වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.

    බඩානම් කොයිවෙලෙත් ටෙන්ට් ගහගත්ත ගමන් ඉන්නේ.. පොර දන්නව ඇතී...:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.

    වාහනේ ගෑවෙන විදිහට ටෙන්ට් එක එලලා තිබ්බොත් අනිවාර්යෙන් පේන්ට් එකට කෙල වෙලා යනවා. ටෙන්ට් විතරක් නෙවෙයි ඉටි රෙදි ඒවා මේවා වාහනේට අගුණයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :no::no::no: පෙන්ට් එක සව්ත්තු වෙනවා එකේ පාර හිටිනවා පෙන්ට් එකේ

    maara case ekane ban :/ nikanma wasse pinne thiyannath bea... ekathanaka inneth nea.. yana yana thana wala garage neane:no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බඩානම් කොයිවෙලෙත් ටෙන්ට් ගහගත්ත ගමන් ඉන්නේ.. පොර දන්නව ඇතී...:yes:

    ahannamko

    වාහනේ ගෑවෙන විදිහට ටෙන්ට් එක එලලා තිබ්බොත් අනිවාර්යෙන් පේන්ට් එකට කෙල වෙලා යනවා. ටෙන්ට් විතරක් නෙවෙයි ඉටි රෙදි ඒවා මේවා වාහනේට අගුණයි.

    :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Trikshaw drivers . . . Wow . .

    And if size matters,
    then ban all Land Cruises, Nissan Patrols, Pajeros, Monteros . .blaah blaah blaah . . .

    Btw . . . Vezel is a test product . . result is the new Honda HRV . . .

    ඉතින් ඒවා වෙසල් වගේ පෙට්‍රල් ඉතුරු කරන්න කියල කොට කොටා යන්නේ නෑනේ :rofl:
     
    • Like
    Reactions: Mr.Tom

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැස්සට තෙමුනට වාහනේට උණ, හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැතෝ . . .

    apita ithin tyenne ada eeye gattha waahana neweyine. malakada kanna chance wadiy neda? dawasak dekak neweyine wasse tyanna wenne. eka digatamane:oo:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Vezel is a test product . . result is the new Honda HRV . . .
    ඇයි බං ටෙස්ට් කොරන්ඩ බර ගානක් වාහන හදල එලියට දාන්නෙ.(නොදන්න නිසයි අහන්නෙ)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18486852 said:
    දිස්ත්‍රික කාසි:baffled::baffled::baffled::shocked::shocked:

    උබ නේද බඩාගේ ගෙට පැනලා උගේ දිස්ත්‍රික කාසි ටික ඉස්සුවේ

    පව් ඕයි අන්න පෙරලි පෙරලි අඩනවා දිස්ත්‍රික කාසි ටිකයි උගේ ටොෆී බෝතලෙයි නෑ කියල.
    :sorry::sorry:

    පහේ ටොපියක මිල කීයද? :lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේකේ යන 'වාහන හින්දා කාපු කටු' කියන ත්‍රෙඩ් එක බලලා තමයි මාත් මේ එකවුන්ට් එකක් හදාගෙන සාමාජිකයෙක් උනේ.:cool:

    මාත් දාන්නං මාත් මේ වාහන හින්දා කාපු කටු ගැන ලිපි ඉදිරියේදී.

    Welcome macho
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මාර අාසාවක් තියෙනව කවදා හරි V12 Swap එකක් කරන්න . . . BMW S70 වගේ එන්ජිමක්, 1990 ගනන් වල වගේ BMW 320i, 318i වගේ එකකට දාලා Sleeper එකක් හදන්න . . .

    හැබැයි මේ ලන්තේ ඉඳලා නම් Swap තියා හද්දා පරණ BMW එකක්වත් පදින්න වෙන්නෙ නෑ . . .

    තොපි එකෙක්ටවත් එ්වගේ කඩාකප්පල්කාරී, විනාශකාරී අදහස් නැද්ද?

    මට තියෙනව යකූ.318i කියන්නෙ මගේ ආසම වාහනේ:love::love:.උබට කියන්න අපේ පැත්තෙ අංකලයෙක් ගාව තිබ්බ කලු පාට 19- . 318i එකක්.ඌ ඒක අඩි 20 පාරේ මීටර් 100 ක් යන්න කලින් 100 පන්නනවා.පට්ටම බීට් එක .හිටහන් පොටෝ කෑල්ලක් තිබ්බොත් දාන්න
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පහේ ටොපියක මිල කීයද? :lol:

    අඩු තරමෙ 5.50ක් වත් කියයි. කඩෙකින් කූල් බීම බොතලය්ක් ගත්තමත් උන් ඒකට 5ක් ගන්නව නෙහ් වැඩියෙන්.:lol::lol::lol:
     
    • Like
    Reactions: ~WickZ~

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Vezel is a test product . . result is the new Honda HRV . . .
    ඇයි බං ටෙස්ට් කොරන්ඩ බර ගානක් වාහන හදල එලියට දාන්නෙ.(නොදන්න නිසයි අහන්නෙ)

    ටෙස්ට් කරන සාම්පල් ප්‍රමාණය වැඩිවෙනකොට ලැබෙන රිසාල්ට් වල නිවැරදිතාවය වැඩියි. . .

    සාමාන්‍යයෙන් ටෙස්ට් මොඩල්, සහ 1st රිලීස් වාහන මුලින්ම දාන්නෙ මැද පෙරදිග හෝ ලංකාව වගේ 3rd Class රටවලට . . .
    මැද පෙරදිග පැත්තට දාන්න හේතුව එහේ වැඩේ වැරදුනොත් Market එක Recover කරන්න ලේසියි . . . හේතුව සියල්ලෝම දනිති. නොදන්න අෑයෝ සිටිත් නම් රත්තරං මාමිගෙන් අසා දැන ගන්න . .

    අනික අපේ වගේ රටක ඔ්නි රෙද්දකට ලොවෙත් නැති මාකටින් පාරක් දුන්නා නම් ගොඩම තමා . . . වැඩේ චොර උනත් Recall කරලා නිකන් හදලා දෙනවා කිව්වම වැඩේ ශේප් . . .

    හැබැයි ඉතින් Europe රටකදි වැරදුනොත් ලොවෙත් ගොඩ එ්මක් නෑ . . . උසාවි ගිහින්, නඩු කියලා, වන්දි ගෙවලා තමා අැඟ බේර ගන්න වෙන්නේ . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට තියෙනව යකූ.318i කියන්නෙ මගේ ආසම වාහනේ:love::love:.උබට කියන්න අපේ පැත්තෙ අංකලයෙක් ගාව තිබ්බ කලු පාට 19- . 318i එකක්.ඌ ඒක අඩි 20 පාරේ මීටර් 100 ක් යන්න කලින් 100 පන්නනවා.පට්ටම බීට් එක .හිටහන් පොටෝ කෑල්ලක් තිබ්බොත් දාන්න

    පොටෝ දාන්න එපා යකූ . . . . මානසිකව වැටිලා දණිස් උෟවා වෙනවා දැක්කම . . . .
     
    මෙමෙ මාර්කටිං නං කියල වැඩක් නෑ.වෙසල් එක වික්කා ගොල්ඩ් බැජ් මොඩල් කියල ලක්ෂ තුන හතරක් වැඩියෙන්. උන් යුරොප් වලට HRV අපිට වෙසල්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට තියෙනව යකූ.318i කියන්නෙ මගේ ආසම වාහනේ:love::love:.උබට කියන්න අපේ පැත්තෙ අංකලයෙක් ගාව තිබ්බ කලු පාට 19- . 318i එකක්.ඌ ඒක අඩි 20 පාරේ මීටර් 100 ක් යන්න කලින් 100 පන්නනවා.පට්ටම බීට් එක .හිටහන් පොටෝ කෑල්ලක් තිබ්බොත් දාන්න
    දාපන් දාපන් අපිටත් බලන්නම :cool:
    පොටෝ දාන්න එපා යකූ . . . . මානසිකව වැටිලා දණිස් උෟවා වෙනවා දැක්කම . . . .
    අපිට ඉතින් JDM තමා බන් හරියන්නේ :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දාපන් දාපන් අපිටත් බලන්නම :cool:

    මට BMW නෑ යකුනේ.මගේ කියල පුස් බයිසිකලයක් වත් නෑ.පොටෝ කෑල්ලක් දාන්නම් කිවුවෙ අන්ක්ලයගේ එකේ.පහුගිය කාලෙ විකුනන්න දාලා තිබ්බා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අඩු තරමෙ 5.50ක් වත් කියයි. කඩෙකින් කූල් බීම බොතලය්ක් ගත්තමත් උන් ඒකට 5ක් ගන්නව නෙහ් වැඩියෙන්.:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
    අහල විදියට ඊට වඩා මිල අධිකයි දැන් සහෝ. දිස්ත්‍රික්ක කාසියකුත් පන්සීයක් වෙන එකේ. :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටෙස්ට් කරන සාම්පල් ප්‍රමාණය වැඩිවෙනකොට ලැබෙන රිසාල්ට් වල නිවැරදිතාවය වැඩියි. . .

    සාමාන්‍යයෙන් ටෙස්ට් මොඩල්, සහ 1st රිලීස් වාහන මුලින්ම දාන්නෙ මැද පෙරදිග හෝ ලංකාව වගේ 3rd Class රටවලට . . .
    මැද පෙරදිග පැත්තට දාන්න හේතුව එහේ වැඩේ වැරදුනොත් Market එක Recover කරන්න ලේසියි . . . හේතුව සියල්ලෝම දනිති. නොදන්න අෑයෝ සිටිත් නම් රත්තරං මාමිගෙන් අසා දැන ගන්න . .

    අනික අපේ වගේ රටක ඔ්නි රෙද්දකට ලොවෙත් නැති මාකටින් පාරක් දුන්නා නම් ගොඩම තමා . . . වැඩේ චොර උනත් Recall කරලා නිකන් හදලා දෙනවා කිව්වම වැඩේ ශේප් . . .

    හැබැයි ඉතින් Europe රටකදි වැරදුනොත් ලොවෙත් ගොඩ එ්මක් නෑ . . . උසාවි ගිහින්, නඩු කියලා, වන්දි ගෙවලා තමා අැඟ බේර ගන්න වෙන්නේ . . .

    අහිංසක සිංහලුන්ව පරීක්ෂණාගාර මීයෝ කරන කුප්ප හොන්ඩා :sorry:
     
    Status
    Not open for further replies.