හරිදුවාගේ අවධානය පිණිසයි
ඕක එහෙ මෙහෙ කලාටවත් වෙනසක් නැත්නම් ඕක නෙමෙ වෙන්න ඇති අවුල..
අර කිව්ව වගේ ආපහු පාස්සන්න ටර්යි එකක් දෙන්න පාස්සන්න පුලුවන් තරමෙ බෝඩ් එකක් නම්.. සර්ෆේස් මවුන්ට් කෑලි විතරක් තියන එකක් නම් බවුත් එකෙන් පාස්සන්න යන්න එප.
හරිදුවාගේ අවධානය පිණිසයි
අර කිව්ව වගේ ආපහු පාස්සන්න ටර්යි එකක් දෙන්න පාස්සන්න පුලුවන් තරමෙ බෝඩ් එකක් නම්.. සර්ෆේස් මවුන්ට් කෑලි විතරක් තියන එකක් නම් බවුත් එකෙන් පාස්සන්න යන්න එප.
මේකෙ කීපදෙනෙක් ඉන්නවා.. හැබැයි කකුල් දෙකේ එවුන්.. ගෙදරට හොරෙක් ආවත් නගුට වන්න ජාතියේ එවුන්.. උන්ගේ ගෙවල්වලින් ඇහුවනම් කියාවි අරන් යන්න කියල..
එල එල..පොල් අයිය ගාව කටුවක් එහෙම තියෙනවා නම් දැම්මට කමක් නෑ.කවුරු හරි කටුවක් දාන්නෝ. බලු ටොපික් මෙතනින් සමාප්තයි.
![]()
ඕක එහෙ මෙහෙ කලාටවත් වෙනසක් නැත්නම් ඕක නෙමෙ වෙන්න ඇති අවුල..අර කිව්ව වගේ ආපහු පාස්සන්න ටර්යි එකක් දෙන්න පාස්සන්න පුලුවන් තරමෙ බෝඩ් එකක් නම්.. සර්ෆේස් මවුන්ට් කෑලි විතරක් තියන එකක් නම් බවුත් එකෙන් පාස්සන්න යන්න එප.
![]()
අව්රුදු 2 ක් විතර තමයි පාවිච්චි කරේ. ඊටපස්සේ ඉදලා ඔය ලෙඩේ
ක්රියේටිව් බ්රෑන්ඩ් එකම එපා වුනා. ඇයි බං අර හද්දා පරණ මර්කරි 2.1 එක තාම පට්ටනේ. බව්ත් එකෙන් පුලුවන් තරමක් පාස්සලා බලන්නම් මචං. ඕක මම වයිෆ් එපා කියද්දී 2.1 එක ඇති කියල කියද්දී පිස්සුවෙන් වගේ ගත්තු 5.1 එකඅව්රුදු 2 ක් විතර තමයි පාවිච්චි කරේ. ඊටපස්සේ ඉදලා ඔය ලෙඩේ
ක්රියේටිව් බ්රෑන්ඩ් එකම එපා වුනා. ඇයි බං අර හද්දා පරණ මර්කරි 2.1 එක තාම පට්ටනේ.

ඔය සබ් වලට ඒ කොලිටියට ලංවෙන්නවත් බෑ..

කෝ පොටෝ එකක් දාපං බලන්ටඑල එල. මංනම් අපේ පරණ සෝනි සෙටප් එක සෙට් කරලා තියෙන්නෙ කම්පියුටරේට.. ඒකෙ සද්දෙ නම් උපරිමයි..ඔය සබ් වලට ඒ කොලිටියට ලංවෙන්නවත් බෑ..
![]()
ඹයාගේ Yamaha එකත් දාන්න බලන්නකෝ පොටෝ එකක් දාපං බලන්ට![]()

උබ ප්රශ්නෙ අහල තියෙන්නෙ එහෙම නෙමෙයිනේ.උබ අහල තියෙන්නෙ එන්ජින් අංකෙ කොටන්න ඕනි වගේනෙ.ඒකයි කිවුවෙ හොර වැඩ කරන්න එපා කියලා.
වාහනේ තිබ්බ ජාතියේම එන්ජිමක් නැවතත් තියනවනම් RMV එකේ රෙගිස්ටර් කරන්න පුලුවන්.හැබැයි කරන විදිය දන්නේ නෑ.

වීඩියෝ නැද්ද බං ? ආසයි බලන්න .. මොකක් හරි වීඩියෝ කෑල්ලක් නැද්දදැන් බොලා පේ වෙලා ලෑස්ති වෙයල්ලා මගේ රේඩියෝ ෂෝ එක අහන්න.
පොල් මාමි කියපු එක හිතට අරන් අතට ගත්තා . . . . .
.
.
.
.
.
.
වෙන මුකුත් නෙමෙයි යකෝ ගිටාර් එකක් . . .
එ් අස්සේ ඉරිදා ඩ්රැග් පදින්න ගිහින් ප්ලග් එකක් උණු වෙලා . . ඉරිඩියම් රේස් ප්ලග් 3යි, නෝමල් ඉරිඩියම් එකකුයි දාලා තිබ්බෙ . . . නෝමල් ප්ලග් එක අවසන් ගමන් ගිහින් . . .දැන් බීට් එක Subaru එකක වගේ . බොක්සර් එකක් වගේ . . . එක සිලින්ඩරයක් මිස් කරද්දිත් යාලුවගේ AE110 එකේ නම්බුව නැති කරා ගන්නෝරුව පාරෙදි . . .
අතක් පයක් කැඩුනා වගේ දැනෙන්නෙ . . .

වීඩියෝ නැද්ද බං ? ආසයි බලන්න .. මොකක් හරි වීඩියෝ කෑල්ලක් නැද්ද![]()
කොහොමද සර්ච් කරන්න ඕනේපරණ ඩුවල් කාබ් තියෙනකොට එකකුයි, One and Only B18C EK9 පැදපු එකෙයි වීඩියෝ අැති යූ ටියුබ් එකේ
එල එල. මංනම් අපේ පරණ සෝනි සෙටප් එක සෙට් කරලා තියෙන්නෙ කම්පියුටරේට.. ඒකෙ සද්දෙ නම් උපරිමයි..ඔය සබ් වලට ඒ කොලිටියට ලංවෙන්නවත් බෑ..
![]()
දැන් බොලා පේ වෙලා ලෑස්ති වෙයල්ලා මගේ රේඩියෝ ෂෝ එක අහන්න.
පොල් මාමි කියපු එක හිතට අරන් අතට ගත්තා . . . . .
.
.
.
.
.
.
වෙන මුකුත් නෙමෙයි යකෝ ගිටාර් එකක් . . .
එ් අස්සේ ඉරිදා ඩ්රැග් පදින්න ගිහින් ප්ලග් එකක් උණු වෙලා . . ඉරිඩියම් රේස් ප්ලග් 3යි, නෝමල් ඉරිඩියම් එකකුයි දාලා තිබ්බෙ . . . නෝමල් ප්ලග් එක අවසන් ගමන් ගිහින් . . .දැන් බීට් එක Subaru එකක වගේ . බොක්සර් එකක් වගේ . . . එක සිලින්ඩරයක් මිස් කරද්දිත් යාලුවගේ AE110 එකේ නම්බුව නැති කරා ගන්නෝරුව පාරෙදි . . .
අතක් පයක් කැඩුනා වගේ දැනෙන්නෙ . . .

කොහොමද සර්ච් කරන්න ඕනේ![]()
අපේ දිහා ඉස්සර තිබුනා Sharp එකක්. ඩබල් ටේප්,රෙකෝඩිං.. සේර වැඩ කෑලි එක්ක. පට්ටම සවුන්ඩ්.. දැං ඒක මහප්පලාගෙ ගෙදර.. (ඔවු තෝ හොරෙං කියවනාව කියලා මං දන්නවා.. තොපේ කුස්සියේ උදේට නිවුස් දාන එක තමාඅපේ ගෙදර මට තේරෙන වයසේ ඉදලා තියනවා නැෂනල් පැනසොනික් රේඩියෝ එකක්. තාම ගින්දර වගේ. මේකේ රෙපෙයාර් එකකට කියලා කරල තියන්නේ ගෙවුනු කැසට් හෙඩ් එකක් දැමීම විතරයි. ඒ 2000 දී. මේකෙන් රේඩියෝ අහනකොට තියන වෙනස වෙන එකකින් වත් දැනෙන්නෙ නෑ.
![]()
වාහනේ තිබ්බ ජාතියේම එන්ජිමක් නම් thamai thibbe![]()
B18c ek9 type r fun මේක කරලා තියෙන්නේ කොළඹ නේහ්.. ඩාර්ලි පාරෙත් යනවා නෙහ්B18c ek9 type r fun
Civic eg8 Dual Carb