ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rolleyes: සීට් එක යට තියෙනවා (ඕක පල්සර් එකක් නේහ්?) අමතර ෆියුස් එකක් සහිත ෆියුස් බොක්ස් එකක්..... අන්න ඒකේ කන්ටැක්ට් බලපන්...... :yes: ඒ හුයන්න කෙල උනහම තමා මීටර් පිස්සු කෙලින්න්නේ..... මගේ පල්සරේ නම් අර අරූ..... (ඔව් ඔව් වැලා තමා) රීසෙට් කරලා දැම්මේ...... :angry:

    මගේ එකේ නම් උනේ කිලෝමීටර් 99999 පැද්ද.. :yes::yes:
    සාමාන්යෙන් 99999 ගියාම ඔටෝම සීරෝ වෙනවනෙ. :yes::yes:
    මගේ එකේ එහෙම සීරෝ උනේ නෑ.. :no::no:
    මම නිකමට බැට්‍රි වයර් එක පන්නල බැලුව මෙන්න බොලේ 99999 තිබ්බ එක හැටදාස් ගානක් වෙලා.. :baffled::baffled:
    ඊට පස්සෙ මීටරේ දුවන් නෑ. ට්‍රිප් එක විතරයි දුවන්නෙ.. :oo::oo:
    ඔහොම තිබිල ඒක නිකන්ම සීරෝ උනා ඊට පස්සෙ දවසක :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18504946 said:
    මුලින්ම ඇවිත් බලපන්කො උබට බයික් ඒක සෙට් ද කියලා...
    මං ඔය බයික් එක ගැන වැඩිය දන්නෑ. පොඩ්ඩක් වීඩියෝ කෑලි ටිකක් එහෙම බලලා කියන්නංකො :D
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............

    බබාලබුනකියන්නේබෝර්එකතියන්නවෙනව
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............

    150cc pulasar ekak neda ban. kiyak diuwada
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    mageth dan duma yanawa bn race kalaama.lokuwata ne sudu dumak yanawa. 43000 padala thiyenne pulsar 135..mokada mekata karanna one ban.oiluth tikak pichchenawa ban

    මුලින්ම වැල්ව් සීල් සහ වෑල්ව් රබර් 4. චෙක් කරගනින්. වෑල්ව් 4 ග්‍රයින්ඩ් කරල අලුත් වෑල්ව් රබර් 4ක් දැම්ම නම් බොට බෝර් කරන් නැතුව තව ටික කලක් දුවන්න පුලුවන්
    මොන දේ කරත් හැබැයි පල්සර් 135 එකේ නම් 55-60 වෙනකොට අනිව බෝර් කරන්න සෙට් වෙනවමයි.... ඔය මම කිව්ව ටික කරගනින්. තව කාලයක් දුවතෑකි
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............

    මොකටද බං බෝර් එක අලුතින් තියන්නෙ.. ඇයි ඕක 0.75 වෙනකන් කපලද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදුවො දැන් කකුල කොහොමද ?
    animated-mother-of-god-meme-smiley-emoticon.gif

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18504630 said:
    ආ වැඩේ හරියාගෙන එන්නේ..දැන්ම හොද බාස් කෙනෙක් අල්ල ගනින් ඕක කාබ් එකක් තියලා කන්වර්ට් කරන්න...අනේ දෙයියනේ මෙහෙමත් අපරාදයක්..එන ආත්මෙවත් හරි හමන් ජපන් EFI බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.පව් කාගෙ උනත් දරුවොනෙ මේහ්..:rofl::rofl:
    උබල කලබල නොවී ඉන්දපල්ලකො මන් බ්ලින්කින් පැටර්න් එක අදුර ගෙන ගානට වැඩේ දෙන්න :love::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මුලින්ම වැල්ව් සීල් සහ වෑල්ව් රබර් 4. චෙක් කරගනින්. වෑල්ව් 4 ග්‍රයින්ඩ් කරල අලුත් වෑල්ව් රබර් 4ක් දැම්ම නම් බොට බෝර් කරන් නැතුව තව ටික කලක් දුවන්න පුලුවන්
    මොන දේ කරත් හැබැයි පල්සර් 135 එකේ නම් 55-60 වෙනකොට අනිව බෝර් කරන්න සෙට් වෙනවමයි.... ඔය මම කිව්ව ටික කරගනින්. තව කාලයක් දුවතෑකි

    අඩේ අපේ ගෙවල් ලග එකෙක් ට benly එකක් තියෙනවා පොර දැන් එක අරන් අවුරුදු 15 වගේ වෙනවා බයික් එකේ engine එකට ඇත වත් තියලා නැ තාම
    . :love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: කේබල් විතරක් නෙවේ..... පිස්ටන් ඈතුලෙත් මලකඩ අල්ලලා ඈත්තේ ඕකේ...... :lol:
    මගෙ එකනම් තාම ඉන් ශෝ රූම් කන්ඩිශන් :yes::yes:ලබන ආත්මෙවත් ඉතින් මේකකට ට්‍රයි කරමු :cool::cool: මොනව කොරන්නද දුකයි තමා මටත් :oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අඩේ අපේ ගෙවල් ලග එකෙක් ට benly එකක් තියෙනවා පොර දැන් එක අරන් අවුරුදු 15 වගේ වෙනවා බයික් එකේ engine එකට ඇත වත් තියලා නැ තාම
    . :love::love:
    අත තියල නෑ කිව්වෙ රත් උන වෙලාවටද ? :oo::oo: රිදෙයි™ :yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............

    සර්විස් වල උන් බෝර් එක තියන්න කිව්වට බෝර් තියන්න එපා..උන් ගාන කඩා ගන්න කියන්නේ ඕවා..උබේ තියන බෝර් එක තව 3න් පාරක් බෝර් කරල දුවන්න පුලුවන්...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............

    කීයක් දුවලද?
    HML කිව්ව ටික බලපන් ඔයිල් බෝර් එකට කෙලවෙලා ඔයිල් පිච්චෙන්න කලින් ඔය කිව්ව ඒව නිසා වැඩේ වෙන්න පුලුවන්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවො දැන් කකුල කොහොමද ?
    animated-mother-of-god-meme-smiley-emoticon.gif

    දැන්නම් ක්‍රචස් නැතුව ඇවිදින්න පුලුවන්. කොහේහරි යනකොට නම් හෑන්ඩ් ක්‍රච් එකක් අරන් යන්නේ.:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සර්විස් වල උන් බෝර් එක තියන්න කිව්වට බෝර් තියන්න එපා..උන් ගාන කඩා ගන්න කියන්නේ ඕවා..උබේ තියන බෝර් එක තව 3න් පාරක් බෝර් කරල දුවන්න පුලුවන්...

    ඒක තමා බං මාත් ඇහුවෙ මොන අහවල් දේටද කියල බෝර් එක තියන්නෙ.. :oo::oo:
     
    Status
    Not open for further replies.