උඹ සුද්දියො ගැන දන්නෙ නෑ බන්. උන් ලංකාවෙ ගෑනුන්ට වඩා ගොඩාක් හොඳයි. අනික උන් ලස්සන නෑ කියන්න උඹ අන්ධ වෙන්න ඕන. මචන් උන්ට ස්වභාවිකව මාරම ලස්සනක් තියෙන්නෙ. ලංකාවෙ උන් වගේ මේකප් දාන්නෙ නෑ. උන් මේකප් කියන්න මොනාද කියලවත් දන්නෙ නෑ. ලංකාවෙ ගෑනු කැත වහගන්න ප්ලාස්ටික් සර්ජරීසුත් කරනව දැන්.

මේකප් කරන්නේ?අම්මෝ ඔහොම බොරු කියන්න එපා ඉබ්බෝ..
සුද්දියෝ තරන් මේකප් කරන ජාතියක් තවත් නෑ..ඊයා උන්ගේ හැටි විතරක්..මූන පුරාම freckles...පර්ෆියුම් වල පිහිටෙන් සුවඳට ඉන්නේ..නැත්තන් ලඟින් යන්න බෑ..


ow



