ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :cool: අම්මටසිරි.. පට්ට නේ..
    කොහොමද රෙජිස්ට්‍රේශන් එහෙම.. අදුරන එකෙක් ඉන්නවද ? :)

    යකෝ ඇතින්නි ප්‍රෙග්නන්ට් වෙන්නත් කලින් උබ හම්බෙන අලියට හෙන්ඩු හොයන්න එපා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ ඇතින්නි ප්‍රෙග්නන්ට් වෙන්නත් කලින් උබ හම්බෙන අලියට හෙන්ඩු හොයන්න එපා :lol:
    :lol: යකෝ බිස්නස් එකක් පටං ගන්න කලිං හැම දේ ගැනම හිතපං.. උඹ මෙහෙට බයික් සේරම ගානට ගෙනල්ලා රෙජිස්ට්‍රේහන් වලදි අවුලක් ආවොත් ආයේ ජපානෙට පටවන්නද ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :lol: යකෝ බිස්නස් එකක් පටං ගන්න කලිං හැම දේ ගැනම හිතපං.. උඹ මෙහෙට බයික් සේරම ගානට ගෙනල්ලා රෙජිස්ට්‍රේහන් වලදි අවුලක් ආවොත් ආයේ ජපානෙට පටවන්නද ?

    ඒව හෙමින් වෙනව බන්. කෑලි කරන්නෙ නැතුව ගේන්න ඕනෙ කිවෙ එකයි. එතකොට ජෙනුයින් විදියට රෙජිස්ටර් කරගන්න පුලුවන් :):cool:

    කාර් එකක් හොයන බුවෙක් ඉන්නව නම් කියපන් :baffled:
    පාඩුවෙ ගමනක් ගිහින් එන්න පුලුවන්
    අපේ ඩැඩා පාවිච්චි කරපු වාහනෙ
    :(

    presea.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒව හෙමින් වෙනව බන්. කෑලි කරන්නෙ නැතුව ගේන්න ඕනෙ කිවෙ එකයි. එතකොට ජෙනුයින් විදියට රෙජිස්ටර් කරගන්න පුලුවන් :):cool:

    කාර් එකක් හොයන බුවෙක් ඉන්නව නම් කියපන් :baffled:
    පාඩුවෙ ගමනක් ගිහින් එන්න පුලුවන්
    අපේ ඩැඩා පාවිච්චි කරපු වාහනෙ
    :(

    presea.jpg
    :sorry: හොදට තියෙනවා නේ.. අපරාදෙ දෙන්නෙත්.. කරන්න දෙයක් නෑ නෙ ඉතිං..
    මං බලන්නං මචං..:)

    මේක නේද අර දොර පින් ගැහුවෙ :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ටෝනි අයියනම් එකක් ගන්න හොය හොයා හිටියා බන්..:yes: මං කියන්නම්...:)

    මං මේ බලන් ඉන්නෙ අද බයික් එක වටයක් පැදල බලන්න අවසර ලැබෙයිද කියලා..:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :sorry: හොදට තියෙනවා නේ.. අපරාදෙ දෙන්නෙත්.. කරන්න දෙයක් නෑ නෙ ඉතිං..
    මං බලන්නං මචං..:)

    මේක නේද අර දොර පින් ගැහුවෙ :eek:

    :lol::lol::lol:

    ඔව් ඔව් ඕකෙ තමා.
    හොදට තියනව බන්. :)මට මේක මේන්ටේන් කරන්න වෙලාවකුත් නෑ. කැබ් එකත් තියනවනෙ.
    :(

    මේකෙ ඔය ඔරිජිනල්ම බම්පර් ලිප් එකක් ඇවිත් තියෙන්නෙ :baffled: ලන්කාවෙ මම දැක්කෙ අපේ කාර් එකේ විතරයි තාම :cool:
    දුකයි බන් දෙන්න ඒත් කරන්න දෙයක් නෑ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    10616494_882367295133617_7254471647351263238_n.jpg

    *KAWASAKI DTRACKER FOR SALE
    Superb Condition 100% Good Engine And Mono Shoke
    D2 Engine ,Sensor Carb
    Brand new Tyre Set
    FMF Japan Silncer
    New Chain Spoket
    New Battery
    2013Reg XJ number Clear Documents

    PRICE 345000LKRS

    මේක ගන්න එකෙක් ඉන්නව නම් කියපන් තව පොඩ්ඩක් එහා මෙහා කරල අරන් දෙන්නම්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    කුකුලනි බොහොම අමාරුවෙන් මොරටුවෙන් japan plug එකක් හොයා ගත්තා, 300 යි

    11421465_10205646228868386_1993370604_n.jpg
    11280003_10205646229068391_95819128_n.jpg

    11421639_10205646229148393_522058493_n.jpg

    plug එකේ serial and bar code එක ngk එකට යවල support ticket එකක් open කරලා plug එක genuine කියලා conform කර ගත්හා
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම ජපානෙන් බයික් ටිකක් ගේන පොඩි වැඩක් පටන් ගන්න කියල බැලුවෙ. කාර් එක විකුනගන්න ඕනෙ බන් :( වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව :dull:

    කෑලි කරන්නෙ නැතුව මෙහෙට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. ටැක්ස් ගැහුවොත් නම් වහ බොන්න වෙන්නෙ :(:no:

    එක්කො ඇති වෙනව එක්කො නැති වෙනව
    :lol:

    වැඩේ එල පුතා..ජෙනුයින් විදියට ගෙනල්ල බයික් විකුනන්න නම් වෙන්නේ නෑ බං මලාට...කෑලි කරලා ගෙනෙන්...මොකක්ද බං ඒ කාර් එක?කියද කියන්නේ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මම ජපානෙන් බයික් ටිකක් ගේන පොඩි වැඩක් පටන් ගන්න කියල බැලුවෙ. කාර් එක විකුනගන්න ඕනෙ බන් :( වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව :dull:

    කෑලි කරන්නෙ නැතුව මෙහෙට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. ටැක්ස් ගැහුවොත් නම් වහ බොන්න වෙන්නෙ :(:no:

    එක්කො ඇති වෙනව එක්කො නැති වෙනව
    :lol:

    කැලි කරලා ගෙනෙන් නැත්තම් උබ එරෙනවා, ඉසේල්ලම hornet වගේ common bike ටිකක් ගෙනත් වැඩේ පටන් ගන්න
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේක ගන්න එකෙක් ඉන්නව නම් කියපන් තව පොඩ්ඩක් එහා මෙහා කරල අරන් දෙන්නම්

    Horana Kusalaya oka daala tibbane ban 3.50 kiyala... umbe ekakda nattam porage ekakda..???
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම ජපානෙන් බයික් ටිකක් ගේන පොඩි වැඩක් පටන් ගන්න කියල බැලුවෙ. කාර් එක විකුනගන්න ඕනෙ බන් :( වැඩේ පටන් ගන්න. නිකන් ගෙදර පුස් කනව :dull:

    කෑලි කරන්නෙ නැතුව මෙහෙට ගේන්න තමා ට්‍රයි කරන්නෙ. ටැක්ස් ගැහුවොත් නම් වහ බොන්න වෙන්නෙ :(:no:

    එක්කො ඇති වෙනව එක්කො නැති වෙනව
    :lol:

    Pissuda bann... kaali genen.. nattan umba aniwaaa erenavaa... aniwaaa kohomat tax wadinava machan... SUpermoto & trail type eke bikes genna... kaali genna pahasui lesi....:):):)

    Jaya wevaaaaaaaaaa..............!!!!!!!!!!!!!
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Horana Kusalaya oka daala tibbane ban 3.50 kiyala... umbe ekakda nattam porage ekakda..???

    මගේ එකක් නෙවෙයි බං.
    කුසලයගෙ තමා. ඌ මගේ යාලුව. ඒකයි කිව්වෙ ටිකක් අඩු කරල අරන් දෙන්නම් කියල කිරියෙ එකෙක් ගන්නවනම්..
    3.45ක්ද කොහෙද කිව්වෙ නම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකක් නෙවෙයි බං.
    කුසලයගෙ තමා. ඌ මගේ යාලුව. ඒකයි කිව්වෙ ටිකක් අඩු කරල අරන් දෙන්නම් කියල කිරියෙ එකෙක් ගන්නවනම්..
    3.45ක්ද කොහෙද කිව්වෙ නම්

    සෙනවි මෝර්ටර්ස් එක කරන්නෙ පොරගෙ තාත්තද?:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    Pissuda bann... kaali genen.. nattan umba aniwaaa erenavaa... aniwaaa kohomat tax wadinava machan... SUpermoto & trail type eke bikes genna... kaali genna pahasui lesi....:):):)

    Jaya wevaaaaaaaaaa..............!!!!!!!!!!!!!

    :):):)

    වැඩේ තාම ලදරු වියේවත් නෑ :dull:. මම කියන්නම් සීන් එක වෙනකොට. රෙජිස්ටර් සීන් එහෙම සෙට් කරගන්නත් ඕනෙ :dull::)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ජන්තු අයියා;18486810 said:
    වැඩේ එල පුතා..ජෙනුයින් විදියට ගෙනල්ල බයික් විකුනන්න නම් වෙන්නේ නෑ බං මලාට...කෑලි කරලා ගෙනෙන්...මොකක්ද බං ඒ කාර් එක?කියද කියන්නේ?

    nissan presea 1997 302- :cool:

    12.50kata denawa :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කැලි කරලා ගෙනෙන් නැත්තම් උබ එරෙනවා, ඉසේල්ලම hornet වගේ common bike ටිකක් ගෙනත් වැඩේ පටන් ගන්න

    අම්මෝ ඔව්...බයික් එකක් ගන්නකොට උනත් විකුනන්න පුළුවන් එකක් බලලා ගන්න ඕනේ බං..මම මේ VTR එකක් ගෙනත් අලි ගොන් කමක් කර ගත්තේ..ඒක එහෙං නිකන් පුස් කනවා...විකුණා ගන්නත් අමාරුයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18487150 said:
    අම්මෝ ඔව්...බයික් එකක් ගන්නකොට උනත් විකුනන්න පුළුවන් එකක් බලලා ගන්න ඕනේ බං..මම මේ VTR එකක් ගෙනත් අලි ගොන් කමක් කර ගත්තේ..ඒක එහෙං නිකන් පුස් කනවා...විකුණා ගන්නත් අමාරුයි..

    ඒක තියාගෙන පැද්දනම් ඉවරනේ.. කකුල් කඩාගත්තෙ නැත්නම් මොකක්හරි ගන්න හිතත් තිබ්බා.:sorry:. දැන්නම් අරන් ඉවරයි...:baffled:
     
    Status
    Not open for further replies.