බයික් කට්ටක් තියනවා දාන්නද?කට්ටියට දෙයක් ඉගෙනගන්න නම් පුලුවන්වෙයි ෂුවර් එකටම.. ඔය බඩානම් දන්නවා..
තව බඩාගෙ මීටරේ අවුලක් ගිහින් කන්ටැක්ට් අපි දෙන්නත් එක්ක සුද්ද කරලත් හොඳ වැඩක් කරගත්තා..දාන්නද? දෙකම බයික් කටු තමා..
![]()
දාපන් දාපන් බන්.. කාගෙන් අවසර ගන්නද.. අසභ්‍ය නොවෙන ඕන කට්ටක් මේකේ දාපන්..
කට්ටියට දෙයක් ඉගෙනගන්න නම් පුලුවන්වෙයි ෂුවර් එකටම.. ඔය බඩානම් දන්නවා..
දාන්නද? දෙකම බයික් කටු තමා..


තඩි වැඩක් මචෝ මං අද උදේ ඉඳන් තාම එක දිගට...
දාන්නම්..
