වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගෙදරට ඇවිත් වයරින් වැඩ කරන එකෙක් ඉතින් උඹට ගේන්න වෙන්නේ ගෙවල් වයරින් කරන එකෙක් තමයි.. ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩකරුවොන්ට ගෙවල් ගානේ යන්න වෙලාවක් නැහැ බන්.. උන්ට කප්පරක් වැඩ.. හයිවේ එකේ දාගෙන කුරුඳුගහට යන්න පුලුවනිනම් බාස් කෙනෙක් දෙන්නම් වැඩේ කරවගන්න..

    :( උඹලා හදන්නේ මට කියලා කට්ටක් ලියවන්න නේද.......!! :angry: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කව්ද බන් උඹට ටාට බට්ටෙක් ගැන කිව්වේ.. මම කිව්වේ ජපන් බට්ට වෑන් එකක් ගැන..:lol::lol::lol::lol:

    :cool: එල එල...... මේක දීගෙන..... බට්ටෙක් ගැන තමා හිතන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් පෙන්නේ ඉතින් උඹලාගේ තියන පෙරේතකම තමයි.. ගෙදර ඉන්න මීයන්ට හරියට කන්න දුන්නනම් උන් උඹේ DX එකේ වයර් කන්නේ නැහැනේ බන්.. :lol::lol::lol:

    :angry: මීයෝ කාලා නෙවේ බොල....... හදපු උන් ;) කාලා........ :angry: :( :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    ABS Sensor එකක් අවුල් උනාම Check Engine එක පත්තු වෙනවා කියල ඇහුවේ ජීවිතේ පලවෙනි වතාවට... මන් හිතුව ABS ලයිට් එක විතරයි පත්තු වෙන්නේ කියලා .... :lol::lol:

    :P කියලා වැඩක් නෑ..... ඌ දුන්න ටෝක්...... UAE වල නිසාන් එකේ අවුරුදු 15ක් වැඩ කරලලු මෙහෙට ආවේ..... එහෙන් අරන් ආව වාහන චෙක් කරන එක වාහන මේක් 43ක් චෙක් කරතහැකි කිව්වා..... ඒ මගුල ගහලා චෙක් කරලා තමා කිව්වේ වම් පැත්තේ ABS Sensor එක ගිහින් කියලා...... :angry: තව පොඩ්ඩෙන් රට වටේ හොයලා ඒ සෙන්සර් එකක් අරන් එනවා.... නිකමට සැකේට කම්පැණි දැම්මේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18466385 said:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    තෝ දෙපාරක් 5900ට ගියේ මොකේද බොල?
    මට එක පාරක් ගිහින් එන්නත් බෑනේ??:shocked::shocked::shocked::shocked:

    යකෝ ඔයිට අඩුවෙන්නම් යන්න වෙන්නේ කෝච්චියේ තමා

    :P FB15 ය මාමේ FB15 ය...... :love: :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලෝකයා තාම මුලාවේ පැටලිලා. සමහරු හිතන්නේ ඇල්ටෝ, පැන්ඩා කියන්නේ කාර් කියලා. :lol::lol: ටාටා බට්ටා කියන්නේ ලොරි කියලා. ඒ වගේම ලේලන්ඩ් කියන්නේ බස් කියලා :lol::lol::lol::lol:

    :frown: මොකක්ද යකෝ කිව්වේ......!! :angry: :angry: @&^%$&^@*(&^%^&*^*@&*$^(*@)&$^)@*(&^)*@@ :angry::angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: එල එල...... මේක දීගෙන..... බට්ටෙක් ගැන තමා හිතන්නේ..... :yes:

    හොඳ පින්තුර ටිකක් ගහපන් වාහනේ හොඳට ඇහැට වදින්න.. ඕක දීගන්න ඕනෙනම් දිලිසෙන්න පොලිෂ් කරල ටැංකිය පිරෙන්න තෙල් ගහල තියපන් මනුස්සයෙක් බලන්න එනකොට..

    දිනුශයට කියලවත් කතාවක් ගොතපන් මෙන්න මේ වගේ...

    මේක මගේ යාලුවෙකුගේ.. එයා රට ගියා මට පාවිච්චි කරන්න කියල.. මට බස් දෙකයි FB 15 එකයි තියන නිසා මේක පදෙන්නෙම නැහැ..මම හන්දියට ගියත් යන්නේ ලේලන්ඩ් එකේම තමයි..:lol::lol: ඒ හින්ද යාළුවා කිව්වා එහෙනම් විකුනන්න කියල වගේ... ඇත්ත වගේ ඇත්ත නොවෙන එකක් ගොතල කියල විකුනපන්.. හැබැයි තියන ලෙඩ ටික කියල දීපන්.. එතකොට අපි ලොකු තඩි බොරුවක් කරා වෙන්නේ නැහැනේ බන්.. මෙව්වා ඉතින් කරන එක නවත්තල හුඟක් කල්.. එත් උඹ මේක විකුණගන්න දඟලන නිසයි ගුරු මුෂ්ටි නැතුව මේ වාහන විකිණීමේ කලාව උගන්වන්නේ.. නැත්තම් ඕක උඹේ ඥාති වෙන ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ වැදගත් වුර්තියක් කරන කෙනෙකුගේ ගෙදර ගහින් දාල විකුනපන්.. මම ලංකාවේ හිටියනම් මාසයක් ඇතුලත විකුණලා දෙනවා ඕක..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද මම යද්දි ප්‍රයිවට් කටුවක් ගාටනවා. පැයට කිලෝමීටර 10ක විතර අධික වේගයකින්. මට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ. හොන් කරා මූ ඉට දෙන පාටකුත් නෑ. ඕනි බම්බුවක් කියල අල්ලගත්තා හෝන් එක. අස්සෙන් දාලා ගත්තා ඉස්සරහට. නවත්තං හිටියා විනාඩියක් විතර හරස් කරලා. :angry::angry::angry::angry:

    :P හික් හික්..... මාත් ඔය වගේ වැඩ කරනවා..... යන්නත් නැති... අයින් කරන්නෙත් නැති කොයි වාහනේට උනත් මගේ තියරිය ඕක තමා...... පාර මැද තියාගෙන යන උන්ට..... ඉස්සර කරලා..... ඈගටත් කපලා...... ඌට ඩ්‍රයිවින් උගන්වලා තමා එන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ රත්තරනේ කොම්පැනියෙන් මාව හිඳිද? යන්තං දෙයියනේ කියල කැමරාවක් ගන්න සල්ලි ටිකක් අතට එන්න කියල ඕන්න මෙන්න වගේ. එකත් සුපුරුදු ලෙසට එහෙනං සුස් තමා :(

    :shocked: නෑ නෑ බං.... අපි හිතන තරම් කම්පැණි අපිව මරන් කන්නේ නෑ..... එකම දේ එතන ගිහින් කතා කරනකොට..... වාහන ගැන දන්න විදිහට කතා කරන්න ඕනා..... නැත්නම් මොකෙක් හරි අපතයෙක් හිටියොත් අපිව අන්දන්න පුලුවන්...... :yes: මමත් ලගදිම FB15 ටියුන් අප් එකකට දාන්න ඉන්නේ AMW එකට...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool::cool:
    පට්ට පට්ට...
    මං යෝජනාවක් කරන්න කැමතියි....
    ජපානේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    එමෙන්ම ලොව පුරා පැතිරුනු මර්සිඩිස් බෙන්ස්, AMG,BMW,Audi,Zonda,Saleen,Mclaran,ආදී සියළුම සමාගම් හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    2015 මැද කාර්තුවේ පටං ලොව පුරා නිපදවන සියළුම රථවාහන වෙලෙදපොලට පැමිණිය යුත්තේ හොන්ඩා නමින් විය යුතුය. එමෙන්ම සොසේජස් නම් කීල්ස්, මදුරුකොයිල් නම් මෝටීන්, රෙදි හෝදන සබන් නම් සන්ලයිට්. රෙදි සෝදන කුඩු නම් රින්සෝ.. කියන්නා සේ.... මෙතැන් පටං වාහන නම් හොන්ඩා කියා ආමන්ත්‍රනය කල යුතුය.
    උදා.. අපි අළුතෙන් හොන්ඩා එකක් ගෙනාවා..
    අපේ හොන්ඩා එක ඔයාලාගේ හොන්ඩා එකට වඩා හයියෙං යනවා..
    හූ හූ ඔයාලාට ‍හොන්ඩා එක්ක නෑ නේ.....

    නිවුස්.. අද සිට හොන්ඩා ගාස්තු රුපියල් 2කින් වැඩි කෙරේ....
    හෙට සිට කොළඹ අවට හොන්ඩා සදහා විශේස සැලැස්මක්..

    වව්නියාවේදී මුස්ලිම් පිරිසක් ගමන්ගත් හොන්ඩා එකක් ‍පෙරලීමෙන් අල්ලා මියයයි !

    :lol: :lol: :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ පින්තුර ටිකක් ගහපන් වාහනේ හොඳට ඇහැට වදින්න.. ඕක දීගන්න ඕනෙනම් දිලිසෙන්න පොලිෂ් කරල ටැංකිය පිරෙන්න තෙල් ගහල තියපන් මනුස්සයෙක් බලන්න එනකොට..

    දිනුශයට කියලවත් කතාවක් ගොතපන් මෙන්න මේ වගේ...

    මේක මගේ යාලුවෙකුගේ.. එයා රට ගියා මට පාවිච්චි කරන්න කියල.. මට බස් දෙකයි FB 15 එකයි තියන නිසා මේක පදෙන්නෙම නැහැ..මම හන්දියට ගියත් යන්නේ ලේලන්ඩ් එකේම තමයි..:lol::lol: ඒ හින්ද යාළුවා කිව්වා එහෙනම් විකුනන්න කියල වගේ... ඇත්ත වගේ ඇත්ත නොවෙන එකක් ගොතල කියල විකුනපන්.. හැබැයි තියන ලෙඩ ටික කියල දීපන්.. එතකොට අපි ලොකු තඩි බොරුවක් කරා වෙන්නේ නැහැනේ බන්.. මෙව්වා ඉතින් කරන එක නවත්තල හුඟක් කල්.. එත් උඹ මේක විකුණගන්න දඟලන නිසයි ගුරු මුෂ්ටි නැතුව මේ වාහන විකිණීමේ කලාව උගන්වන්නේ.. නැත්තම් ඕක උඹේ ඥාති වෙන ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ වැදගත් වුර්තියක් කරන කෙනෙකුගේ ගෙදර ගහින් දාල විකුනපන්.. මම ලංකාවේ හිටියනම් මාසයක් ඇතුලත විකුණලා දෙනවා ඕක..

    :lol::lol::lol:
     
    :cool: ටැංකිය නම් පිරෙන්න තෙල් ගහලා තමා තියන් ඉන්නේ අපේ කොයි වාහනෙත්....... :yes: ඔය හිටි ගමන් තෙල් සංස්ථාව ස්ට්‍රයික් එහෙම කරහම..... අනිත් බස් තෙල් නැතුව මග හිටියත්..... අපි ගින්නක් නැතුව දුවනවා දවස් දෙකක් දෙකහමාරක්...... :yes:

    බොරු කියලා විකුණන්න දෙයක් නෑ ආයේ...... එන එකා බලලා ගන්නේ නැතෑ...... එන්ජින් කේස් නෑ..... වයරින් එක කාපු එක දැන් හදලා දැම්මහම අවුලක් නෑ...... දිරුම් තිබ්බොත් තමා.... ඒවත් පේන්න නෑ..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැම්ම ඉඳන්ම බොල ඉරිසියාවේ පැලෙනවා පොල් අයිය ලෝක ප්‍රසිද්ද වෙනවට.. ලෝක ප්‍රසිද්ද උනා වගේද අරෙහෙම ගෑල්ලමයි වටකරගත්තාම..:shocked::shocked::shocked:
    :lol: ගුටි කාර මරනයක් තමා.. ගෙදරිං :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැවත කියවල හිනා උනා බන් මේකට.. මේක මාර creative ..
    7.gif
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔව්ව කරන්න එපා බන් පාරෙදි .. කේන්තියට කරන්න හිතෙනවා තමයි.. ඔහොම සෙල්ලමක් දාන්න ගිහින් 4WD PO 5 එකකට ගාල්ලේදී.... ඌ මට T 56 ක් ඇදල පෙන්නුවා මැරුම් නොකා හිටු කියල.. අපි කොල්ලෝ සෙට් එකක් එක්ක ඇඹිලිපිටි යන ගමන්.. දහයක් ආවත් ගහගන්න පුළුවන් සෙට් එකක් අපි හිටියේ.. එත් T 56 ට අපි ඔක්කොම සරෙන්ඩර්... චූ නොගිය ටික විතරයි..:no::no::no:

    බුදු අම්මේ. මේ කතාව මතක තියෙන මනතට ආයෙනම් කරන්නේ නෑ :no::no::no::no::no::no::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ පින්තුර ටිකක් ගහපන් වාහනේ හොඳට ඇහැට වදින්න.. ඕක දීගන්න ඕනෙනම් දිලිසෙන්න පොලිෂ් කරල ටැංකිය පිරෙන්න තෙල් ගහල තියපන් මනුස්සයෙක් බලන්න එනකොට..

    දිනුශයට කියලවත් කතාවක් ගොතපන් මෙන්න මේ වගේ...

    මේක මගේ යාලුවෙකුගේ.. එයා රට ගියා මට පාවිච්චි කරන්න කියල.. මට බස් දෙකයි FB 15 එකයි තියන නිසා මේක පදෙන්නෙම නැහැ..මම හන්දියට ගියත් යන්නේ ලේලන්ඩ් එකේම තමයි..:lol::lol: ඒ හින්ද යාළුවා කිව්වා එහෙනම් විකුනන්න කියල වගේ... ඇත්ත වගේ ඇත්ත නොවෙන එකක් ගොතල කියල විකුනපන්.. හැබැයි තියන ලෙඩ ටික කියල දීපන්.. එතකොට අපි ලොකු තඩි බොරුවක් කරා වෙන්නේ නැහැනේ බන්.. මෙව්වා ඉතින් කරන එක නවත්තල හුඟක් කල්.. එත් උඹ මේක විකුණගන්න දඟලන නිසයි ගුරු මුෂ්ටි නැතුව මේ වාහන විකිණීමේ කලාව උගන්වන්නේ.. නැත්තම් ඕක උඹේ ඥාති වෙන ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ වැදගත් වුර්තියක් කරන කෙනෙකුගේ ගෙදර ගහින් දාල විකුනපන්.. මම ලංකාවේ හිටියනම් මාසයක් ඇතුලත විකුණලා දෙනවා ඕක..
    ලියපංකො තව කථාවක්.. :eek::cool:
     
    Status
    Not open for further replies.