වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ත්‍රෙඩ් එක විදලනේ දෙයියනේ..:shocked: හපොයි.:baffled:
    පැත්තක ඉඳන් කියවන් එන්නම්...:cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අරහේ කටිටිය කෙල්ලෙක් හොයල දෙන්න ට්‍රය් කරනවා, මේක මෙහෙ ඉදන් ලැප් එකක් ගැන කියවා කියව ඉන්නවා :dull:, යකෝ මේකා " ගේ " ද,:oo::baffled:
    අඩෝ මෙහ බොට කෙල්ලක් සෙට් වෙනකම් මායි,ප්ලේටයි බලාගෙන ඉන්නේ,:rolleyes:

    මගුලක් කියවන්න එපා යකෝ... LMP2 Category වාහන බලන් ඉද්දි LMP1 වාහන රොකට් වගේ යනවා...මම නොකා නොබී කොම්පියුටර් එක ඉස්සරහ බලන් ඉන්නවා.. ඉතින් කොහෙද කෙල්ලෝ නලවන්න වෙලාව තියෙන්නේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෑහෙන දෙයක් ඉගෙන ගත්තා මචන්. සමහර දෙවල් නම් තෙරෙන්නෙ නෑ තමා. මාත් පුට්ටාර් එකක් ගත්තාම මැසේජ් දම දම වද දෙන්නම්කෝ. :yes::yes: ඉහල ආන්ඩුවෙන් බයික් ගැනිල්ල තහනම් කලා සිහලු. ගෙදරට යන්තම් විසබීජෙ දාල දවස් දෙකක් යන්න කලින් අදුරන එකෙක් GSXR එකක ගිහින් බෙල්ල කඩාගෙන එතනමයි.:(:( ඔයාල පත්තරෙත් දකින්න ඇති සමහරවිට. ඊට පස්සේ වැඩේ කැන්සල් උනා:no::no:

    බයික් එකක් පාවිච්චි කරද්දි ඕවා නිකම්ම තේරෙයි මචන්..:)

    මීට මාස 10කට කලින් මං හැපුනා හොඳ හැපිල්ලක් මචන්.. කකුලක් කඩාගෙන යන්තම් බේරුනා. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ එකෙක් හරක් වැඩක් කලොත් සේරම ඉවරයි. :no: මං හැපුනෙ ගෑනියෙක් පාර හරහ යූ ටර්න් ගහල.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    භූමිතෙල් දහනය කරන්න පෙට්‍රල් තරම් ලේසි නැහැ බන්..


    දහනය කරලා ලොකු බලයක් ගන්න බැරි නිසාත්..ලංකාවේ භූමිතෙල් මිල අඩු උනාට පිරිපහදු වියදම එකම නිසාත් වෙන්න ඕන ලෝකෙ භූමිතෙල් එන්ජින් නිෂ්පාදනයට උනන්දුවක් නැත්තේ. (මේක මගේ අදහස)

    එලකිරි... මං අහල තියනව ඉස්සර අපේ මාම කෙනෙක්ගෙ යාලුවෙක් බයික් එක දුවනව කියල භූමිතෙල් වලින්. රත්වෙනකම් ඉඳල තමා කිව්ව යන්න ගන්නේ..:yes:

    පට්ට විස්තරේ පොල් අයියේ...:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර සිද්ධි දාමයක් මචං ඔලුවට දාගත්තේ. උඹ සහ අර කියපු අයියා නිසාම ගොඩදාගත්තා මිසක් වෙන එකෙක් නම් සදා අනාථයි බං.
    මම බයික් එකක් පැදපු කාලයක් මතක නෑ. මගේ බයික් කෝටා එක ඉවර වෙලා දැන් අව්රුදු 5 ක් වෙනවා. නමුත් මේ වගේ ජපන් බයික් දැක්කම ආසාවේ බෑ බං. ඉන්දියන් හුචු හුචු වගේ නෙවෙයි ජපන් බයික් එකක් නවත්තලා තිබ්බත් ලස්සනයි. මගේ ලග අන්තිමට තිබුනේ සීඩී125 බෙන්ලියක්. කසාද බැන්දට පස්සේ තව දුරටත් බයික් පදින එක සුදුසු නෑ කියලා හිතලා ඒක වික්කා.
    මහන්සි වෙලා කට්ට ටයිප් කරලා තව පාඩමකුත් උගන්වලා කියවන්න ආස හිතෙන විදිහට පෝස්ට් එක දැම්මට උඹට බොහෝම ස්තූතී :):)

    තෑන්ක්ස් මචන්..:) පොර ගැන වෙනම ලියන්න පුලුවන් මචන්.. මට ඇසෙම්බ්ලි හරියට ඉගැන්නුවෙ පොර. ඒ වගේම ඉගෙන ගත්ත ගොඩක් ඉලෙක්ට්‍රොනික් කෑලි වලට හේතුව වුනෙත් පොර තමා.. ඉගෙනගන්න දේවල් ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න මට කියල දුන්නෙ එයා තමා.:yes:

    බෙන්ලියක් කියන්නෙ ඉතින්.. :Dතිතට තියනවනම් එන්ජිම කණට ඇහෙන්නෙ නෑ.:love::love:

    මගෙත් බයික් කෝටා එක ඉවරද මංදා...:dull: මේ ලඟදි තමා ආපහු බයික් එකට නැගල බැලුවෙත්. තාම කකුල දුවන්න පනින්න පුලුවන් තත්වෙක නැති නිසා බයක් තියනව.:dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..

    තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..

    මට ඔය ටික ගැටගහල කියන්න තේරුනේ නෑ පොල් අයියේ.. :sorry: ඇත්ත කියල තියනව තේරෙන බාසාවෙන් එලකිරි වගේ.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යවන්න එපා බන්.. සතියට එක ගානේ කොසු අලුතෙන් ගේන්න බැහැනේ බඩා මාමිට.. :lol::lol::lol:

    H07yVO4.jpg
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මොනව උනත් ඒ නන්ගිට mazda 3 එකක් ගන්න තරම් දැනුමක් තිබ්බනෙ :love::D

    මහෙශ් කොලුව මැස්ඩා නන්ගිව බැන්දම කෙලින්ම ටොප් 10 වලින් 2ක් ගෙදර තියෙනවා.:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක කියවල උඹ මේකේ දාල තියන වීඩියෝ එක බලද්දී මට නිකමට වගේ හිතුන එන්ජිම ඇඩ්වාන්ස් වෙද්දී හරියට ඕන තැනට ස්පාර්ක් එක එන්නේ නැහැ කියල.. උඹ දක්ෂයි.. උඹේ බයික් හදන අයියත් දක්ෂයෙක්.. රටේ සම්පත් රටේ ජාතික නිෂ්පාදනයට එකතුවෙන්නේ නැති එක ගැන දුකයි.. දක්ෂයො කුලියට අරගෙන හඳට යන ලෝකෙක උපන් බිමේ ඉන්න දක්ෂයින්ගෙන් අපේ රට වැඩක් ගන්නෙම නැති තරම්.. ගුරු මුෂ්ටි නැතුව දැනුම ලෝකෙට බෙදපන්.. කවදාවත් වරදින්නේ නැහැ ..

    ඉග්නිෂන් ඇඩ්වාන්ස් විල්ල ගැන හරියකට දෙයක් දැනන් හිටියෙ නෑ අයියේ මං ඔය කටු කන දවස් වල.:no::no: ඔය කට්ට නිසාම තමා ඉගෙනගත්තේ ඔය කිව්ව අයියගෙනුත් අහගෙන. :yes: කට්ට එපාවෙනකම්ම කාල තමා තේරුම් ගත්තෙ.:dull:

    බොහොම ස්තූතියි පොල් අයියේ..:D ඔය අදහස් රටක් වටිනවා... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ සර්විස් ඇඩ්වයිසර් එහෙම නෑ... කස්ටට ඔයිල් ගැන ෆුල් ලෙක්චර් එකක් දීල එයාටම අවශ්‍ය ඔයිල් එක තෝරාගන්න දෙන්නේ.. නැත්තන් මට තිබ්බ මේකට Full Synthetic පමණි කියල දාලා වැඩිපුර ගානක් කඩා ගන්න...

    ඔෆීස් එකේ බුවාල හැම වෙලාවේම ගේම ඉල්ලන්නෙත් ඒකයි.. :rofl::rofl::rofl:

    හැබැයි මට ගානක්වත් නෑ..
    :lol::lol::lol:

    Hats-off-to-you-sir-_7163990b4f3a977689286e8655533874.jpg
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බයික් එකක් පාවිච්චි කරද්දි ඕවා නිකම්ම තේරෙයි මචන්..:)

    මීට මාස 10කට කලින් මං හැපුනා හොඳ හැපිල්ලක් මචන්.. කකුලක් කඩාගෙන යන්තම් බේරුනා. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ එකෙක් හරක් වැඩක් කලොත් සේරම ඉවරයි. :no: මං හැපුනෙ ගෑනියෙක් පාර හරහ යූ ටර්න් ගහල.:dull:

    හම්ම්.. අරූගෙ නම් බෙල්ලෙන්ම ගලවලා ගිහින්. අවුරුදු 42යි. ලමයි 2ක් ඉන්නවා. ජපන් බයික් කඩයක් කරන්නෙ. ගෙදර ලර්නර්ස් එකක් තියෙනවා. (පිලියන්දල දාස ලර්නර්ස් එක අයිති අන්කල්ගෙ පුතා. අර බනිනව කියන එකා නෙමෙ ) හැප්පිලා තිබුනේ ටොයොටා ඩබල් කැබ් එකක. කැබේ ඩ්‍රයිවර් දොරට පිටිපස්සේ දොර කැබ අතුලට කඩාගෙන ගිහින්. වහල, කනු ඉදන් ඇද වෙන්න හැප්පිලා තිබුනේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:



    නැවත කටුවකින් හමු වන තුරු ආයුබෝවන් වාසනාවන් :lol:

    පට්ට මචන්..:D දිගටම ලියමු තව කටු තියනවනම්...:yes:

    ඒ අතින් විතරක් නෙමේ ආරක්ෂාව අතින් වුනත් වාසියි බන් ජපන් එකක්.:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ශුවර් එකට අපෙ බඩා මාමිගෙ ටොෂී බඩා ලැප්ටොප් ජාතිය ගැන වෙන්නැති කියන්නෙ. අර කලිනුත් එකෙක් දාල තිබ්බෙ මාමිගෙන් ගත්ත ලැප් එක කරත්තෙක බැන්දෙ නැති එක විතරයි කියලා:rolleyes::rolleyes::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්ම්.. අරූගෙ නම් බෙල්ලෙන්ම ගලවලා ගිහින්. අවුරුදු 42යි. ලමයි 2ක් ඉන්නවා. ජපන් බයික් කඩයක් කරන්නෙ. ගෙදර ලර්නර්ස් එකක් තියෙනවා. (පිලියන්දල දාස ලර්නර්ස් එක අයිති අන්කල්ගෙ පුතා. අර බනිනව කියන එකා නෙමෙ ) හැප්පිලා තිබුනේ ටොයොටා ඩබල් කැබ් එකක. කැබේ ඩ්‍රයිවර් දොරට පිටිපස්සේ දොර කැබ අතුලට කඩාගෙන ගිහින්. වහල, කනු ඉදන් ඇද වෙන්න හැප්පිලා තිබුනේ

    හප්පා.. :(
    දැන් පාරෙ බයික් පදින්න බැරි තත්වයක් තියෙන්නේ මචන්..:dull: බයික් පදින එක දෙපාරක් හිතල බලන්න වෙලා තියෙන්නෙ දැන්. අපේ නෝන මහත්තයගෙ බැච් එකේ හිටපු කොල්ලෙක් මීට දවස් දෙක තුනකට කලින් හැපිලා ඌටත් ඩැමේජ් මූණට. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18497750 said:
    ඔව් සහෝ,,, ඔයා වගේ කොලුකාරයෙක්ට ඇරෙන්න එකම විදිහේ අයට එකට ඉන්න අමාරුයි:D:D:D
    බලලා බලලා කැපුවා නේද :rofl::baffled::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වාහනේ 3 in one එකක් බන්.. ඔරිජිනල් gas unit එකකුත් එකෙ තිබ්බ. ඒ කාලේ ගෑස් ගහන්න එක්කෝ මාගාල්ලට යන්න ඕන,, නැත්තම් පානදුරට යන්න ඕන.. ඔය දෙකටම වඩා ලේසියි භූමිතෙල් සෙල්ලම..පෙට්‍රෝල් 5000 ක් යන ගමනක් භූමිතෙල් 1500-2000 වගේ ගානකින්න් ගිහ්හින් එන්න පුළුවනි.. දැන් මේවා කියවල උඹලගේ චආර් වලට භූමිතෙල් ගහල එන්ජිමට කෙලෝගෙන කුරු කුරු ගානවා එහෙම නෙවෙයි.. මම භූමිතෙල් දිව්වේ එන්ජිම අහවරයක් උනාම ඩීසල් එන්ජිමක් තියන්න plan B එකක් ඇතුව.. එත් පසුකාලීනව හොඳ ඔෆර් එකක් ඇවිත් ඒ එන්ජිම පිටින්ම ෆෝර්නියාව වික්ක..
    :D
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    අම්මෝ..දවස් තුනක ඇරියස් දැන් තමා බලලා ඉවරකලේ...සංගීතය,කෙල්ලෝ,බල්ලෝ සමග වාහන කටු..:love::love:
     
    Status
    Not open for further replies.