වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    වවන්න ගියේ පොල් නෙවෙයි බන්.. මාසෙන් දෙකෙන් අක්කරේට ලක්ෂයක් ආදායම එන වගාවක්.. පස් වල අවුලක් නිසා සහ පාත්ති කපද්දී කරපු ගොන් වැඩක් නිසා අවුරුදු දහයකට වැඩි කාලයක් ගිහිනුත් ඒ ඉඩමේ තාම මුකුත් වැවෙන්නේ නැතෝ..

    :shocked::shocked::shocked: apitath kiyapanko akkara 5ka withara karanna :sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol:
    mata thiyana kachal eka mekai ban, mage kakul asamanya lesa lokuida koheda, mata sereppu hoyanna na okkoma podiyi. kakula palalai godak e nisa sapaththu dammahama kakula thawath lokui. ithin eka paddle ekak paganakota anikath konakin ahu wenawa :(

    ඔය ඔක්කොම මානසික ප්‍රශ්න.. මෙහෙ ඉන්නවා කාර් එකේ දොරෙන් ඇතුලට යන්න බැරි තරම් සයිස් extra large එවුන්.. උනුත් ඔය සනීපෙට එළවන් යන්නේ සපත්තු ගලවලය... උන් නැග්ගාම කාර් එක අඬනව ..
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    11.gif
    :yes:
    hmm look ekath hondai..... pawicchi karana kawru hari set una nam thawa wisthara tikak danaganna thibba :)

    මේ ගැන දන්නා පින්වතෙක් අපේ සහෝදරයට උදව් කරපල්ලා බන්.. මමනම් mazda මාර්කට් එක ගැන නොදනී..

    thanks polwattacom!! :)

    මැස්ඩා අනාතයෙක් ඉන්නේ දැන් නවාරා එකක් අරං. :lol: ඌ උදව් කරයි

    kawda e ? :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මාමිල, අයියලා.. ටොයොට විට්ස් එක මාකට් එකෙ යන්නෙ කීයක් වගේද? වාහනේ මාකට් ද?? අර 1998- 2003 විතර වෙනකම් ආව එක. :confused::confused:

    වාහනේ මාර්කට් එක හොඳයි.. අවුරුද්ද 2000 වගේ එව්ව 17-18 වගේ ගියා පහුගිය කාලේ. ඕකෙ මාර්කට් grade එකක් ආව. විට්ස් ගැන දන්නා කෙනෙක් කියාවි මොකක්ද වටිනවා grade එක කියල.. කොහොමත් ඔකේ කටු මීටර් එකට වඩා ඩිජිටල් එක මාර්කට් මචන්..

    තැන්කු පොල් අයියෙ. මෙ අවුරුද්දෙ හිමින් සැරෙ එකක් අඩුවට කොහෙන් හරි උස්සලා හදලා කරලා ටිකක් කල් පාවිච්චි කරල දෙන්න අදහසක් තියෙනවා. බලන්ඩ ඕන අප්පා. කැලනි හිගන්න වෙලා ඉන්නේ:(:(
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඔය ඔක්කොම මානසික ප්‍රශ්න.. මෙහෙ ඉන්නවා කාර් එකේ දොරෙන් ඇතුලට යන්න බැරි තරම් සයිස් extra large එවුන්.. උනුත් ඔය සනීපෙට එළවන් යන්නේ සපත්තු ගලවලය... උන් නැග්ගාම කාර් එක අඬනව ..

    ade ethakota mata manasika abadayakda :( :eek: api ithin dinapatha wahana elawana minissu neweine. demawpiyange yaluwange ewa pamani thama elawanne. magema ekak gaththa dawasata purudu wei ehenam :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :baffled::baffled::baffled: වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් කියපු කතාව නම් වැදුනා :shocked::shocked:
    පොළාට කියනන් මම ලේස් කරන්නේ නැති සපත්තු දාන්නේ ඔය කේස් එක නිසා :( නවත්තලා සපත්තු දාගන්න එක නම් නෝන්ඩි සීන් එක තමයි :eek:[/SIZE]

    උඹ වගේම කෙනෙක් ඉන්නවා මගේ බාප්පා කෙනෙක්.. රජයේ ඉහලම රැකියාවක් කරේ .. දැන් නම් පෙන්ෂන්.. පදින්නේ සුපිරි වාහන.. එත් සපත්තු දෙක අතේ අරන් තමයි බහින්නෙ .. බාප්පට අවමානයක් කරන්න මෙහෙම ලිව්වා නෙවෙයි.. අද මම ඉන්න තැනට එන්න 75% ක් දායක වෙච්ච මනුස්සය ඒ බාප්පා තමයි..මගේ පියාණන් වහන්සේගෙන් බැනුම් අහගෙන ටැංකියේ තෙල් ඉවර වෙනකම් පදින්න, හප්පන්න, කඩන්න, වාහන දුන්නේ ඒ මනුස්සය තමයි.. ජීවිතේම ණයගැතියි ..කොයිතරම් ඉහල රැකියාවක් කරත් ටයි කෝට් පිටින් උනත් ඕනෑම වෙලාවක වාහනේ යටට යන්න දෙපාරක් හිතන්නේ නැති අව්‍යාජ්‍ය මනුස්සයෙක්..:love::love:

    ජීවත්වෙන වටපිටාව අනුව status maintain කරපන් අමාරුවෙන් හරි.. විශේෂයෙන් ලංකාවේ පිළිගැනීම කියන දේ අඩු වෙනව් status maintain කරන්නේ නැති උදවියට..පිළිගැනීම අඩු උනා කියන්නේ මාර්කට් එක අඩු උනා කියන එකයි OK ,,
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වවන්න ගියේ පොල් නෙවෙයි බන්.. මාසෙන් දෙකෙන් අක්කරේට ලක්ෂයක් ආදායම එන වගාවක්.. පස් වල අවුලක් නිසා සහ පාත්ති කපද්දී කරපු ගොන් වැඩක් නිසා අවුරුදු දහයකට වැඩි කාලයක් ගිහිනුත් ඒ ඉඩමේ තාම මුකුත් වැවෙන්නේ නැතෝ..

    තේ නේද පොලයියේ:):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked::shocked::shocked: apitath kiyapanko akkara 5ka withara karanna :sorry::sorry:

    මඩ ඉඩමක් අරගෙන මුකුණුවැන්න වවපන්..වැඩේ ගොඩගියොත් ජීවිතේ සුන්දරයි..කරනවානම් කියපන්.. නොමිලේ වැරදුන තැන් කියල දෙන්නම්..
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    උඹ වගේම කෙනෙක් ඉන්නවා මගේ බාප්පා කෙනෙක්.. රජයේ ඉහලම රැකියාවක් කරේ .. දැන් නම් පෙන්ෂන්.. පදින්නේ සුපිරි වාහන.. එත් සපත්තු දෙක අතේ අරන් තමයි බහින්නෙ .. බාප්පට අවමානයක් කරන්න මෙහෙම ලිව්වා නෙවෙයි.. අද මම ඉන්න තැනට එන්න 75% ක් දායක වෙච්ච මනුස්සය ඒ බාප්පා තමයි..මගේ පියාණන් වහන්සේගෙන් බැනුම් අහගෙන ටැංකියේ තෙල් ඉවර වෙනකම් පදින්න, හප්පන්න, කඩන්න, වාහන දුන්නේ ඒ මනුස්සය තමයි.. ජීවිතේම ණයගැතියි ..කොයිතරම් ඉහල රැකියාවක් කරත් ටයි කෝට් පිටින් උනත් ඕනෑම වෙලාවක වාහනේ යටට යන්න දෙපාරක් හිතන්නේ නැති අව්‍යාජ්‍ය මනුස්සයෙක්..:love::love:

    ජීවත්වෙන වටපිටාව අනුව status maintain කරපන් අමාරුවෙන් හරි.. විශේෂයෙන් ලංකාවේ පිළිගැනීම කියන දේ අඩු වෙනව් status maintain කරන්නේ නැති උදවියට..පිළිගැනීම අඩු උනා කියන්නේ මාර්කට් එක අඩු උනා කියන එකයි OK ,,

    uba wachana 10k katha karath aluthen igenaganna deyak thiyanawa banz:cool:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මඩ ඉඩමක් අරගෙන මුකුණුවැන්න වවපන්..වැඩේ ගොඩගියොත් ජීවිතේ සුන්දරයි..කරනවානම් කියපන්.. නොමිලේ වැරදුන තැන් කියල දෙන්නම්..

    laksha gaanaka mukunu wanna kaata wikunannada? :shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මඩ ඉඩමක් අරගෙන මුකුණුවැන්න වවපන්..වැඩේ ගොඩගියොත් ජීවිතේ සුන්දරයි..කරනවානම් කියපන්.. නොමිලේ වැරදුන තැන් කියල දෙන්නම්..

    අම්මට හුඩු.මුකුණුවැන්න එච්චර ගානකට යනවද?
    අක්කරයක් විතර ගන්න පුලුවන් වෙච්ච කාලෙක කරන්න ඕනි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ වගේම කෙනෙක් ඉන්නවා මගේ බාප්පා කෙනෙක්.. රජයේ ඉහලම රැකියාවක් කරේ .. දැන් නම් පෙන්ෂන්.. පදින්නේ සුපිරි වාහන.. එත් සපත්තු දෙක අතේ අරන් තමයි බහින්නෙ .. බාප්පට අවමානයක් කරන්න මෙහෙම ලිව්වා නෙවෙයි.. අද මම ඉන්න තැනට එන්න 75% ක් දායක වෙච්ච මනුස්සය ඒ බාප්පා තමයි..මගේ පියාණන් වහන්සේගෙන් බැනුම් අහගෙන ටැංකියේ තෙල් ඉවර වෙනකම් පදින්න, හප්පන්න, කඩන්න, වාහන දුන්නේ ඒ මනුස්සය තමයි.. ජීවිතේම ණයගැතියි ..කොයිතරම් ඉහල රැකියාවක් කරත් ටයි කෝට් පිටින් උනත් ඕනෑම වෙලාවක වාහනේ යටට යන්න දෙපාරක් හිතන්නේ නැති අව්‍යාජ්‍ය මනුස්සයෙක්..:love::love:

    ජීවත්වෙන වටපිටාව අනුව status maintain කරපන් අමාරුවෙන් හරි.. විශේෂයෙන් ලංකාවේ පිළිගැනීම කියන දේ අඩු වෙනව් status maintain කරන්නේ නැති උදවියට..පිළිගැනීම අඩු උනා කියන්නේ මාර්කට් එක අඩු උනා කියන එකයි OK ,,

    ඔව් මචං ඒක ඇත්ත. මෙහෙම අපේ මොළ පාදනවට උඹට පිං :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං ඒක ඇත්ත. මෙහෙම අපේ මොළ පාදනවට උඹට පිං :)

    පොල් අයිය වගේ පොලවෙ පයගහල ඉන්න කෙනෙක් ආස්‍රය කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්..:yes::yes:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඔන්න අද ඉදලා විටින් විට සපත්තු සමග එලවන්න ගත්තා. පොල්තුමා කිව්වා වගේ හුරුවෙයිද බලන්නයි යන්නේ. :cool:

    උඹ කරන රස්සාවටවත් ගරු කරලා සපත්තු දෙක දාගෙන එලවන්න පුරුදු වෙයන් ටිකෙන් ටික.. ජෙන්ට වගේ කාර් එකෙන් බැහැපන්කෝ වාහනේ නවත්තල හොම්බ බිම උලාගෙන සපත්තු හොයන්නේ නැතුව.. උඹ මටයි කියන්නේ වයස 38 ක් උනාට 50 වැඩ කරන්නේ කියල.. වාහනේ නවත්තල සපත්තු ගටගහන්නේ ඉතින් 70 වගේ උදවිය තමයි ඕන් ..

    පුටේ පරෙස්සමෙන් හොඳේ .. ඔන්න හප්පගෙන ඇවිත් කියන්න එපා බ්රේක් එක වෙනුවට අක්සිලේටර් එක පෑගුනා කියල..

    මේ කේස් එක හෙන දිගට ඇදී ඇදී යන නිසා මාත් කියන්නම්කො දෙයක්
    , මම ඩ්‍රයිවින් පුරුදු උනේ මොරිස් මයිනර් එකකින්. අපේ කියල තාත්ත ගෙනාපු රෝද හතර, 20000ට ගෙනත් 100000ක් විතර වියදම් කරල 20000ටම වික්ක:P ඒකෙන් උන ලොකුම වැඩේ මම ඩ්‍රයිවින් පුරුදු උන එක විතරයි:P ලර්නර්ස් කොස්ට් එක වැඩි නේ :shocked:

    හරි ඒක පැත්තකින් තියමු, මේකයි මචංලා ඔය සපත්තු සෙරෙප්පු දාගෙන වාහන එලවන්න බෑ කියන එක ගොඩක් දුරට හිතේ පැලපදියන් වෙච්ච දෙයක්, මමත් මුල් කාලෙ එහෙමයි කරේ. ඒත් සපත්තු දාගෙනම එලවන්න උන අවස්ථාවල් ආව අපෝ ගේමක් නෑ සිංහළු දැන්නම් ඕන ලාඩමක් ගහගෙන හරි ඕන මගුලක් එලවන්න පුළුවන් ;) ඔය ගැන එච්චර හිතන්න දෙයක් නෑ බොලව්, සපත්තු දාගෙනම පැදපල්ල වැඩිම උනොත් දවස් දෙකයි. ඊට පස්සෙ නොදා එලවන්න බැරි වෙයි ශුවර්:cool:. ඔය ගොඩක් දුරට සපත්තු ගලවල එලවන්නෙ මචං විශ්වාස නැති කම නිසා, ඕනනම් දැං මතක් කරල බලපල්ලකො බොලා හිතනව නේද සපත්තු දැම්මම දන්නෙම නැතිව වැඩියෙන් පෑගෙයි කියල? හා නැද්ද හා :P
     
    ඇත්ත බං. මම මුලින්ම වාහන එලෙවිවේ එලියට එලවන එකාවත් හරියට පේන්නේ නැති වයසෙදී. ඉතිං මොන සපත්තුද. ඉතිං ඒ හුරුව දිගටම ගියා. :baffled: දැන් නම් ඒ වැඩේ අතඇර ගන්න ඕනි තමයි.
     
    Status
    Not open for further replies.