වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රීසෙට් වෙලා විනාඩියෙන් ආපහු ඔන් වෙනවා ඕක..:lol:

    :shocked: හෆෙයි මොක්ක හරි සර්කිට් එකක් වත් හදපං ඕක ඕෆ් වෙලාම තියෙන විදිහට
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆෙයි මොක්ක හරි සර්කිට් එකක් වත් හදපං ඕක ඕෆ් වෙලාම තියෙන විදිහට

    සැරින් සැරේ රීසෙට් කරන්න එකක් හදමූ..:yes: හැබැයි ඒකත් පිච්චිලා යයිද දන්නෑ...:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩා ගෙනාපු දවස්වල සංකපාලයටයි මටයි යතුර දුන්න කොහොමද බලන්න කියලා..:yes::yes:

    අපි නෙමේ ස්ටාර්ට්වත් කලේ...:P:P:P

    දැන්නම් කුරු කුරු ගායි දැක්කොත්...:baffled:
    මතකද අපි දෙන්නා මාරු උන විදිහ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සැරින් සැරේ රීසෙට් කරන්න එකක් හදමූ..:yes: හැබැයි ඒකත් පිච්චිලා යයිද දන්නෑ...:eek:

    ඔන්වෙනව වැඩි වෙලා මොක්ක හරි අව්ලක් යයිද දන්නෙ නෑ. බඩාගේ බයික් එකට හැදුව වගේ පොඩි ගැජට් එකක් හදලා බලපංකෝ. ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මතකද අපි දෙන්නා මාරු උන විදිහ :lol:

    :yes::yes::yes:දොරක් යන්තම් ඇරල බැලුව මතකයි...:lol:
    තව දොරක් ඇරියනම් දොර ගලෝලා අතට ඇවිත් තව කට්ටක් ලියන්න තිබ්බා..:P

    උපරිමේට කුරු කුරු ගායි දැන්නම්..:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්වෙනව වැඩි වෙලා මොක්ක හරි අව්ලක් යයිද දන්නෙ නෑ. බඩාගේ බයික් එකට හැදුව වගේ පොඩි ගැජට් එකක් හදලා බලපංකෝ. ;)

    රීසෙට් කරලා මෙමරි ඉරේස් කරමු..:P

    අදවත් කට්ට ඉවරයක් කරන්න ඕනේ.. :sorry: ඒක ටෙක්නිකල් වැඩිවෙලා එපාවෙයිද කියල හිතෙනව. බලමු..:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රීසෙට් කරලා මෙමරි ඉරේස් කරමු..:P

    අදවත් කට්ට ඉවරයක් කරන්න ඕනේ.. :sorry: ඒක ටෙක්නිකල් වැඩිවෙලා එපාවෙයිද කියල හිතෙනව. බලමු..:dull:

    රත්තරං BKM (Built-in Kuppa Mode) එන මොඩ්ල් එකක් :yes:
    ඔකේ කුප්ප මොඩ් ඔෆ් කරන්න නම් මුල ඉඳන් ඩිසයින් කරන්න වෙනවා :sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං BKM (Built-in Kuppa Mode) එන මොඩ්ල් එකක් :yes:
    ඔකේ කුප්ප මොඩ් ඔෆ් කරන්න නම් මුල ඉඳන් ඩිසයින් කරන්න වෙනවා :sorry:

    :lol::lol::lol::lol:ලිඳේද මංදා..:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes:දොරක් යන්තම් ඇරල බැලුව මතකයි...:lol:
    තව දොරක් ඇරියනම් දොර ගලෝලා අතට ඇවිත් තව කට්ටක් ලියන්න තිබ්බා..:P

    උපරිමේට කුරු කුරු ගායි දැන්නම්..:cool:
    මැරයි :sorry:
    මට නං බලං ඉන්ට බෑ දෙයියනේ.. මේවා අල්ලාටම ඔප්පුවෙච්චාවෙ :sorry::sorry:
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18492847 said:
    avatar165090_2.gif
    මචන් මේ සිංහයා අර අරකේ ඉන්න සිංහයාමද?
    X___ip.com

    danne na ban google deyya dunne :shocked:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Me thread eka mula indanma godak pages kiyewwa maru thread eka :lol:

    Meke inna experts lage podi help ekak oni... Me car eka kohomada ?

    Mazda AXELA HYBRID 2014

    01w.jpg


    50 ta wage set unoth watinawada meka ?
    meka use karana kawru hari innawada ? please help me guys thanks.

    http://ikman.lk/en/ad/mazda-axela-hybrid-sl-2014-for-sale-colombo
    පට්ට කාර් එක මචන්. හෙට හරියටම යන ගාන බලල කියන්නම්..
    Machan rata pedapu wahanayak meheta genawa nam ekatath normal tax ekama wadinawada?

    Eg: Ape loku appachchi Mazda Familia ekak genawa goda kalekata kalin. Eya ehe innakota pedapu eka. Eyata wahaneta gihin tibbe Laksha 2i okkoma karaganna.. Eyage malli professor kenek.. Eyage permit ekata thama genna aththe..

    Mokadda me scene eka?
    දැනටනම් ඒ පර්මිට් එක දෙන්නෙ නෑ බන්, මේ දවස් වල යන්නෙ පරන වාහන ගේන්න පුලුවන් පර්මිට් එකක්. හැබයි පාවිච්චි කරන වාහනේ ගේන් බ්ලූ පමිට් එක ලගදිම දෙයි ආයෙත්.
     
    • Like
    Reactions: nad253

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මම උඹේ වයස

    ඒ මනුස්සය මට කියපු දේ තමයි කොල්ලෙක් උනාම කරුණු 7ක් සම්පූර්ණ වෙන්න ඕන කියල .. මෙන්න ඒ කරුණු 7..

    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි..
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි..
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි..
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි..
    5. පෙම්වතියක් සිටිය යුතුයි..
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි..
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge )

    ..
    1.පුලුවන් අවුරුදු12 සිට තනිවම එලවිය හැක
    2.ඉංග්‍රිසි ටිකක් සහ දෙමළ යන්තම් ෂේප් විය හැක
    3.සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කර ඇත. කී බෝර්ඩ් එකද යන්තම් වාදනය කල හැක
    4. කරාතේ දුඹුරුපටි දක්වා ප්‍රගුණ කර ඇත.
    5.පෙම්වතිය බිරිඳ වී වසර 4ක් ගතවී ඇතත් තවම පෙම්වතිය සේ හැඟේ..
    6.හොඳින් පිහිනිය හැක.
    7.ගරාජ්වල කටු නිසාම මෝටර් කාර්මික දැනුමක් ඇත...ඉතිරි කාර්මික දැනුමද සාමාන්‍ය වශයෙන් ඇත.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    1.පුලුවන් අවුරුදු12 සිට තනිවම එලවිය හැක
    2.ඉංග්‍රිසි ටිකක් සහ දෙමළ යන්තම් ෂේප් විය හැක
    3.සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කර ඇත. කී බෝර්ඩ් එකද යන්තම් වාදනය කල හැක
    4. කරාතේ දුඹුරුපටි දක්වා ප්‍රගුණ කර ඇත.
    5.පෙම්වතිය බිරිඳ වී වසර 4ක් ගතවී ඇතත් තවම පෙම්වතිය සේ හැඟේ..
    6.හොඳින් පිහිනිය හැක.
    7.ගරාජ්වල කටු නිසාම මෝටර් කාර්මික දැනුමක් ඇත...ඉතිරි කාර්මික දැනුමද සාමාන්‍ය වශයෙන් ඇත.
    me VOG work karanne Army Hospital ekeda? :rolleyes:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හරි බන් මමත් පුරුදු උනේ සපත්තු ගලවල එලවන්න තමයි.. ඕක ටික දවසකින් හුරු වෙනවා බන්.. ටිකක් සපත්තු දාගෙන එලවපන්..

    මමත් මුලින්ම සපත්තු ගලවලා පුරුදු වුනෙ..ටිකක් වාහනෙ හුරුවුනාම සපත්තු සෙරෙප්පු දාලාමයි එලෙව්වෙ..දැන්නම් සපත්තු ගලවලා එලවපු කාලයක් මතක නෑ..ඕන ගනකම වැඩි අඩියක් තියෙන සපත්තුවක් දාලා එලවන්න පුලුවන්.. මම හිතන්නෙ ඕක ගොඩක් හිතෙ ලෙඩක්
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    තරුණ එළුවට වඩා නාකි අලියා වටිනවා බන්..මැරෙන්න දවසක් තියෙද්දිත් අලියා විකුනනනවා කිව්වොත් ගන්න එවුන් පෝලිමේ එන්නෙ .. ඒ වගේද එළුවො ..:no::no::no:

    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හරිම හිතට අමාරුයි බන් අපේ රටේ මිනිස්සු පත්වෙලා ඉන්නතත්වේ ගැන.. රටේ නිෂ්පාදන නැති නිසා ලංකාවට කවදාවත් ගොඩ ඒමක් නැහැ.. ආර්ථිකේ ගොඩ යන්නනම් එළියෙන් සල්ලි එන නිෂ්පාදන රටේ ඇතිවෙන්න ඕන.. එව්වා කවදාවත් වෙන්නේ නැහැ කුඩු කාරයොයි, කසිප්පු කාරයොයි, අට පාස් එවුනුයි පාර්ලිමේන්තු යවල.. මේ ක්‍රමය ඉදිරියට යනකම් අපේ ලංකාව ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි..

    සහතික ඇත්ත මචන්..රටක් නිෂ්පාදන ආර්තිකයක් නැත්නම් දියුනු කරන්න හරිම අමාරුයි..අපෙ රටෙ ගොඩක් ආදායම් උඹලාවගෙ පිටරට වැඩකරන අයගෙන්...නිෂ්පාදනයක් ගැන දන්නෙවත් නෑ..ඒ අස්සෙ තව දේශපාලන බයිලා..මේක මහ විකාර රටක්..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සහතික ඇත්ත මචන්..රටක් නිෂ්පාදන ආර්තිකයක් නැත්නම් දියුනු කරන්න හරිම අමාරුයි..අපෙ රටෙ ගොඩක් ආදායම් උඹලාවගෙ පිටරට වැඩකරන අයගෙන්...නිෂ්පාදනයක් ගැන දන්නෙවත් නෑ..ඒ අස්සෙ තව දේශපාලන බයිලා..මේක මහ විකාර රටක්..
    දැන් වොක්ස්වැගන් ගහන්න යනවළුනේ ලංකාවේ
     
    Status
    Not open for further replies.