අම්මටසිරි.. පට්ට නේ..
කොහොමද රෙජිස්ට්‍රේශන් එහෙම.. අදුරන එකෙක් ඉන්නවද ?![]()
යකෝ ඇතින්නි ප්‍රෙග්නන්ට් වෙන්නත් කලින් උබ හම්බෙන අලියට හෙන්ඩු හොයන්න එපා

අම්මටසිරි.. පට්ට නේ..
කොහොමද රෙජිස්ට්‍රේශන් එහෙම.. අදුරන එකෙක් ඉන්නවද ?![]()

යකෝ ඇතින්නි ප්‍රෙග්නන්ට් වෙන්නත් කලින් උබ හම්බෙන අලියට හෙන්ඩු හොයන්න එපා![]()
යකෝ බිස්නස් එකක් පටං ගන්න කලිං හැම දේ ගැනම හිතපං.. උඹ මෙහෙට බයික් සේරම ගානට ගෙනල්ලා රෙජිස්ට්‍රේහන් වලදි අවුලක් ආවොත් ආයේ ජපානෙට පටවන්නද ?යකෝ බිස්නස් එකක් පටං ගන්න කලිං හැම දේ ගැනම හිතපං.. උඹ මෙහෙට බයික් සේරම ගානට ගෙනල්ලා රෙජිස්ට්‍රේහන් වලදි අවුලක් ආවොත් ආයේ ජපානෙට පටවන්නද ?

ඒව හෙමින් වෙනව බන්. කෑලි කරන්නෙ නැතුව ගේන්න ඕනෙ කිවෙ එකයි. එතකොට ජෙනුයින් විදියට රෙජිස්ටර් කරගන්න පුලුවන්
කාර් එකක් හොයන බුවෙක් ඉන්නව නම් කියපන්
පාඩුවෙ ගමනක් ගිහින් එන්න පුලුවන්
අපේ ඩැඩා පාවිච්චි කරපු වාහනෙ
![]()
හොදට තියෙනවා නේ.. අපරාදෙ දෙන්නෙත්.. කරන්න දෙයක් නෑ නෙ ඉතිං..

මං කියන්නම්...

හොදට තියෙනවා නේ.. අපරාදෙ දෙන්නෙත්.. කරන්න දෙයක් නෑ නෙ ඉතිං..
මං බලන්නං මචං..
මේක නේද අර දොර පින් ගැහුවෙ![]()

මට මේක මේන්ටේන් කරන්න වෙලාවකුත් නෑ. කැබ් එකත් තියනවනෙ. 
ලන්කාවෙ මම දැක්කෙ අපේ කාර් එකේ විතරයි තාම
![]()
*KAWASAKI DTRACKER FOR SALE
Superb Condition 100% Good Engine And Mono Shoke
D2 Engine ,Sensor Carb
Brand new Tyre Set
FMF Japan Silncer
New Chain Spoket
New Battery
2013Reg XJ number Clear Documents
PRICE 345000LKRS
මේක ගන්න එකෙක් ඉන්නව නම් කියපන් තව පොඩ්ඩක් එහා මෙහා කරල අරන් දෙන්නම්

මම ජපානෙන් බයික් ටිකක් ගේන පොඩි වැඩක් පටන් ගන්න කියල බැලුවෙ. කාර් එක විකුනගන්න ඕනෙ බන්වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව
කෑලි කරන්නෙ නැතුව මෙහෙට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. ටැක්ස් ගැහුවොත් නම් වහ බොන්න වෙන්නෙ
එක්කො ඇති වෙනව එක්කො නැති වෙනව![]()

Horana Kusalaya oka daala tibbane ban 3.50 kiyala... umbe ekakda nattam porage ekakda..???
මගේ එකක් නෙවෙයි බං.
කුසලයගෙ තමා. ඌ මගේ යාලුව. ඒකයි කිව්වෙ ටිකක් අඩු කරල අරන් දෙන්නම් කියල කිරියෙ එකෙක් ගන්නවනම්..
3.45ක්ද කොහෙද කිව්වෙ නම්

Pissuda bann... kaali genen.. nattan umba aniwaaa erenavaa... aniwaaa kohomat tax wadinava machan... SUpermoto & trail type eke bikes genna... kaali genna pahasui lesi....
Jaya wevaaaaaaaaaa..............!!!!!!!!!!!!!

. මම කියන්නම් සීන් එක වෙනකොට. රෙජිස්ටර් සීන් එහෙම සෙට් කරගන්නත් ඕනෙ 

ජන්තු අයියා;18486810 said:වැඩේ එල පුතා..ජෙනුයින් විදියට ගෙනල්ල බයික් විකුනන්න නම් වෙන්නේ නෑ බං මලාට...කෑලි කරලා ගෙනෙන්...මොකක්ද බං ඒ කාර් එක?කියද කියන්නේ?

කැලි කරලා ගෙනෙන් නැත්තම් උබ එරෙනවා, ඉසේල්ලම hornet වගේ common bike ටිකක් ගෙනත් වැඩේ පටන් ගන්න
සෙනවි මෝර්ටර්ස් එක කරන්නෙ පොරගෙ තාත්තද?![]()
ජන්තු අයියා;18487150 said:අම්මෝ ඔව්...බයික් එකක් ගන්නකොට උනත් විකුනන්න පුළුවන් එකක් බලලා ගන්න ඕනේ බං..මම මේ VTR එකක් ගෙනත් අලි ගොන් කමක් කර ගත්තේ..ඒක එහෙං නිකන් පුස් කනවා...විකුණා ගන්නත් අමාරුයි..
. දැන්නම් අරන් ඉවරයි...