රත්තරං;18471700 said:වයර් එක පාස්සපන්. පාස්සලා බැරටිය ගලවලා විනාඩි 10ක් තියලා හයිකරපන්..
බොහෝ දුරට ඕක තමා අව්ල
කැඩිච්ච වයර් එක අමුණලා බැටරිය ගලවල විනාඩි දහයක් තියල බැටරිය අමුණලා ස්ටාර්ට් කරලා බලන්න..

රත්තරං;18471700 said:වයර් එක පාස්සපන්. පාස්සලා බැරටිය ගලවලා විනාඩි 10ක් තියලා හයිකරපන්..
බොහෝ දුරට ඕක තමා අව්ල
කැඩිච්ච වයර් එක අමුණලා බැටරිය ගලවල විනාඩි දහයක් තියල බැටරිය අමුණලා ස්ටාර්ට් කරලා බලන්න..

රත්තරං;18471742 said:සිරාවට... මම මේකේ ඕනේ තරම් කියල ඇති ආන්ඩුවේ ජොබ් කටුවලට ජීවිතේ දියකරන්න එපා කියලා
![]()
මේක මචං ජර්මනි වල තියෙන ට්‍රැක් එකක්. ඕනි කෙනෙකුට ටිකට් එකක් අරන් පදින්න පුළුවන්. හුගක් කාර් මෙකර්සලා තමන්ගේ performance කාර් එකක් හැදුවහම මේකට අරන් යනවා ලැප් ටයිම් එකක් තියන්න. මොකද ඔක්කොම කාර් මෙකර්සලාට එකම ට්‍රැක් එකක් පාවිච්චි කරන්න හම්බෙන හොද තැනක් මේක. එක නිසා හුගක් කට්ටිය Nurburgring ලැප් ටයිම්ස් පිලිගන්නවා. හුගක් කාර් මෙකර්සලා Nurburgring edition කියලා වෙනම spacial edition පවා හදනවා
වැඩිවිස්තර-http://en.wikipedia.org/wiki/N%C3%BCrburgring

ඒකනේ මාත් සල්ලි සල්ලි කියලා බලන් නැතුව හොන්ඩා බයික් එක්ක ගත්තෙ![]()
අපිට ඕවා ගන්ඩ සල්ලි නෑ නෙ අයියා... 125 එකක් පැදං ඉන්නවා.. හැබැයි ඔයාගෙ කථාව ඇත්තද කියලත් හිතෙනවා මට වෙලාවකට...
Honda Rules the WORLD! ! !
Car = Honda Civic EG8 VTEC
Bike = Honda VFR400R NC30
![]()
.. ජීවිතේටම එච්චර පිකප් වෙලා නෑ.. මාත් එදයි දන්නෙ මේ 125 බයික් එක එච්චර යනවා කියලා 

ගෙදර ආපු ගමන් මමම ගැලෙව්වා ඉස්සරහ රෝදෙකුයි පස්සේ රෝදෙකුයි. පස්සේ ලයිනර් නම් මිලිමීටරයක ගනකම ඉතුරු වෙන්න ගෙවිලා. පිටිපස්සේ නං Brake Ware Sensor එකක් තියෙන බවක් පේනන්නෙ නැහැ.
ඉස්සරහ රෝදෙ ගැලෙව්වා. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා වෙලා. වයර් ලයින් දෙකෙන් එකක් කැඩෙන්නම ඇතිල්ලිලා රෝදේ.
![]()
මේක පාස්සලා දැම්මොත් වැඩේ හරියයිද? මේක ඇතිල්ලෙද්දි ශෝර්ට් සර්කිට් වෙලා වෙන අවුලක් වෙලා ඇද්ද? කලු වයර් එක වෙන් වෙන්නම ගෙවිල කැඩිලා. සුදු වයර් එකට හානියක් නෑ. කලු එක කම්බියකින් කනෙක්ට් කරා යන්තම්. ඒත් ලයිට් එක නිවෙන්නෙ නං නෑ.
සෙන්සරේම දාන්න වෙයිද?![]()
අපිට ඕවා ගන්ඩ සල්ලි නෑ නෙ අයියා... 125 එකක් පැදං ඉන්නවා.. හැබැයි ඔයාගෙ කථාව ඇත්තද කියලත් හිතෙනවා මට වෙලාවකට...
මේ ලගදි FZ කාරයෙක් මගෙං ගේම ඉල්ලලා ඌට ඇරියා මේකෙං.. ජීවිතේටම එච්චර පිකප් වෙලා නෑ.. මාත් එදයි දන්නෙ මේ 125 බයික් එක එච්චර යනවා කියලා
![]()
2-stroke නේ බන් මහ කජ්ජක් ඇ
- FZ, Pulsar කියන්නේ බයික්ද බන් . . . TZR125, NSR125 එකක් අරන් හරියට ටියුන් කරා නම් Pulsar, FZ කාරයොන්ට TZR, NSR වල දුම් පාරවත් අල්ලන්න බැ . . .

125 වලින් විතරක් නම් ඇයි බන් පරණ CB125T ඇලොයිවීල් ඒවා.. 

සුපිරි බයික් තම ඉතින්2 ස්ට්‍රෝක් අත ඇරපන්කෝ..125 වලින් විතරක් නම් ඇයි බන් පරණ CB125T ඇලොයිවීල් ඒවා..
![]()
ඉන්දියන් ඒවා නවත්තන් ඉන්නව වගේ තේරෙන්න යන්නේ...![]()

2-stroke නේ බන් මහ කජ්ජක් ඇ![]()
ඉන්දියන් 200 ඒවත් ඒගනන් විතර තමා..
බයික් එකේ තරමට නෙමේ යන්නේ..

ඇයි අපේ අර අර බයික් එක...2 ස්ට්‍රෝක් අත ඇරපන්කෝ..125 වලින් විතරක් නම් ඇයි බන් පරණ CB125T ඇලොයිවීල් ඒවා..
ඉන්දියන් ඒවා නවත්තන් ඉන්නව වගේ තේරෙන්න යන්නේ...![]()

ඇයි අපේ අර අර බයික් එක...![]()
කොහොමද යෑම
මං හිතන්නේ බයික් පැත්තෙං අපි මහේශයාට එකග වෙන්න ඕනේ![]()
අනීවා බයික් නම්...

අර වීඩියෝ එක දාපු NSR250ය ද..අනීවා බයික් නම්...
![]()
අර හැතැක්ම වලිං මීටරේ තිබ්බෙ 

අර හැතැක්ම වලිං මීටරේ තිබ්බෙ
හොන්ඩා හෝක් එකත් මරු නේ![]()

පට්ට බාන්ඩ තමා ඉතින්.
ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ඒවා.. දැන්..
දැං අපි සල්ලි එකතු කරලා CB4 එකක් ගත්තොත්.. ඉස්සරහට ඒවාත් ක්ලැසික් වෙයි නේCB250N එක නේද අර දැකපු.පට්ට බාන්ඩ තමා ඉතින්.
ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ඒවා.. දැන්..
![]()
අපිව ලොස් වෙනවාදැං අපි සල්ලි එකතු කරලා CB4 එකක් ගත්තොත්.. ඉස්සරහට ඒවාත් ක්ලැසික් වෙයි නේ