තැම්බෙන සීන් නැ හොද හෙල්මෙට් වල
බේබි ක්‍රීම් ගෑවොත් නේද තැම්බෙන්නේ නැත්තේ......?? 
තැම්බෙන සීන් නැ හොද හෙල්මෙට් වල
ඇයි හොඳ හෙල්මට් කියන ඒවගේ AC හයිකරලද තියෙන්නේ.
හොඳ අව්වක ට්‍රැෆික් එකේ හෙමින් හෙමින් ගාටන්න උනාම ඔය කොයි හෙල්මට් එකත් තැම්බෙනව
අපේ ඒවත් සාමාන්‍ය වේගෙකින් යද්දී එහෙම තැම්බෙන සීන් එකක් නෑ






තරමක් ඩැමේජ්. ලොකුම අවුලක් නෑ. වයසක මනුස්සයෙක් හැපිලා ඒ මනුස්සය නැතිවෙලා...
ට්‍රැෆික් එකේ ඉන්නකොට තමා..
අන්න බාගෙ එකක් දාගෙන ගිහිල්ල අපේ එක්කෙනාගෙ බැච් එකේ හිටපු කොල්ලෙක් හැපිලා මූණ වැදිලා...තරමක් ඩැමේජ්. ලොකුම අවුලක් නෑ. වයසක මනුස්සයෙක් හැපිලා ඒ මනුස්සය නැතිවෙලා...
![]()

ඔව් බන් ට්‍රැෆික් එකේ ඉද්දි ඔය කෝකත් එකයි.ආරක්ෂාව අතින් තමා වෙනස තියෙන්නේ.
චානකයාගේ ඔලුගෙඩිය කුරුවල් වෙලා තියෙන්නේ ලිඳේ වැටිලම.කොයි වෙලේ බැලුවත් ලිඳේ.අර මඩ පුවක් වගේ තමා.
හෆොයි.අද මම දැක්කා හොනට් එකක ආප්ප හෙල්මට් එකක් දාගෙන කෙළගෙන යනවා

ගිය සෙනසුරාදා කාලෙකට පස්සේ footrest එක බිම ගෑවෙන්නම නැව්වා නවලෝකේ පැත්තේ ඉඳන් ඇවිත් පෙරහැර මාවතට හරවද්දී.footrest එකත් උඩට නැවුනට පස්සේ තමා මතක් උනේ බයික්ක එක නැව්වා වැඩිද කියලා![]()


බලාගෙන බොල..
බලාගෙන බොල..
මං එකපාරක් ඔහොම නමල බැලුව වැලි තියන තැනක ලිස්සනවද කියලා... නූලුන් බේරුනේ..![]()






සිරාවට බන්ඌ නියම කතා කියන්නෙ දැන්...![]()

බලාගෙන බොල..
මං එකපාරක් ඔහොම නමල බැලුව වැලි තියන තැනක ලිස්සනවද කියලා... නූලුන් බේරුනේ..![]()
අර ගෑනි කකුල කඩල දුන්නෙ නැත්තන් උබම කඩාගන්නද හිටියෙ බන්![]()




සිරාවට බන්
වෙනදට එතන පට්ට ටැෆික්නේ.එදා එද්දී වාහනත් නෑ ආපු ආතල් එකට නවල ගත්තා.වැලි තියෙන තැන්වලින්නම් කෙලින් යන්නත් බයයි බන්


අළුත්ම අළුත් පල්සරයක් බස්සමු ආ.....
මෙහේ ශෝ රූම් එකේ රු.2000ක් හරි අඩු කරලා අරන් දෙන්නම්..... 
TDI මාමි ඔයා....?? කෝල් එකක් දුන්නා තෝ කොහෙද මක බෑ වෙලා හිටියේ......අළුත්ම අළුත් පල්සරයක් බස්සමු ආ.....
මෙහේ ශෝ රූම් එකේ රු.2000ක් හරි අඩු කරලා අරන් දෙන්නම්.....
![]()
ආ ට්ඩී මාමේ..කොහොමද...ඔය බඩාගෙ 150 ගන්න එපා...ඔවා නිකන්ම ලිස්සනව වන්ගු වල.....Badaa aiye mokoo une... ??? Horu panne oyalage gedaratada..??? dan mokada wennee....
එකනේ බන් ජපන් bike වලට බේබි ක්‍රීම් ගන්නෙ..කියන්න බෑ..
එකපාරක් බ්‍රේක් වොෂර් දාලා බ්‍රේක් බලන්න ගැහුවා.. පාර තෙමිල තිබ්බෙ ටිකක්.. ඉස්සරහ ලිස්සලා ගියා ලොක් වෙලා...![]()