ඇති.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    man gawath z2 ekak thiyenne. ela phone eka. slow nm wela na. cam eka nam kiyana tharam quality na. mata nam lollipop kitkat walata wada smooth wage. cam eka slow wena eka man sony.talk eke post kara eke ekek kiwa. z2 eke mul update eke cam eke frame rate speed lu. eta passe apu update ekei z3 ekei frame rate low karalalu thiyenn. frame rate wadi karama processor eka use wenawa wadi lu. cam eka slow unata wadina photo eka aulak na.

    http://talk.sonymobile.com/t5/Xperia-Z2/Z2-Camera-Lag/td-p/975418
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    machan, z3 kiyanne z2 ekath ekka loku update ekak nemei, z2 ekak use karana ekek z3 ekata yanne naha moko design + .2ghz + cam eke podi low light optimizations nisa :) ochchara thamai wenasa z3 vs z2. anith eka macahn z2 eke battery capacity eka wadiy z3 ekata wada :D mata nan boru wadak thawa extra 10k wage deela z3 ekak ganna, mama ekai z2 eka use karanne :)

    me link eken poddak compare karanna

    http://www.phonearena.com/phones/compare/Sony-Xperia-Z3,Sony-Xperia-Z2/phones/8764,8323
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචං මම use කරන්නෙ Z1 එකක්. Lollipop 14.5.a.0.242 version එකට ඉක්මනින් battery drain වෙන case එකක් තිබ්බ. හැබැයි sony අය 14.5.a.0.270 update එකක් එව්ව ඒකට බැට්රි drain case එක fix කරල තියේ. මන් මේ use කරල කියන්නෙ ඒ update දෙකේම වෙනස මන් බැලුවා. 14.5.a.0.242 එකේ රූට් කරන්න බැරුව worry වෙලාඋන්නෙ. පස්සෙ 14.5.a.0.270 update එකේ නැවත try කලා kingroot android version එකෙන් කරගත්තා. දැන් සිංහල fonts case එකත් හරි....
    මම අවුරුද්දක් විතර වෙනවා use කරන්න අරං. z3 එකත් ඊටත් වඩා හොද ඇති... Battery life suppa. No lag. 3rd party apps නියමෙට වැඩ. ටිකක් phone එක බරයි.. කැමරාත් අවුලක් නෑ...

    මචං මටත් කියපන්කො කොහොමද සිංහල Font දාන්නේ කියල.මම ලග Xperia Z තියෙනවා. Lolipop වලට update කළා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මල ජරාවක් යකෝ ගන්න එපා..සිංහල පේන්නෙත් නැහැ.display එකත් චා..LG හරි samsung හරි නැත්නම් අයිෆෝන් ගනින්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Z3 hariyanne ne ban kisima gathiyak ne battery life eka nam hodai kitkat innawanam Lolipop update karoth baduma thamai... battery bahinawa :P:P:P cam eka unath low light walata nam hariyanne ne S5 ekakata hari note family ekata yanawanam hodai kiyala hithenawa.... kochara unath colors ehema kisima gathiyak ne ban AMOLED tharam mama nam kiyanne oya jarawa ganne nethuwa s5 ekak ganna lollipop update eken passe recent apps launch wenna wela yanawa launcer ekath smooth ne... kohomath lollipop eketh case ekak thiyenawane.... phone eke 1GB free ram thibbath slow mata nam samsung note 3 hari 4 hari ganin... :yes::yes:

    :yes:
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මම ඊයේ එකක් ගත්ත මචං. මගේ තියෙන්නේ note 4 එකක්. දෙකම එකම බලද්දී මම Z3 එකට ආසයි.. battry එක උදේ ඒදන් දවසම heavy use කරලා රැ වෙද්දී 30 ක්‌ තිබ්බ.. cam එක නම් පට්ට හැබැයි වෙලා යද්දී රත් වෙනවා බන් බිත්තරයක් බදින්න පුළුවන් ගානට :lol::lol::lol:

    0be18f44ce8bdf140e99f7e1808169cc14195c111acd3458dfea0e2307cdf447_zpsqx5pk81u.jpg
    [/URL]
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    මචං මටත් කියපන්කො කොහොමද සිංහල Font දාන්නේ කියල.මම ලග Xperia Z තියෙනවා. Lolipop වලට update කළා.

    uba root karala nan, menna me font eka extract karala, system/fonts athulata gihilla paste and replace karala rights set karahan

    http://forum.xda-developers.com/showthread.php?t=2461719

    ethakota penei sinhala
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    A. සිරියා;18457980 said:
    හොඳයි කියල තමා අහල තියෙන්නෙ, දන්න එකෙක් එනකං බම්ප්
    දැන් කීයද මචං ගාන?

    maath ganna inne :love: z3 eka gannawada galaxy s6 eka gannawada kyala hitha hitha inne :P

    Z3 hariyanne ne ban kisima gathiyak ne battery life eka nam hodai kitkat innawanam Lolipop update karoth baduma thamai... battery bahinawa :P:P:P cam eka unath low light walata nam hariyanne ne S5 ekakata hari note family ekata yanawanam hodai kiyala hithenawa.... kochara unath colors ehema kisima gathiyak ne ban AMOLED tharam mama nam kiyanne oya jarawa ganne nethuwa s5 ekak ganna lollipop update eken passe recent apps launch wenna wela yanawa launcer ekath smooth ne... kohomath lollipop eketh case ekak thiyenawane.... phone eke 1GB free ram thibbath slow mata nam samsung note 3 hari 4 hari ganin... :yes::yes:

    samsung fanboy..:rofl:

    baterylife patta unata charge wennath patta welawak yanawa :(

    fanboy newei mama nam kiyanne z3 hariyanne ne look eka witharai... display chora.... Iphone eka gannawanam ita wediya hodai....

    Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0)

    මෙන්න විසදුම..

    motorola-turbo-charger.jpg

    lol oi.typical samsung fans

    ඔච්චර පච කියන්නෙපා හුට්ටෝ
    බලාගෙන පාරේ පලයන් තෝ..
    හපෝ මේ වගේ කෙප්ප රජෙක්

    තෝ මහින්දගේ නායෙක්ද??

    :frown::frown::frown::frown:

    මේ ත්‍රෙඩ් එක දාපු එකෑ වෙත..

    -------------------------------------

    මචන් මන් ගත්තේ ඕක..ආය අහන්න දෙයක් නැහැ කිසිම අව්ලක් නැහැ...ශෝක ප්රුෆ් සය්ඩ්...
    වෝටර් ප්රුෆ්...

    ඊළගට මෙහෙ 3ජිබි ram එක..මේ යකා කියන පච හුට්ට්ටෝ කටේ පනුවෝ ගහය් තොගේ...

    මචන් කිසිම අවලක් නැතිව දවස් 3ක් අදිනවා...මචන් පිලිගන්න්නවනන් පිලිගනින්..සමහර දවසට එලියට යන්න කලින් ෆුල් චාජ් කරන්න ඕන කියලා හිතෙනවා බන් සම්සුන්ග් හුත්තක් මන් පාවිච්චි කරපු න්නිසා..

    මේකේ මච්චන් බැටරි නං බහින්න්නේ නැහැ මලාට..

    3800මිලිංපියර් ද කොහෙද බැටරිය...

    අයෙත් මක්කය්..සහෙන්නම වැඩ තියෙනවා...ඒ මදිවට මු කියනවා ස්ලෝව් ලු...අනේ බන් :ලොල්:

    යකෝ පාවිච්චි කරන එකාට වඩා උබ දන්නවද???

    නිකන් පොය් කෙලලා නොන්ඩි වෙන්නෙපා...

    ___________________________-

    තියෙන එකම ප්‍රශ්නය මුන් සැහෙන්න ස්ටේබල් වෙනකන් ඉදලා සහෙන්නම බග් ෆික්ස් කරලා තමා අප්ඩේට් එකක් දාන්නේ එක නිසා අප්ඩේට්ස් වලට ටිකක් කල් යනවා..

    එච්චරය්...
    කිට්කට් සුෆිරියටම smooth

    දැන් අපි ගලක්සි වලට බහිමු...ඔය මල ජරා හුත්ත ගැන අහන්න නං එපා..අපේ නැන්දගේ දුවගේ ෆෝන් එක මන් පාවිච්චි කරේ එස්.5 එකක්..මෙහෙ ආවට පස්සේ මන් ලග තිබුණු සම්සුන්ග් එක මොකද්ද කෙස් එකක් ගියා මල ජාර ප්ලාස්ටික් උලව් හුත්ත..

    ඒ අක්කා ගත්තා අය් 6 එකක්

    සම්සුන්ග් එක මල ජරාවක් ඔය්ය්ය්

    ස්ලෝව් මරණයක් ඒ මදිවට නිතරම ක්‍රෂ් වෙනවා ලබ්බ

    කියලා වැඩක් නැහැ

    හතුරෙකුටවත් එහෙම මරණයක් නං අහුවෙන්නේපා...
    ඒ මදිවට එක පාරය් බිමට වැටෙන්න ඕන ග්ලාස් ලබ්බ යනවා එක රිලෙස් කරන්න 200$ කෙලින්ම

    z3 eka loku wadi size ekata thibune S6 gaththa eth ithin hamadaama wage samsung magul wala GUI eka kujeethai. finger print scanner eka patta cam eka hodai heart-rate monitor ekath hodai.

    battery eka balan innakota 0%-10% wage charge wenawa patta speed. e wagema patta speed eken drain wenawa :P

    e unaata edath adath hetath mama sony fan <3 sony GUI ekata gahanna GUI ekak thaama mama dakala na. aaye 5inch phone ekak aapu gaman gannawa :D

    S6 bump
    okath patta device eka

    menna me hutta :lol:

    ado na ban
    mel wala bassa witaray s3 eka wada nathuwa gya

    kunuhabba na kiyanna

    eka thama suththata kiwwe e kale indan :rofl::rofl:
    issara thibba phone pissuwa giya oi :dull:
    ane manda nikan phone ekak dunnoth misak dan nan thiyana katta thiyan innawa :sorry:

    moko hut kaleekin me patte natte

    ahala thiyena hatiyata hodai... battery life eka ehema ela

    enna time na oi
    and issara wage fun na oi dan kiriya :dull:

    ow machan samsung wala oya battery case eka nisa thama maath z3 ekakata yanna baluwe..​

    මචං මම use කරන්නෙ Z1 එකක්. Lollipop 14.5.a.0.242 version එකට ඉක්මනින් battery drain වෙන case එකක් තිබ්බ. හැබැයි sony අය 14.5.a.0.270 update එකක් එව්ව ඒකට බැට්රි drain case එක fix කරල තියේ. මන් මේ use කරල කියන්නෙ ඒ update දෙකේම වෙනස මන් බැලුවා. 14.5.a.0.242 එකේ රූට් කරන්න බැරුව worry වෙලාඋන්නෙ. පස්සෙ 14.5.a.0.270 update එකේ නැවත try කලා kingroot android version එකෙන් කරගත්තා. දැන් සිංහල fonts case එකත් හරි....
    මම අවුරුද්දක් විතර වෙනවා use කරන්න අරං. z3 එකත් ඊටත් වඩා හොද ඇති... Battery life suppa. No lag. 3rd party apps නියමෙට වැඩ. ටිකක් phone එක බරයි.. කැමරාත් අවුලක් නෑ...

    පළවෙනියෙන්ම උඹ දේශපාලනෙ ඇදල ගත්ත නිසා ඒකට උත්තරයක් දෙන්නම්... මහින්දගෙද මෛත්‍රීෙගද නයා දිග කියල උබ දන්නව ඇතිනෙ...

    3GB ram තිබ්බ කියල ඇප්ස් ටික පටව ගත්තම අඩුම 1GB වලට බහිනව මම phone use කරන විදිහට නම්... මම කියල තියෙන්නෙ 1GB free ram තියෙද්දිත් phone එක smooth නෑ... kitkat අව්ලක් නෑ ඒක මම කලින්ම කියල තියෙනවා... අවුල තියෙන්නෙ lollipop වල kitkat හිටියට වඩා battery drain එකක් තියෙනව... මට නම් phone එක දවසයි... උබට දවස් 3ක් පුළුවන්නම් ෂෝයි...:cool::cool::cool: අනිව හවස චාර්ජ් කරා කියන්න සතුටුයි වැස්සියෙකුට phone එක දුන්න :lol::lol: ... මේ ඇවිල්ල මගේ experience මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පූලුවන් හරියට උබට උනා වගේ :cool: උඹ තීරණය කරල දැන් උඔට අවශ්‍ය එකක් ගනින් මම recommend කරන්නෙ නම් samsung hari iphone

    Z2 එකේ නම් අවුලක් නෑ. normal usage(internet,movies,calls,music) නම් battery දවස් 3ක් විතර තියෙනවා. GTA Vice City San Andreas වගේ games ගැහුවොත්(fhd max settings + bluetooth game controller [without using power bank]) නම් පැය ගානයි ගහන්න පුළුවන්.
    ram අවුලක් නම් නෑ. system එකයි, තව background apps කීපෙකුයි තියෙද්දිත් 1.5~2GB තියෙනවා free. lollipop වල. අර memory management අවුලත් මට නම් දැනිල නෑ 5.0.1 වල.
    එකම අවුල නම් cam එක slow ටිකක්. Z3 එකේ ඒක නැතුව ඇති.

    z3+ eka ei langadima eke oya okkoma kiyana awl hadala ewai man hitanne

    මෙන්න මේ හුට්ටි :shocked:

    man gawath z2 ekak thiyenne. ela phone eka. slow nm wela na. cam eka nam kiyana tharam quality na. mata nam lollipop kitkat walata wada smooth wage. cam eka slow wena eka man sony.talk eke post kara eke ekek kiwa. z2 eke mul update eke cam eke frame rate speed lu. eta passe apu update ekei z3 ekei frame rate low karalalu thiyenn. frame rate wadi karama processor eka use wenawa wadi lu. cam eka slow unata wadina photo eka aulak na.

    http://talk.sonymobile.com/t5/Xperia-Z2/Z2-Camera-Lag/td-p/975418

    machan, z3 kiyanne z2 ekath ekka loku update ekak nemei, z2 ekak use karana ekek z3 ekata yanne naha moko design + .2ghz + cam eke podi low light optimizations nisa :) ochchara thamai wenasa z3 vs z2. anith eka macahn z2 eke battery capacity eka wadiy z3 ekata wada :D mata nan boru wadak thawa extra 10k wage deela z3 ekak ganna, mama ekai z2 eka use karanne :)

    me link eken poddak compare karanna

    http://www.phonearena.com/phones/compare/Sony-Xperia-Z3,Sony-Xperia-Z2/phones/8764,8323

    මචං මටත් කියපන්කො කොහොමද සිංහල Font දාන්නේ කියල.මම ලග Xperia Z තියෙනවා. Lolipop වලට update කළා.

    මල ජරාවක් යකෝ ගන්න එපා..සිංහල පේන්නෙත් නැහැ.display එකත් චා..LG හරි samsung හරි නැත්නම් අයිෆෝන් ගනින්.

    මම ඊයේ එකක් ගත්ත මචං. මගේ තියෙන්නේ note 4 එකක්. දෙකම එකම බලද්දී මම Z3 එකට ආසයි.. battry එක උදේ ඒදන් දවසම heavy use කරලා රැ වෙද්දී 30 ක්‌ තිබ්බ.. cam එක නම් පට්ට හැබැයි වෙලා යද්දී රත් වෙනවා බන් බිත්තරයක් බදින්න පුළුවන් ගානට :lol::lol::lol:

    0be18f44ce8bdf140e99f7e1808169cc14195c111acd3458dfea0e2307cdf447_zpsqx5pk81u.jpg
    [/URL]

    බම්ප්...

    uba root karala nan, menna me font eka extract karala, system/fonts athulata gihilla paste and replace karala rights set karahan

    http://forum.xda-developers.com/showthread.php?t=2461719

    ethakota penei sinhala

    මම Z2 එකක් ගන්න ඉන්නේ එක හොදයි ද

    I had a Z1, hondai habei rath wenwa ambanaka.Can't recommend.

    patta machan ganin, noice cancelling headset ekath ekka thiyena eka ganin puluwannan, mama gatthe cellmart eken kollupitya, 56k wage una headset eka nisa, natthan 53k or less wenne.

    කට්ටියටම ස්තූතියි..:)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මටත් කියපන්කො කොහොමද සිංහල Font දාන්නේ කියල.මම ලග Xperia Z තියෙනවා. Lolipop වලට update කළා.

    Kingroot apk එක down කරල දාගනින්...
    http://androidxda.com/download-kingroot-application

    1-ඊට පස්සෙ kingroot එකෙන phone එක root කරගන්න..
    2-root browse apk එකත් down කරල install කරගන්න.
    3-phone එකේ system folder එකට -

    (pc එකේ iskpota.ttf font පහලින් දැක්වෙන විදයට copy 3ක අරන් එක rename කරල system/fonts folder එකට paste කරගන්න)

    iskpotaComplex.ttf
    iskpotaComplexSans.ttf
    iskpotaComplexSansBold.ttf

    rootbrowser එකෙන් ඒ fonts 3ම permission ගිහින්
    owner
    group
    others හා write කියන ckeck box 3ම ටික් mark කරගන්න...

    4- ඊට පස්සෙ system/etc folder එකේ තියෙන fallbackfonts.xml file එකේ permission එකත් තලින් කිව්ව වගේ
    owner
    group
    others හා write කියන ckeck box 3ම ටික් mark කරගන්න...

    5- දැන් පහලින් දැක්වෙන code එක
    DoridSansGeogrian.ttf
    </family> මේ කෝඩ් එක close වෙන තැනට paste කරගන්න.

    <family>
    <fileset>
    <file>iskpotaComplex.ttf</file>
    <file>iskpotaComplexSans.ttf</file>
    <file>iskpotaComplexSansBold.ttf</file>
    </fileset>

    6- දැන් root browser වලින් අර කලින් paste කරපු font එක (මුලන්ම තියෙන) install කරන්න. ඒ කිව්වෙ root browser එකේ ඒ font එක select කරාම install කියල message එකක් ඒවි ඒක click කරන්න. ඊ්ට පස්සෙ reboot කරන්න. දැන් හරි.....

    (තේරුනාද මන්දා.... මගේ explaining ටිකක් weakඇති)