වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්‍රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්‍රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්‍රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්‍රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්‍රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..:shocked::shocked::shocked::shocked:
    ඇයි මාමේ STI එකකුත් එනවානේ පිටිපස්සෙන් බව්සරෙකුත් තියාගෙන :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    y60යට නගින කොල්ලෝ පස්ස පැත්තට ලෑලි කෑලි එහෙම ගහගෙන :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :shocked: මේක නම් සැබෑ වෙන්න පුලුවන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හම්මෝ... මේක දැක්කමයි මතක් උනේ මටත් උනා ඔය වගේ කැත සිද්දියක්. :sorry:
    ඔන්න මම මගේ සේරිනාවේ අම්මත් එක්ක ගෙදර යනවා.
    මගදී සෙට් උන කැන්ටර් එකක් නම්බරුත් නැ. මුන් ac දාල හිටියේ. මම දැන් 3km විතර මුගේ පස්සෙන් හෝන් ගගහ ලයිට් ගහන යනවා. මල උපරිමයි. උගේ මැද වීදුරුවෙන් පේනවා ගැනියෙක් ඉන්නවා ඩ්‍රයිවර් කාරය ලග. මට හිතුන මු ලව් සින් එකක වෙන ලෝකෙක යනවා ඇති කියල.:shocked:
    අම්මා එපා කියද්දීම කානුවකත් දාගෙන ඉස්සර කර කැන්ටර් එක. හරස් කරා පාර, බැස්ස විරය වගේ. ගිහින් ද්රයිවරයාගේ ශටර් එකට අතින් ගහල ඇහුව ඔහොමද **කෝ පාරේ යන්නේ කියල.:growl::frown:

    උබල හිතන්නේ ඊටපස්සේ මොනවා උනා කියලද? :dull:

    මම කලින් දැක්කේ නැ මචන්ලා අනිත් පැත්තෙත් 6යි 4 පොරක් ඉදල. උ දොර අරන් බැස්ස. ද්රයිවරයත් බැස්ස. නෙළුව නෙලිල්ලක් මට බොක යන්න. :sorry::(
    අම්මා දුවන් ඇවිත් බේරුවේ නැත්නම් තවම කනවා :dull:
    හැබැයි උන් එහෙම්ම හරවාගෙන ආපස්සට ගියා.
    මොකද මම කිව්වා උන්ට උබලට තව 1 km වත් යන්න දෙන්න කියල. :growl: ( මගේ සෙට් එක නිතර ඉන්න ප්ලේස් එකක් තිබ්බ ඉස්සරහින්. :nerd:

    පස්සේ මම උන්ගෙන් දෙතුන් දෙනෙක් දාගෙන අම්ම එපා කියද්දී කඩු පොලු අරන් අරුන් පස්සේ පන්නන ගියා. :eek:
    අහු උනේ නැ බන්.

    මේ සින් එක වෙද්දී පෙන් ඩ්‍රයිව් තිබුනේ 256mb තමයි උපරිම. :lol: අලුත්ම පෙන් එකකුත් එදා නැති උනා. රු.2000 ගානක් උනා එක ඊ කාලේ :(

    ඇති ඔයින් ගියා අතක් පයක් කඩාගන්නේ නැතුව.. පාරේ යන එවුන්ට ඩ්‍රයිවින් පුරුදු කරන්න යන්නේ නැතුව විනාඩියක් දෙකක් ඉවසල තමුන්ගේ ගමන පලයල්ලා බන්.. ඔව්ව කිසි තේරුමක් නැති වැඩ.. උඹ ඌ ව ඉස්සර කරානම් ඕනෙනම් විනාඩි දහයක් ගමන ඉක්මන් වෙයි.. ඒ විනාඩි දහය ඉවසන්න බැරුව අන්තිමේ ගුටි කාල.. ඒ වගේද අයෙ පස්සෙන් එළවන් ගිහින් උඹේ තිබ්බ කේන්තියට උන්ට ගහල උන්ගේ එකෙක් මලානම් උඹ තාම ඇතුලෙ වෙන්න තිබ්බ මචන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉල්ලන් කෑම . . . . ඔය වැඩේ අනිත් පැත්ත අපි කරා . . . . මාතලේදි . . . අපි බයික් වල මළ ගෙදරක ගියා . . . එනකොට අතුරු පාරකින් අැවිත් මේන් රෝඩ් එකට දාන්න තැනක් සෙට් වෙනවා . . . එතනට මීටර් 40ක් විතර දූරින් වංගුවක් තියෙනවා . . . අපේ ඉස්සරහින්ම ගිය එකා පැද්දෙ හොනට් එකක් . . . උෟ බයික් එක පාරට බාගෙකටත් වඩා දැම්මට පස්සෙ වංගුව තියෙන පැත්තෙන් ඩොල්ෆින් වෑන් එකක් අාවා වේගෙන් . . . අරූගෙ බයික් එකේ වැදී නොවැදී වෑන් එක ගිහින් නැවැත්තුවා . . .අපේ එකා බොහොම අමාරුවෙන් බයික් එකත් එක්ක වැටෙන්නෙ නැතුව බේරුනේ . . . එතන කඩේට බඩු අරන් අාපු ලොරියත් ඉඩ දුන්නා අපේ එකාට බයික් එක පාරට දාගන්න . . වෑන් එකේ ඩ්‍රයිවර් අාපු ගමන් අපේ එකාගෙ කම්මුලට ගැහුවා . . ඩ්‍රයිවර් එක්ක තව 5 දෙනෙක් විතර අාවා . . . එ්තනින් පස්සෙ ඉතින් . . . . . .:cool::cool:

    වෑන් එකේ ඩ්‍රයිවර් අැතුලු සියලු දෙනා බීලා හිටියේ. . . අන්තිමට ඩ්‍රයිවර් සහ තව එකෙක්ව උස්සන් ගිහින් වෑන් එකට දාගත්තේ . . . වෑන් එකේ පිටිපස්සෙ දොරේ ග්ලාස් එකයි, සයිඩ් එකේ ග්ලාස් එකයි කුඩු . . .

    ලොරි ඩ්‍රයිවර්, කඩේ මුදලාලියි අැවිල්ල තමා වලිය බේරුවේ . . . හැබැයි එයාල හැමෝම කිව්වෙ අපි අරුන්ට නෙලපු එක සාදාරණයි කියල . . .

    කැඩිච්ච එන්ජිමක් හදද්දී තියන ඉවසීම පාරේ යද්දිත් තමුන් එක්කම අරන් පලයන් .. ඉවසීම නැතිකම නිසා තරුණ වටිනා ජීවිත නැතිවෙනවා අපේ රටේ හුඟක්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇති ඔයින් ගියා අතක් පයක් කඩාගන්නේ නැතුව.. පාරේ යන එවුන්ට ඩ්‍රයිවින් පුරුදු කරන්න යන්නේ නැතුව විනාඩියක් දෙකක් ඉවසල තමුන්ගේ ගමන පලයල්ලා බන්.. ඔව්ව කිසි තේරුමක් නැති වැඩ.. උඹ ඌ ව ඉස්සර කරානම් ඕනෙනම් විනාඩි දහයක් ගමන ඉක්මන් වෙයි.. ඒ විනාඩි දහය ඉවසන්න බැරුව අන්තිමේ ගුටි කාල.. ඒ වගේද අයෙ පස්සෙන් එළවන් ගිහින් උඹේ තිබ්බ කේන්තියට උන්ට ගහල උන්ගේ එකෙක් මලානම් උඹ තාම ඇතුලෙ වෙන්න තිබ්බ මචන්..

    :yes: මම නම් ලේසියෙක් එකෙක්ටවත් බණින්න යන්නෙත් නෑ. උංට බැනලා වැඩක් නෑ බං උංව හදන්න බෑ. අනිත් එක මොකා මොනව කිව්වත් මට ඇහෙන්නෙත් නෑ මම යනවා කූල් එකේ.
    driving-with-headphones-illegal.jpg
     
    Ek Downloader

    Member
    Apr 13, 2012
    9
    5
    0
    :yes: මම නම් ලේසියෙක් එකෙක්ටවත් බණින්න යන්නෙත් නෑ. උංට බැනලා වැඩක් නෑ බං උංව හදන්න බෑ. අනිත් එක මොකා මොනව කිව්වත් මට ඇහෙන්නෙත් නෑ මම යනවා කූල් එකේ.
    driving-with-headphones-illegal.jpg

    ඔබතුමා මුනිවරයෙක් වෙන්ටෑ . සාදු සාදු සාදු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්‍රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්‍රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්‍රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්‍රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්‍රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..:shocked::shocked::shocked::shocked:

    මචන් මම ටීවී එක දාන්නේ ෆ්‍රී වෙලා ඔන්න පෙන් එකට හරි හමන් මූවී එකක් දාගත්තොත් විතරයි, මතක ඇති කාලෙක ෆ්‍රී උනේ නෑ අන්න ඒකයි අව්ල ඔව්.. පහුගිය ටිකේ මොන වැඩේ තිබ්බත් ෆෝන් කටුවෙන් හෝ ලැප් කටුවෙන් "ගිනි අවි සහ ගිනි කෙලි බැලුවා" ඔය මම මගේ ජීවිත කාලෙටම ටෙලිඩ්‍රාමා එකක් සම්පූර්නෙන් බැලුවමයි. ඒකත් එකම එක දවසක්වට්න් දෙරන චැනල් එකේ ටීවී එකෙක්න් බැලුවේ නෑ. ඔන්න කතාව කුකුලෝහ්.. දැන් හවසට මරාගන්නවා බලන්නේ නැතුව උන උන වගේ. මට කියපල්ලහෝ මේ දවස්වල යන හොද සිංහල ටෙලිනාට්ටියක්. අපෝ ලව් ඉස්ටෝරිනම් නිකන්වත් එපා. ගෑනිටයි බල්ලටයි ලව් කරලම එපා වෙලා ඉන්නේ

    ඹව්වා ඹහොම තමා බන් උබ අර සිංගර් ඇඩ් එක දැකලා නැද්ද

    මෙන්න මේ තියරියට අහලා බලපන් ටිකක්
    මම කියනවා‍ට මෙහේම අහලා බලපන් මේ ඹයා දැන් 120 පැද්දා ඇතිනේ අපි අලුත් 150ට යමු නේද දැන් කියලා අහපන් බලන්න
    උබට කන්න දුන්නේ නැති උනොත් මම නැ ඹන්න
    :shocked::sorry:

    150 නෙමේ බන් තියෙන සේරම එකපාර පාක් කරන්න බෑ.ඔබලා ඔබලා පිලිවෙලට දාන්න ඕනේ. එතකොට කාර් එක එලියේ. කාර් එක තියෙන තැනට කෲසරේ දාලා ගේට්ටුව වහන්න බෑ (බෑලු ). කෲසරේ එලියට ගන්නනම් වෙනම ඩ්‍රයිවින් කෝස් එකක් කරන්න ඕනේ. ගෙදරට එකෙක් ආවොත් ඉස්සරහා ගෙදර එකාට වැදලා උගේ වත්තට දාන්න ඕනේ. දැන් මේ දවස්වල තාප්පේ කඩලා අයිනෙන් ගේට්ටුවක් දාන්න සාක්‍යතා අද්‍යනය කරගෙන යනවා.. වයිපරේට 150 නෙමේ 84000ට නැගලා ඉන්නේ වත්තේ ඉතුරු වෙලා තියෙන එකෝම එක ඇන්තූරියම් පාත්තියටත් වැඩේ සෙට් වෙනවට

    අපේ මහගෙදරනම් ලේලන්ඩ් බස් 5ක් ගේමක් නැතුව නැවැත්තුවහැකි:cool::cool:

    නාකිවෙච්ච කාලෙක වයිපරෙයි මායි යනවා ආපහු ඒපැත්තට...පිනක් දහමක් කරාන ආශික් එකේ ඉන්නවා
    :):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් ගොන් වැඩක් කරේ බන්. තව ටිකක් ඉස්සරහට තියන් ගිහින් අපේ පොට් එකේ හරස් කරානම්. අරුන් තාම කනවා :frown:
    එදායින් හොද පාඩමක් ඉගෙනගත්ත. තනියෙන් ගේම ඉල්ලන්නේම නැ දැන්නම්. :no:
    ඒවගේම ඉතින් යන එන මගේ වහනෙක හදිසියට ගන්න මුකුත් නැති වෙන්නෙත් නැ. ;)

    හරි උඹල කට්ටියක් හිටිය කියමුකෝ.. විරුද්ද පාර්ශවය ගිනි අවියක් පාවිච්චි කරොත් උඹලාට මොකද වෙන්නේ..?? මට ගාල්ලේදි T 56 පෙන්නද්දී වාහනේ හොඳ හයේ හතරෙ එවුන් 8ක් හිටිය.. අපි ගාව තිබ්බ බෝතල් වලින් ගහලම උව මරන්න තිබ්බ .. එත් මොකද උනේ??? කට්ටියම පුස දැකපු මීයො ටිකක් වගේ.. ගුටිකාල ගෙදර එන එක සනීපයි වීල් බ්‍රෂ් එකෙන් කොටල එකෙක්ව මරල හිරේ තපිනවට වඩා බන්..එහෙම දෙයක් උනොත් මුළු අනාගතේම කාලකන්නි වෙනව .. යැපෙන්නෝ අනාත වෙනව .. සහෝදර අඹු දරු දෙමවුපියො පොලිසි උසාවි, හිරගෙවල් ගාව රස්තියාදු වෙනවා..හම්බුකරපු දේවල් කාකි කෝට් කාරයින්ට දීල අපි හිඟන්නො වෙනවා.. කොච්චර යාළුවො හිටියත් අමාරුවේ වැටුන දවසට දෙමාපිය , සහෝදර , අඹු දරු විතරයි ඉතුරු වෙන්නේ මචං.. එයිනුත් අන්තිමටම දෙමාපියෝ විතරක් වෙන්න පුළුවනි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: මේක නම් සැබෑ වෙන්න පුලුවන්

    මට කෲසරේ ගේන්න වෙයි නේ බන් අර ලහුටු හොන්ඩා එක කඩුගන්නාව නග්ගවනන්න... හයිය කබයක් අරන් වරෙන් මචෝ එද්දි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නොදනිමි පුතේ . . . හැබැයි සෙට් වෙනවා අැති . . . same series නිසා සෙට් වෙයි . . .හැබැයි Front Suspension වෙනස් කරපු කතාවක් කිව්වා . . .

    ඩීසල් එන්ජින් සම්බන්දයෙන් වැඩි අාසාවක් නැත.
    ඩීසල් ඊයා . . . . පෙට්‍රල් සුපිරි . . . .

    පෙට්‍රෝල් එන්ජින් හොදයි.. ඩීසල් එන්ජින් හොඳා....යි..පුද්ගලිකව ලෝකේ තියන හොඳම වටිනාම පෙට්රෝල් වාහනේ ගෙදර තිබ්බත් හිත ආස කරන්නේ ඩීසල් වාහනේකට..:lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්‍රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්‍රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්‍රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්‍රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්‍රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..:shocked::shocked::shocked::shocked:

    ඔහොම කියන කොට මටත් මැවිල පේනව ඊළඟට රිලීස් වෙන්න තියෙන AWD Civic Type R එකක මං අලුත් මනමාලි එකක යනවා . . . ඉස්සරහින් මගේ යාලුවෝ Ninja, R1, Gixxer, S1000RR, Fireblade වල නැගලා යනවා . . . පිටි පස්සෙන් තව සෙට් එකක් එනවා Skyline, Supra, RX7, Silvia, M3, CTR. STI, EVO වල නැගලා . . . .

    Feeling Lovely . . . . කඳුලුත් අාවා . . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි උඹල කට්ටියක් හිටිය කියමුකෝ.. විරුද්ද පාර්ශවය ගිනි අවියක් පාවිච්චි කරොත් උඹලාට මොකද වෙන්නේ..?? මට ගාල්ලේදි T 56 පෙන්නද්දී වාහනේ හොඳ හයේ හතරෙ එවුන් 8ක් හිටිය.. අපි ගාව තිබ්බ බෝතල් වලින් ගහලම උව මරන්න තිබ්බ .. එත් මොකද උනේ??? කට්ටියම පුස දැකපු මීයො ටිකක් වගේ.. ගුටිකාල ගෙදර එන එක සනීපයි වීල් බ්‍රෂ් එකෙන් කොටල එකෙක්ව මරල හිරේ තපිනවට වඩා බන්..එහෙම දෙයක් උනොත් මුළු අනාගතේම කාලකන්නි වෙනව .. යැපෙන්නෝ අනාත වෙනව .. සහෝදර අඹු දරු දෙමවුපියො පොලිසි උසාවි, හිරගෙවල් ගාව රස්තියාදු වෙනවා..හම්බුකරපු දේවල් කාකි කෝට් කාරයින්ට දීල අපි හිඟන්නො වෙනවා.. කොච්චර යාළුවො හිටියත් අමාරුවේ වැටුන දවසට දෙමාපිය , සහෝදර , අඹු දරු විතරයි ඉතුරු වෙන්නේ මචං.. එයිනුත් අන්තිමටම දෙමාපියෝ විතරක් වෙන්න පුළුවනි..
    ඉස්සර චන්ඩි කිව්වේ උස මහත උන්.. දැන් මේ කලිසමේ චූ දාගන්න කැහැටු කොල්ලෝ කෙලින්ම රිවෝල්වර් එක ඇදල ගන්නේ බන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මටත් වෙච්ච වැඩක් කියන්නම්කො. :sorry: දවසක් කොළඹදී (කොළඹ කොහෙද අහන්න එපා :frown:) මම යාලුවෙක්ගෙ බයික් එකත් ඉල්ලගෙන ලග කඩේකට ගියා පොඩි වැඩකට :eek: ගිහින් ආවේ ගත්තු බඩු වල සිහියෙන්, මාත් ඉතින් මන්ද බුද්දීකය වගේ පාරේ අනිත් පැත්තෙන් වාහන නොඑන නිසා පිටිපස්ස නොබල දැම්ම පාර හරහා දකුණට. උකනව, මම පාර හරහා දානකොටම මගේ පිටිපස්සේ හිටපු කාර් එක මාව ඕවර්ටේක් කරා දකුණෙන් :sorry::sorry: තව ටිකෙන් හැප්පෙනවා, නුලෙන් බේරුනේ. උත් ඇරියේ නැ හොර්න් එක ගහගෙන මගේ පස්සෙන් එලොගෙන ආව යකා වගේ, මම දැනගත්ත දැන් නැවත්තුවොත් පුතේ මම කනවා ඒ නිසා මමත් තියල අරිය යාලුවෝ ඉන්න තැනටම. මම බයික් එක නවත්තල බහිනකොට අරුත් එනවා කුණුහරුප කියාගෙන මගේ පැත්තට දුවන්. එක දැකපු අපේ උන් අතට අහුවෙච්ච ඒවා අරන් එනවා අරුට ගහන්න එකෙක් බෝතලයක් කඩල ගෙනාවයි කියහන්කෝ :dull::dull: අපේ සෙට් එක ඔක්කොම 5ක් උන්න. කාර් එකේ එකා ආවේ මට නෙලන්න, කාර් එකේ අවුරුද්දක පොඩි එකෙකුත් ඉඳල :( මිනිහ අතවත් ඉස්සුවේ නැ අපේ උන්ගේ අතේ තියන බඩු දැකල. ඌ බැනල බැනල යන්න ගිය. ඒ කාලේ ඕව නොතේරුනාට දැන් තමයි තේරෙන්නේ ඒ මිනිහට එච්චර මල පැන්නේ ඇයි කියල :(:(

    ජීවිත තුනක් 99 න් බේරුනා එක ගැන දෙවියන්ට පින් දීපන්.. උඹ කාර් එකේ වැදුනානම් :no::no::no:... බෝතලේ කඩාගෙන අරූට ඇන්නනම් .....උඹව බේරන්න ගිහින් වාහනේ පාරෙන් පැනල කොහේ හරි වැදිලා අර දරුවට මොනාහරි උනානම්..:no::no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18482110 said:
    ඇයි උබත් එන්නද අදහස... අපෝ අපෝ මේ උබව ගන්න බෑ.. :lol::lol:

    ආවත් උඹේ වාහනේට නම් නගින්නේ නෑ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔහොම කියන කොට මටත් මැවිල පේනව ඊළඟට රිලීස් වෙන්න තියෙන AWD Civic Type R එකක මං අලුත් මනමාලි එකක යනවා . . . ඉස්සරහින් මගේ යාලුවෝ Ninja, R1, Gixxer, S1000RR, Fireblade වල නැගලා යනවා . . . පිටි පස්සෙන් තව සෙට් එකක් එනවා Skyline, Supra, RX7, Silvia, M3, CTR. STI, EVO වල නැගලා . . . .

    Feeling Lovely . . . . කඳුලුත් අාවා . . . .

    මල්ලි උබ අර ඉස්සෙල්ල කිව්ව ගතිලක්ශන අනුව එකම එක කෙල්ලයි බන් ඉන්නේ උබට බදින්න... හොයාගෙන ගිහින් බැදපන්

    මේකිගේ නම මතක නෑ. ඒත් මම කැමතික පර්සනලිටියක් තියෙන කෙල්ලෙක්

    hqdefault.jpg

    1_4006.jpg
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18482118 said:
    මට කෲසරේ ගේන්න වෙයි නේ බන් අර ලහුටු හොන්ඩා එක කඩුගන්නාව නග්ගවනන්න... හයිය කබයක් අරන් වරෙන් මචෝ එද්දි

    KANDY-KATUNAYAKE AIR PORT =45 mins
    CMB-Kandy = 2013/November, around 9 PM, With Dual Carb Engine . . . . 1 Hour and 20 Mins . . . .
     
    Status
    Not open for further replies.