සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජය වේවා.. හැක් හැක්.. හැබැයි එතකොට ලන්කාවෙ කෙල්ලන්ටත් රජයෙන් මොකක් හරි කරන්න වෙයි :lol:
    උන්ට මොනා උනහම මොකෝ බන්. අපිට ලොකු ලයින් පෙන්නපු කෙල්ලන්ට එතකොට යන්න තැන් නැති වෙනව. ලංකාවෙ ගෑනුන්ව කිසිම රටක ගනන් ගන්නෙ නෑ. අපේ කොල්ලන්ට තමා ඉල්ලුම තියෙන්නෙ. අපිට ලැබිය යුතු දේ අපිට ලැබෙනව. ගොන් අම්මන්ඩිලව එලෝනව.
     
    එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ රටට හොද සල්ලිකාර විදෙශිකයන් එනවා.බිච් පාටි දානවා.අපේ කොල්ලන්ට වැඩි වැඩියෙන් සුද්දියො සෙට් වෙන කාලේ වැඩි ඇතක නැහැ.

    ජය වේවා වේවා වේවා වේවා වා වා වා වා

    අපිත් වැල්ලට බහින්න ඕන එහෙනම්

    කෙලින්ම ඔසී යනවා වා වා වා වා
     
    lunissh

    Member
    Sep 4, 2012
    36
    6
    0
    මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
    මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්‍රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා..ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
    මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්‍රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
    පුකේ ප්‍රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
    දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..

    තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක www.fb.com/muthumudaligenissanka
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    apeth ehemai ban. e unata dan awruddakata wage kalin ape gedara awa italian kellek ado pissu hadenawa yako. suddiyanta kamathi nathuwa hitapu ape amma ekiwa dakala magen ahanawa e wage adurana kello nadda kiyala:P

    ekane ban godak welaawata ape ammala epa kiyanne gelapenne nethi/pita yana ewatath wadaa family status ekata awulak wei kiyala hithala eegollo hithanne suddiyek bandina eka madikamak kiyala samahara wita suddiyo gena jealous da danne nehe hebai kathaa karala tika dawasak yanakota okkotama wada suddiwa allala yanawa :D
     
    lunissh

    Member
    Sep 4, 2012
    36
    6
    0
    මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
    මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්‍රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිwaසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා.. ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
    මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්‍රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
    පුකේ ප්‍රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
    දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..

    තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක www.fb.com/muthumudaligenissanka
     
    Last edited:

    Mr.Puke

    Member
    Mar 25, 2011
    18
    5
    0
    උන්ට මොනා උනහම මොකෝ බන්. අපිට ලොකු ලයින් පෙන්නපු කෙල්ලන්ට එතකොට යන්න තැන් නැති වෙනව. ලංකාවෙ ගෑනුන්ව කිසිම රටක ගනන් ගන්නෙ නෑ. අපේ කොල්ලන්ට තමා ඉල්ලුම තියෙන්නෙ. අපිට ලැබිය යුතු දේ අපිට ලැබෙනව. ගොන් අම්මන්ඩිලව එලෝනව.

    අපේ උන් එක්කො හැදෙයි නැත්නම් ඩෙනිමක් ගහගෙන සාප්පු සවාරි ගහයි අපිට පෙන්න.එත් උන්ට සොරි.කොම්.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
    මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්‍රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා.. බෑදලා අවුරුද්දකින් බබෙක් හම්බුවෙන්න හිටියා..එහෙත් බබා නෑතිවුනා.. ඔපරේශන් එකක් කලා ටිකක් ලොකු එකක් එකක් නිසා ,ආයේ බබාලා ලෑබෙයිද දන්නේ නෑහෑ ,බබාලා නිසා ගෑනීව දාලා යන්න මම මොන්ගල් ඩයල් එකක් නෙමේ.. ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
    මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්‍රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
    පුකේ ප්‍රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
    දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..

    තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක www.fb.com/muthumudaligenissanka

    Well said and that is the truth...:yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ekane ban godak welaawata ape ammala epa kiyanne gelapenne nethi/pita yana ewatath wadaa family status ekata awulak wei kiyala hithala eegollo hithanne suddiyek bandina eka madikamak kiyala samahara wita suddiyo gena jealous da danne nehe hebai kathaa karala tika dawasak yanakota okkotama wada suddiwa allala yanawa :D
    අම්මල කියන දේවල් අහන්න ඕනෙ නෑ බන්. අම්මත් ලංකාවෙම ගෑනියෙක්ම තමා. අපි කලින් කියපු ගෑනුත් එක්ක කිසි වෙනසන් නෑ. නියම ආදරේට ආදරේ කරපන්. ලංකාවෙ අම්මල ලේසියකට සුද්දියෙක් බඳින්න දෙන්නෙ නෑ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ රටට හොද සල්ලිකාර විදෙශිකයන් එනවා.බිච් පාටි දානවා.අපේ කොල්ලන්ට වැඩි වැඩියෙන් සුද්දියො සෙට් වෙන කාලේ වැඩි ඇතක නැහැ.

    Unge weda walinnam kollenta suddio kohma wethath suddonam set wei, okkoma lollone inne:lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
    මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්‍රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා.. බෑදලා අවුරුද්දකින් බබෙක් හම්බුවෙන්න හිටියා..එහෙත් බබා නෑතිවුනා.. ඔපරේශන් එකක් කලා ටිකක් ලොකු එකක් එකක් නිසා ,ආයේ බබාලා ලෑබෙයිද දන්නේ නෑහෑ ,බබාලා නිසා ගෑනීව දාලා යන්න මම මොන්ගල් ඩයල් එකක් නෙමේ.. ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
    මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්‍රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
    පුකේ ප්‍රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
    දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..

    තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක www.fb.com/muthumudaligenissanka

    සැබෑ ආදරයක් ලබපු වාසනාවන්ත කොල්ලෙක්. මේව ප්‍රසිද්ධ කරන්න ඕන ලංකාවෙ ගෑනුන්ට පේන්නම. මේ රට වහාම වෙනස් කරන්න ඕන අපි. ලංකාවෙ අම්මන්ඩිල මිනිහ හම්බකරන දේවල් නාස්ති කර කර ළමයින්වවත් හරියට බලාගන්නෙ නෑ. පිටරට ගෑනු කෙනා මිනිහට කන්න දීල. අන්න ඒකයි මන් කියන්නෙ අපිට ගැළපෙන්නෙ සුද්දියො කියල.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සැබෑ ආදරයක් ලබපු වාසනාවන්ත කොල්ලෙක්. මේව ප්‍රසිද්ධ කරන්න ඕන ලංකාවෙ ගෑනුන්ට පේන්නම. මේ රට වහාම වෙනස් කරන්න ඕන අපි. ලංකාවෙ අම්මන්ඩිල මිනිහ හම්බකරන දේවල් නාස්ති කර කර ළමයින්වවත් හරියට බලාගන්නෙ නෑ. පිටරට ගෑනු කෙනා මිනිහට කන්න දීල. අන්න ඒකයි මන් කියන්නෙ
    අපිට ගැළපෙන්නෙ සුද්දියො කියල.

    Ubta wayasa kiyada machn, dan suddiyk dagenada inne?:rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ubta wayasa kiyada machn, dan suddiyk dagenada inne?:rolleyes:
    මන් ගැන හොයන්න ඕනෙ නෑ මචන් උඹ. උඹ දාගනින් එලකිරි සුද්දියෙක්. කිසිම ලොකු ලයින් එකක් බලන්නෙ නැතුව නිකම්ම සෙට් කරගන්න පුලුවන් ලංකාවෙ කොල්ලන්ට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් ගැන හොයන්න ඕනෙ නෑ මචන් උඹ. උඹ දාගනින් එලකිරි සුද්දියෙක්. කිසිම ලොකු ලයින් එකක් බලන්නෙ නැතුව නිකම්ම සෙට් කරගන්න පුලුවන් ලංකාවෙ කොල්ලන්ට.

    Pssen nogihin hitahn, ethkota loku line na,
    Magen giya sathiyeth kenek ahuwa:oo:
    Ehemata loku line na bn lankawe unge, unta waatha nowi paduwe hitiyama owa mkuth na:rolleyes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දන්නේ නෑ...
    සුද්දී කියලා අපේ පැත්තේ වැස්සියක් ඉන්නවා ...උඔ ඒකි ගැනද කියන්නේ....:P

    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්... :yes:
    (2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා... :yes:
    (3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි... :yes: (කබෙන් බදපුහම ගලව ගන්දමයි හදන්නේ)
    (4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී! :yes: මස් කඩේට යනවා

    100% Matched.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Pssen nogihin hitahn, ethkota loku line na,
    Magen giya sathiyeth kenek ahuwa:oo:
    Ehemata loku line na bn lankawe unge, unta waatha nowi paduwe hitiyama owa mkuth na:rolleyes:

    මේකෙ හැම කොල්ලම ලංකාවෙ ගෑනුන්ව පජාත කරනකොට උඹ විතරක් ඇයි මෙහෙම කතා කරන්නෙ. ඇත්ත තේරුන් ගනින්. ලංකාවෙ කොල්ලො සුපිරිම කොල්ලො. ඉතිං අපිට ගැලපෙන්නෙ සුපිරි සුද්දියොද ලංකාවෙ ගෑනුද කියල උඹම තීරණය කරපන්.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මටත් ආසාවක් තියෙනවා සුද්දියෙක් බැදගන්න ..මොන රටේ අයද හොද
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
    මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්‍රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා.. බෑදලා අවුරුද්දකින් බබෙක් හම්බුවෙන්න හිටියා..එහෙත් බබා නෑතිවුනා.. ඔපරේශන් එකක් කලා ටිකක් ලොකු එකක් එකක් නිසා ,ආයේ බබාලා ලෑබෙයිද දන්නේ නෑහෑ ,බබාලා නිසා ගෑනීව දාලා යන්න මම මොන්ගල් ඩයල් එකක් නෙමේ.. ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
    මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්‍රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
    පුකේ ප්‍රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
    දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..

    තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක www.fb.com/muthumudaligenissanka
    patta talk eka...
    11.gif
     
    මටනම් බැහැ!
    මෙන්න හේතු:
    (1) උන් පස්ස හෝදන්නේ නැහැ. හරිම හිරිකිතයි මටනම්...
    (2) උන්ගේ සහ අපේ සන්ස්ක්‍රුතීන් නොගැලපෙනවා...
    (3) උන්ව අපි බැන්දත් ගොඩක් වෙලාවට අනාචාරයේ හැසිරෙන්න තියෙන පෙලඹුම වැඩියි...
    (4)අනිවාර්‍යෙන්ම අපිව දාලා යනවා අනාගතයේදී!

    මොකද උඹලා කියන්නේ?

    අඩෝ ඒක නෙවේ

    සුදු වැඩිය මහත නැති පට්ටටෙට සල්ලි තියෙන වයස අඩු ඔසී හරි යුරොප් කෑල්ලක් සෙට් කරගන්න විදියක් කියපන්කෝ

    එතකොට ඉතින් අපිත් සුද්දො තමයි හරිය රිය රිය ය ය :P :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Podi Silva - පොඩි සිල්වා;18496388 said:
    අඩෝ ඒක නෙවේ

    සුදු වැඩිය මහත නැති පට්ටටෙට සල්ලි තියෙන වයස අඩු ඔසී හරි යුරොප් කෑල්ලක් සෙට් කරගන්න විදියක් කියපන්කෝ

    එතකොට ඉතින් අපිත් සුද්දො තමයි හරිය රිය රිය ය ය :P :P
    ගේමක් නෑ බන්. නිකම්ම සෙට් වෙනව ලංකාවෙ කොල්ලන්ට. ඊට පස්සෙ සුද්දි උඹට ආදරේ කරන්නෙ අම්ම කෙනෙක් වගේ.