සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උඹ සුද්දියො ගැන දන්නෙ නෑ බන්. උන් ලංකාවෙ ගෑනුන්ට වඩා ගොඩාක් හොඳයි. අනික උන් ලස්සන නෑ කියන්න උඹ අන්ධ වෙන්න ඕන. මචන් උන්ට ස්වභාවිකව මාරම ලස්සනක් තියෙන්නෙ. ලංකාවෙ උන් වගේ මේකප් දාන්නෙ නෑ. උන් මේකප් කියන්න මොනාද කියලවත් දන්නෙ නෑ. ලංකාවෙ ගෑනු කැත වහගන්න ප්ලාස්ටික් සර්ජරීසුත් කරනව දැන්.

:rofl::rofl:මේකප් කරන්නේ?අම්මෝ ඔහොම බොරු කියන්න එපා ඉබ්බෝ..:frown:සුද්දියෝ තරන් මේකප් කරන ජාතියක් තවත් නෑ..ඊයා උන්ගේ හැටි විතරක්..මූන පුරාම freckles...පර්ෆියුම් වල පිහිටෙන් සුවඳට ඉන්නේ..නැත්තන් ලඟින් යන්න බෑ..:baffled:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:

    උපරිම වේදනාවේ සලකුණු :P
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,443
    3,833
    113
    Maligawatta
    Sinhalunta wada Suddhiyo 100% hodai

    menna hethu tika

    Sinhala genu

    1. katta kalui
    2. patta gadhai
    3. muna kethai
    4. h***a patta kalui
    5. h***a patta ghadai
    6. harima modai
    7. dakinakotath appiriyai
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    uba lankawe genu ekka tarahen inne.:rofl::P
    ape kelloth kiyanna taram awulak ne ban.gon kama nathnam inna puluwan un ekka.boru sobhane tiyenne ape kellonge,genunge.eeta wada deyak ne ithin.
    උඹ කතාකරන්නෙ මන් විතරක් තරහෙන් ඉන්නව වගේනෙ. මේකෙ දාල තියන ඒව දැක්කහම තේරෙනව බහුතරයක් (වැඩිපුරම පිටරට ගිහින් තියන උන්) ලංකාවෙ ගෑනු එක්ක තරහින් ඉන්නෙ කියල. පිටරට කෙල්ලො ආශ්‍රය කරනකොට ඕන එකෙක්ට ලංකාවෙ ගෑනුන්ව එපා වෙනව. උඹ දැන් මොකද ලංකාවෙ උන්ව සුද්ද කරන්න යන්නෙ?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:
    ekata hethuwa thamai......
    siri laka de siri sepa de kiyana hethuwa:D ow
    mona unath ape kello wereddak kalath hada ganna puluwan.suddiyo ehema be.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:

    akkata ridila :lol::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    උන්ටත් ඉතින් රෙදි හෝදන්න කෑම උයන්න කාවහරි නොමිලේ හොයාගන්න හිතෙනවා ඇති :rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :rofl::rofl:මේකප් කරන්නේ?අම්මෝ ඔහොම බොරු කියන්න එපා ඉබ්බෝ..:frown:සුද්දියෝ තරන් මේකප් කරන ජාතියක් තවත් නෑ..ඊයා උන්ගේ හැටි විතරක්..මූන පුරාම freckles...පර්ෆියුම් වල පිහිටෙන් සුවඳට ඉන්නේ..නැත්තන් ලඟින් යන්න බෑ..:baffled:
    suddiyo unath genu ne.ekek anikata wada lassanata inna balanawa.
    gada nam ne halo.ape aya pukath hodanawalu,eken hithan inne puka heduwama gada ne kiyala..anika suddiyo inna ratawal godak durata,rashne ne...daadiya dammama thama gada gahanne.:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන්ටත් ඉතින් රෙදි හෝදන්න කෑම උයන්න කාවහරි නොමිලේ හොයාගන්න හිතෙනවා ඇති :rofl:

    :frown:හා ලිං මැඩියෝ..:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ කතාකරන්නෙ මන් විතරක් තරහෙන් ඉන්නව වගේනෙ. මේකෙ දාල තියන ඒව දැක්කහම තේරෙනව බහුතරයක් (වැඩිපුරම පිටරට ගිහින් තියන උන්) ලංකාවෙ ගෑනු එක්ක තරහින් ඉන්නෙ කියල. පිටරට කෙල්ලො ආශ්‍රය කරනකොට ඕන එකෙක්ට ලංකාවෙ ගෑනුන්ව එපා වෙනව. උඹ දැන් මොකද ලංකාවෙ උන්ව සුද්ද කරන්න යන්නෙ?
    machan kathawak tiyenawa.....
    kisi kenek ithihasayata waira karanne ne kiyala,kenek waira karanawanam karanne tamange itihasayata.
    paan unath kana widiya anuwa thamai eka rasawath wenne:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Sinhalunta wada Suddhiyo 100% hodai

    menna hethu tika

    Sinhala genu

    1. katta kalui
    2. patta gadhai
    3. muna kethai
    4. h***a patta kalui
    5. h***a patta ghadai
    6. harima modai
    7. dakinakotath appiriyai

    තම්බි ගෑනු ගැන නෙවෙයි බං ඇහුවේ :P
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ඔය ඔක්කොම හරි කියමුකෝ..ඇයි දන්නෑ පිටරටවල්වල අවුරුදු ගණන් ගිහින් එහේ පීආර් එහෙම අරන් ඉන්න සිංහල කොල්ලෝ ලංකාවෙන්ම බඳින්න කෙල්ලෝ හොයන්නේ නේද?ලංකාවේ ඉපදිලා මෙහේම ඉන්න පිටරටකට ආසාවකටවත් අඩියක් නොතියපු ලිංමැඩියෝ තමයි සුද්දියෝ ගැන වර්ණනා කරන්නේ..කොහොමත් හැමදාම දකින කුකුළගේ කරමළේ සුදුයි කියනවනේ..:rolleyes:

    ගොඩක් උන්ට ගෙවල් වලින් බන්දින්න දෙන්නෙ නැහැ. අපේ ගෙදරිනුත් ලාවට බ්‍රෙර්න් වොශ් පාරක් දාගෙන යනව වැරදිලා හරි බැන්ද ගත්තොත් කියල බයට.
     
    Mr.Puke

    Member
    Mar 25, 2011
    18
    5
    0
    ලංකාවේ ගැණු ඕන එකයි එපා එකයි දෙකම හොයනවා.මිනිහා හම්බ කරපු සල්ලි වලින් තමන්ගෙ අම්මට තාත්තට කියක් හරි වියදමට දුන්නත් එක හොයනවා.සුද්දියෝ එහෙම නැහැ.උන් ආතල් එකේ අනුන්ගේ දෙවල් හොයන්නැතුව ඉන්නවා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    suddiyo unath genu ne.ekek anikata wada lassanata inna balanawa.
    gada nam ne halo.ape aya pukath hodanawalu,eken hithan inne puka heduwama gada ne kiyala..anika suddiyo inna ratawal godak durata,rashne ne...daadiya dammama thama gada gahanne.:P

    :yes: :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩක් උන්ට ගෙවල් වලින් බන්දින්න දෙන්නෙ නැහැ. අපේ ගෙදරිනුත් ලාවට බ්‍රෙර්න් වොශ් පාරක් දාගෙන යනව වැරදිලා හරි බැන්ද ගත්තොත් කියල බයට.
    badinna ona ne eka paarata.puluwannam asraya karala balapan.
    athdakeem maara watinawa ban:D
     
    Mr.Puke

    Member
    Mar 25, 2011
    18
    5
    0
    :rofl::rofl:මේකප් කරන්නේ?අම්මෝ ඔහොම බොරු කියන්න එපා ඉබ්බෝ..:frown:සුද්දියෝ තරන් මේකප් කරන ජාතියක් තවත් නෑ..ඊයා උන්ගේ හැටි විතරක්..මූන පුරාම freckles...පර්ෆියුම් වල පිහිටෙන් සුවඳට ඉන්නේ..නැත්තන් ලඟින් යන්න බෑ..:baffled:

    ඔයා කියන්නෙ හිපියො ගැන.හරි සුද්දියෙක් ලගින් ගිහිල්ලවත් නැහැ.මම දන්න සුද්දියෝ කිප දෙනඅම sunblock පාවිච්චි කරන්නෙ.උන් දවසට තුන් පාරක් නානවා.