වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18471700 said:
    වයර් එක පාස්සපන්. පාස්සලා බැරටිය ගලවලා විනාඩි 10ක් තියලා හයිකරපන්..
    බොහෝ දුරට ඕක තමා අව්ල

    කැඩිච්ච වයර් එක අමුණලා බැටරිය ගලවල විනාඩි දහයක් තියල බැටරිය අමුණලා ස්ටාර්ට් කරලා බලන්න..

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18471742 said:
    සිරාවට... මම මේකේ ඕනේ තරම් කියල ඇති ආන්ඩුවේ ජොබ් කටුවලට ජීවිතේ දියකරන්න එපා කියලා

    කොහෙද බන් අපේ මහා ආණ්ඩුව හරිම තදයි .. එක දවසක් වැඩට නොගියොත් බැනුම් කෝටියයි.. මගේ වාහන සහ අනෙකුත් බිස්නස් කරගත්තෙත් ඒ කාලේ හරිම අමාරුවෙන්.. මෙහෙ එන්න සෙට් වෙච්චි නිසා යන්තම් බේරුනා මිසක් නැත්තම් ඉතින් ඔය මගුලේ නිදාගන්න හරි නොගිහින් දවසක් නිවාඩු දැම්මොත් ජනාධිපති තුමාගේ උදහසට ලක් වෙනවා අනිවාර්යයි.. හරිම කෲරයි අපේ මහා ආණ්ඩුව...
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    230px-Nurburgring.svg.png

    මේක මචං ජර්මනි වල තියෙන ට්‍රැක් එකක්. ඕනි කෙනෙකුට ටිකට් එකක් අරන් පදින්න පුළුවන්. හුගක් කාර් මෙකර්සලා තමන්ගේ performance කාර් එකක් හැදුවහම මේකට අරන් යනවා ලැප් ටයිම් එකක් තියන්න. මොකද ඔක්කොම කාර් මෙකර්සලාට එකම ට්‍රැක් එකක් පාවිච්චි කරන්න හම්බෙන හොද තැනක් මේක. එක නිසා හුගක් කට්ටිය Nurburgring ලැප් ටයිම්ස් පිලිගන්නවා. හුගක් කාර් මෙකර්සලා Nurburgring edition කියලා වෙනම spacial edition පවා හදනවා
    වැඩිවිස්තර-http://en.wikipedia.org/wiki/N%C3%BCrburgring

    බොහොම තැන්කියු. :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Honda Rules the WORLD! ! !

    Car = Honda Civic EG8 VTEC
    Bike = Honda VFR400R NC30

    26032.jpg
    අපිට ඕවා ගන්ඩ සල්ලි නෑ නෙ අයියා... 125 එකක් පැදං ඉන්නවා.. හැබැයි ඔයාගෙ කථාව ඇත්තද කියලත් හිතෙනවා මට වෙලාවකට...
    මේ ලගදි FZ කාරයෙක් මගෙං ගේම ඉල්ලලා ඌට ඇරියා මේකෙං :cool:.. ජීවිතේටම එච්චර පිකප් වෙලා නෑ.. මාත් එදයි දන්නෙ මේ 125 බයික් එක එච්චර යනවා කියලා :cool::cool:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka

    ගෙදර ආපු ගමන් මමම ගැලෙව්වා ඉස්සරහ රෝදෙකුයි පස්සේ රෝදෙකුයි. පස්සේ ලයිනර් නම් මිලිමීටරයක ගනකම ඉතුරු වෙන්න ගෙවිලා. පිටිපස්සේ නං Brake Ware Sensor එකක් තියෙන බවක් පේනන්නෙ නැහැ. :eek:

    ඉස්සරහ රෝදෙ ගැලෙව්වා. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා වෙලා. වයර් ලයින් දෙකෙන් එකක් කැඩෙන්නම ඇතිල්ලිලා රෝදේ. :baffled::no:
    DSC_0316.jpg

    මේක පාස්සලා දැම්මොත් වැඩේ හරියයිද? මේක ඇතිල්ලෙද්දි ශෝර්ට් සර්කිට් වෙලා වෙන අවුලක් වෙලා ඇද්ද? කලු වයර් එක වෙන් වෙන්නම ගෙවිල කැඩිලා. සුදු වයර් එකට හානියක් නෑ. කලු එක කම්බියකින් කනෙක්ට් කරා යන්තම්. ඒත් ලයිට් එක නිවෙන්නෙ නං නෑ.:no::oo:
    සෙන්සරේම දාන්න වෙයිද?:baffled::sorry::sorry::sorry:

    Mama kiwwa widiyata Sensor eka galawla sudda karada? wire tika kdaila naththum tape ekakin othala dapang naththum sensor eka eliyata aran piliwelakata passapang. oya thiyena 10 nut eka galewwama sensor eka eliyata ey.
     
    • Like
    Reactions: ~WickZ~

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපිට ඕවා ගන්ඩ සල්ලි නෑ නෙ අයියා... 125 එකක් පැදං ඉන්නවා.. හැබැයි ඔයාගෙ කථාව ඇත්තද කියලත් හිතෙනවා මට වෙලාවකට...
    මේ ලගදි FZ කාරයෙක් මගෙං ගේම ඉල්ලලා ඌට ඇරියා මේකෙං :cool:.. ජීවිතේටම එච්චර පිකප් වෙලා නෑ.. මාත් එදයි දන්නෙ මේ 125 බයික් එක එච්චර යනවා කියලා :cool::cool:

    1. FZ, Pulsar කියන්නේ බයික්ද බන් . . . TZR125, NSR125 එකක් අරන් හරියට ටියුන් කරා නම් Pulsar, FZ කාරයොන්ට TZR, NSR වල දුම් පාරවත් අල්ලන්න බැ . . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1. FZ, Pulsar කියන්නේ බයික්ද බන් . . . TZR125, NSR125 එකක් අරන් හරියට ටියුන් කරා නම් Pulsar, FZ කාරයොන්ට TZR, NSR වල දුම් පාරවත් අල්ලන්න බැ . . .
    2-stroke නේ බන් මහ කජ්ජක් ඇ :D:shocked::shocked::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1. FZ, Pulsar කියන්නේ බයික්ද බන් . . . TZR125, NSR125 එකක් අරන් හරියට ටියුන් කරා නම් Pulsar, FZ කාරයොන්ට TZR, NSR වල දුම් පාරවත් අල්ලන්න බැ . . .

    TZR කෙලගෙන ගියාට බ්‍රේක් තියෙනවද බන්.භාන්ඩෙ හීනියි පොඩියිනෙ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1. FZ, Pulsar කියන්නේ බයික්ද බන් . . . TZR125, NSR125 එකක් අරන් හරියට ටියුන් කරා නම් Pulsar, FZ කාරයොන්ට TZR, NSR වල දුම් පාරවත් අල්ලන්න බැ . . .

    2 ස්ට්‍රෝක් අත ඇරපන්කෝ.. :yes: 125 වලින් විතරක් නම් ඇයි බන් පරණ CB125T ඇලොයිවීල් ඒවා.. :love::love:

    cb125t-79.jpg

    ඉන්දියන් ඒවා නවත්තන් ඉන්නව වගේ තේරෙන්න යන්නේ...:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2 ස්ට්‍රෝක් අත ඇරපන්කෝ.. :yes: 125 වලින් විතරක් නම් ඇයි බන් පරණ CB125T ඇලොයිවීල් ඒවා.. :love::love:

    cb125t-79.jpg

    ඉන්දියන් ඒවා නවත්තන් ඉන්නව වගේ තේරෙන්න යන්නේ...:P:P
    සුපිරි බයික් තම ඉතින්:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2-stroke නේ බන් මහ කජ්ජක් ඇ :D:shocked::shocked::lol::lol:

    පරණ 125 ට්වින් සිලින්ඩර් එන්ජින් තියනවා හෝස්පවර් 18,16 ඒවා...:yes: ඉන්දියන් 200 ඒවත් ඒගනන් විතර තමා..:P බයික් එකේ තරමට නෙමේ යන්නේ..:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2 ස්ට්‍රෝක් අත ඇරපන්කෝ.. :yes: 125 වලින් විතරක් නම් ඇයි බන් පරණ CB125T ඇලොයිවීල් ඒවා.. :love::love:

    ඉන්දියන් ඒවා නවත්තන් ඉන්නව වගේ තේරෙන්න යන්නේ...:P:P
    ඇයි අපේ අර අර බයික් එක... :love:
    කොහොමද යෑම :cool::cool:

    මං හිතන්නේ බයික් පැත්තෙං අපි මහේශයාට එකග වෙන්න ඕනේ :yes::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි අපේ අර අර බයික් එක... :love:
    කොහොමද යෑම :cool::cool:

    මං හිතන්නේ බයික් පැත්තෙං අපි මහේශයාට එකග වෙන්න ඕනේ :yes::cool:

    අර වීඩියෝ එක දාපු NSR250ය ද..:love: අනීවා බයික් නම්...:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: අර හැතැක්ම වලිං මීටරේ තිබ්බෙ :rolleyes:
    හොන්ඩා හෝක් එකත් මරු නේ :D

    CB250N එක නේද අර දැකපු.:love::love: පට්ට බාන්ඩ තමා ඉතින්.:yes: ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ඒවා.. දැන්..:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CB250N එක නේද අර දැකපු.:love::love: පට්ට බාන්ඩ තමා ඉතින්.:yes: ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ඒවා.. දැන්..:sorry:
    දැං අපි සල්ලි එකතු කරලා CB4 එකක් ගත්තොත්.. ඉස්සරහට ඒවාත් ක්ලැසික් වෙයි නේ
     
    Status
    Not open for further replies.