ප්ලග් නම් සර්විස් එකේ උන් කිව්වනේ මාරු කරන්න කියලා ඉක්මනට.... මම එතනින් අරන් දැම්මේ නෑ..... BOSCH හෝ ජපන් NGK හොයලා දාන්න හිතාගෙන..... බ්රේක් පෑඩ් නම් ගෙවිලා තිබ්බේ..... තව ටිකක් දිව්වා නම් ඩිස්ක් එකේ...... ආයේ අතරමග වාත වෙන්න බැරි නිසා ඒක දැම්මේ......
![]()
Indian BAJAJ ekata Indiawen ena itikola kavare ena plug eka taram mata nam set wela naha oya wena mokakvat.. 15000km walin maru kara kara aurudu gaanak pulsar padda.. kisiiima narakak nam naha. adille aduwakut naha... Beat barrel ekakut gahala antima pulsare 2012/2013 kaale 52Km/l wada karaaa... (mixture eka lean karan natuwa)
ප්ලග් නම් සර්විස් එකේ උන් කිව්වනේ මාරු කරන්න කියලා ඉක්මනට.... මම එතනින් අරන් දැම්මේ නෑ..... BOSCH හෝ ජපන් NGK හොයලා දාන්න හිතාගෙන..... බ්රේක් පෑඩ් නම් ගෙවිලා තිබ්බේ..... තව ටිකක් දිව්වා නම් ඩිස්ක් එකේ...... ආයේ අතරමග වාත වෙන්න බැරි නිසා ඒක දැම්මේ......

බල්ලෙක් වෙනුවෙන් ඔච්චර කට්ටක් කන්න බෑ. ඒ වෙලාවත් වාහනේක නට් එකක් තද කරන්න පාවිච්චි කරනවා.
ඒ උනාට ඈති කරද්දි ආසා හිතෙයි......
පුරුදු කරලා ගත්තහම සුපිරි..... උඹ හිතන්නේ මොකක්ද.... ඌට ඒක තේරෙනවා..... කියන දේ අහනවා අපූරුවට...... ගෙදර ගෑනිට වඩා උඹ එනකම් මග බලන් ඉන්නවා......
මටත් දැන ගන්න ඕනි ලයිෆ් ඉන්ෂුවරන්ස් ගැන...... වාහන වලට දෙන ඉන්ෂුවරන්ස් එකත් විශ්වාස නැති එකේ..... ලයිෆ් වලට මේ කම්පැණි කාරයෝ ඉන්ෂුවරන්ස් දෙයිද කියලත් හිතෙනවා මට නම්......

එල එල කලින් කියලා එන්නම්.....