වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :baffled: ප්ලග් නම් සර්විස් එකේ උන් කිව්වනේ මාරු කරන්න කියලා ඉක්මනට.... මම එතනින් අරන් දැම්මේ නෑ..... BOSCH හෝ ජපන් NGK හොයලා දාන්න හිතාගෙන..... බ්‍රේක් පෑඩ් නම් ගෙවිලා තිබ්බේ..... තව ටිකක් දිව්වා නම් ඩිස්ක් එකේ...... ආයේ අතරමග වාත වෙන්න බැරි නිසා ඒක දැම්මේ...... :D


    Indian BAJAJ ekata Indiawen ena itikola kavare ena plug eka taram mata nam set wela naha oya wena mokakvat.. 15000km walin maru kara kara aurudu gaanak pulsar padda.. kisiiima narakak nam naha. adille aduwakut naha... Beat barrel ekakut gahala antima pulsare 2012/2013 kaale 52Km/l wada karaaa... (mixture eka lean karan natuwa)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියන් මගුල් ටියුන් කරන්න ඕන සාමාන්‍ය පෙට්‍රල් ගහල බන්.. උඹේ GN එකයි පල්සර් එකයි කියන්නේ අහසයි පොළොවයි වගේ ඇති බන්.. මම පැදපු TVS එකනම් කියපු ගැන කරා.. එත් දුර දුවද්දී.. ඒක දිව්වේ ඉතින් කොළඹ කතරගම වගේ දුර හින්ද උන් කියපු ගාන කරා.. ළඟ දුවද්දීනම් කියල වැඩක් නැහැ..

    :shocked:
    බඩා දවසගානේ ට්‍රෆික් අස්සේ... කොහොමත් එක දෙක කරලා හිතට ගන්නවනේ අපේ බඩා මාමා...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆේ එහෙනම් ඕනෙ නෑ බං. :no: බල්ලෙක් වෙනුවෙන් ඔච්චර කට්ටක් කන්න බෑ. ඒ වෙලාවත් වාහනේක නට් එකක් තද කරන්න පාවිච්චි කරනවා.

    :P ඒ උනාට ඈති කරද්දි ආසා හිතෙයි...... :yes: පුරුදු කරලා ගත්තහම සුපිරි..... උඹ හිතන්නේ මොකක්ද.... ඌට ඒක තේරෙනවා..... කියන දේ අහනවා අපූරුවට...... ගෙදර ගෑනිට වඩා උඹ එනකම් මග බලන් ඉන්නවා...... :lol: :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: මටත් දැන ගන්න ඕනි ලයිෆ් ඉන්ෂුවරන්ස් ගැන...... වාහන වලට දෙන ඉන්ෂුවරන්ස් එකත් විශ්වාස නැති එකේ..... ලයිෆ් වලට මේ කම්පැණි කාරයෝ ඉන්ෂුවරන්ස් දෙයිද කියලත් හිතෙනවා මට නම්...... :growl:

    ඔව් මචං. කෝ මේ පොළා තාම කිව්වෙ නෑනේ මේ ගැන‍.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P ඒ උනාට ඈති කරද්දි ආසා හිතෙයි...... :yes: පුරුදු කරලා ගත්තහම සුපිරි..... උඹ හිතන්නේ මොකක්ද.... ඌට ඒක තේරෙනවා..... කියන දේ අහනවා අපූරුවට...... ගෙදර ගෑනිට වඩා උඹ එනකම් මග බලන් ඉන්නවා...... :lol: :P

    ඔන්න ඔහොම කියනකොට තමයි ඉතිං ආස හිතෙන්නේ :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ඒ උනාට ඈති කරද්දි ආසා හිතෙයි...... :yes: පුරුදු කරලා ගත්තහම සුපිරි..... උඹ හිතන්නේ මොකක්ද.... ඌට ඒක තේරෙනවා..... කියන දේ අහනවා අපූරුවට...... ගෙදර ගෑනිට වඩා උඹ එනකම් මග බලන් ඉන්නවා...... :lol: :P

    හෙට බඩාගෙ ගෙදරට අලුත් කොස්සක් ගන්නවලු.:rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචං. කෝ මේ පොළා තාම කිව්වෙ නෑනේ මේ ගැන‍.

    ඔලුවෙ තියන් ඉන්නේ.. ඉක්මනටම ලියල දාන්නම් මචන්..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොඩාක් බල්ලන්ගේ ඉපදුන නැට්ට කපන්නේ ඹය කෙස් එක නිසා තමා
    නැත්තම් තාප්පෙන් පනින එක උන්ට සිම්පල් වැඩක්

    නැට්ට නැත්තම් පනින්න බැරිද බං?:baffled:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    පැය 18 ක් පමණි මිස් වුනේ පිටු 15 ක් පමණ පිටුපස සිට මම කාගෙන ඉදිරියට එමි.

    මට weekend එකේ ඉඳන් මේ පැත්තෙ එන්න බැරි උනා, පිටු 100ක් විතර ගිහින්, ඉවර කරලමයි කීයට හරි නිදාගන්නෙ... ඔව්.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැට්ට නැත්තම් පනින්න බැරිද බං?:baffled:
    බැ වැඩිය උස පනින්න බැ කියනවා හොදට බලපන් ‍ඹය හොද වර්ග වල බල්ලොන්ගේ නැටි කොටයි එකෙන් බැලන්ස් වෙනවා වගේ වැඩක් වෙනවා කියනවා මමත් හරියටම දන්නේ නැ අපේ නැදැ ගෙදරකට ගෙනාවා එකෙක් අන්න උව ගෙන්න ගිය වෙලේ තමා කිව්වේ කතාව මට උගේ නම මතක නැ උට නැට්ට තියෙනකොට අඩි 10 තාප්පයක් උනත් සිම්පල් වැඩක්ලු
    අනික බල්ලොන්ව ටයිල් එකෙ තියන්න එපා කිව්වා එතකොට ඇවිදින්නේ බකල් ගගහාලු :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: පොඩ්ඩක් හරිදුවාගෙන් අහන්න..... මගේ එකේ නම් ඒ කන්ට්‍රෝලර් එකට තමා කෙල වෙලා තියෙන්නේ.... ඩිරෙක්ට් දීලා කෙල වෙයි..... ඒ වේරියබල් රෙසිස්ටර් එකේ වැලිව් එක බලලා..... එකක් පාස්ස ගත්තා නම් හරි..... :yes:

    හරිදුවාගේ අවධානය පිණිසයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no: ඩොකා කිව්වා එපා කියලා..... සෙම් ගෙඩි වගේලු....... දැන් නම් හරි.... බෙහෙත් ගත්තනේ.... දැන් ටිකක් සෙම ගතිය මේ දවස් වල තෙමිලා නිතර..... :(

    හරිනම් හොදයි මචං නැත්තං එපාවෙනවා වතුර ටිකක් වත් බොන්න අමාරුයිනේ. :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: මම කන්ටැක්ට් ක්ලීනර් පාරක් ගැහුවාම කාලයක් ලෙසටම වැඩ කරා..... දැන් නම් ආයෙත් කෙල වෙලා..... :(

    එහෙනම් wd40 පාරක් ඇරල දාලා බලන්න ඕනේ මචං
     
    Status
    Not open for further replies.