මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා.. බෑදලා අවුරුද්දකින් බබෙක් හම්බුවෙන්න හිටියා..එහෙත් බබා නෑතිවුනා.. ඔපරේශන් එකක් කලා ටිකක් ලොකු එකක් එකක් නිසා ,ආයේ බබාලා ලෑබෙයිද දන්නේ නෑහෑ ,බබාලා නිසා ගෑනීව දාලා යන්න මම මොන්ගල් ඩයල් එකක් නෙමේ.. ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්රශ්න නෙමේ..
වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
පුකේ ප්රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..
තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක
www.fb.com/muthumudaligenissanka