සීට් එක යට තියෙනවා (ඕක පල්සර් එකක් නේහ්?) අමතර ෆියුස් එකක් සහිත ෆියුස් බොක්ස් එකක්..... අන්න ඒකේ කන්ටැක්ට් බලපන්......
ඒ හුයන්න කෙල උනහම තමා මීටර් පිස්සු කෙලින්න්නේ..... මගේ පල්සරේ නම් අර අරූ..... (ඔව් ඔව් වැලා තමා) රීසෙට් කරලා දැම්මේ......
![]()

VTR![]()
කීයද කීයද![]()
මං ඔය බයික් එක ගැන වැඩිය දන්නෑ. පොඩ්ඩක් වීඩියෝ කෑලි ටිකක් එහෙම බලලා කියන්නංකොජන්තු අයියා;18504946 said:මුලින්ම ඇවිත් බලපන්කො උබට බයික් ඒක සෙට් ද කියලා...

මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............
මං ඔය බයික් එක ගැන වැඩිය දන්නෑ. පොඩ්ඩක් වීඩියෝ කෑලි ටිකක් එහෙම බලලා කියන්නංකො![]()
මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............
mageth dan duma yanawa bn race kalaama.lokuwata ne sudu dumak yanawa. 43000 padala thiyenne pulsar 135..mokada mekata karanna one ban.oiluth tikak pichchenawa ban
මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............
උබල කලබල නොවී ඉන්දපල්ලකො මන් බ්ලින්කින් පැටර්න් එක අදුර ගෙන ගානට වැඩේ දෙන්නජන්තු අයියා;18504630 said:ආ වැඩේ හරියාගෙන එන්නේ..දැන්ම හොද බාස් කෙනෙක් අල්ල ගනින් ඕක කාබ් එකක් තියලා කන්වර්ට් කරන්න...අනේ දෙයියනේ මෙහෙමත් අපරාදයක්..එන ආත්මෙවත් හරි හමන් ජපන් EFI බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්රාර්තනා කරනව.පව් කාගෙ උනත් දරුවොනෙ මේහ්..

මුලින්ම වැල්ව් සීල් සහ වෑල්ව් රබර් 4. චෙක් කරගනින්. වෑල්ව් 4 ග්රයින්ඩ් කරල අලුත් වෑල්ව් රබර් 4ක් දැම්ම නම් බොට බෝර් කරන් නැතුව තව ටික කලක් දුවන්න පුලුවන්
මොන දේ කරත් හැබැයි පල්සර් 135 එකේ නම් 55-60 වෙනකොට අනිව බෝර් කරන්න සෙට් වෙනවමයි.... ඔය මම කිව්ව ටික කරගනින්. තව කාලයක් දුවතෑකි

මගෙ එකනම් තාම ඉන් ශෝ රූම් කන්ඩිශන්කේබල් විතරක් නෙවේ..... පිස්ටන් ඈතුලෙත් මලකඩ අල්ලලා ඈත්තේ ඕකේ......
![]()

ලබන ආත්මෙවත් ඉතින් මේකකට ට්රයි කරමු 
මොනව කොරන්නද දුකයි තමා මටත් 

අත තියල නෑ කිව්වෙ රත් උන වෙලාවටද ?
අඩේ අපේ ගෙවල් ලග එකෙක් ට benly එකක් තියෙනවා පොර දැන් එක අරන් අවුරුදු 15 වගේ වෙනවා බයික් එකේ engine එකට ඇත වත් තියලා නැ තාම.![]()

රිදෙයි™ 

මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............
මගේ නිලරථයට බබා ලැබී ඇත. බොර් එක අළුතෙන් තියනයි කීවා ඊයේ සර්විස් එකේ පොරගෙන් අහපුවාම. ඔයිල් පිච්චෙන්නේ බොර් එකට කෙලවී ඇති හින්දලු බන්ලා..............

හරිදුවො දැන් කකුල කොහොමද ?
![]()

සර්විස් වල උන් බෝර් එක තියන්න කිව්වට බෝර් තියන්න එපා..උන් ගාන කඩා ගන්න කියන්නේ ඕවා..උබේ තියන බෝර් එක තව 3න් පාරක් බෝර් කරල දුවන්න පුලුවන්...