වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අපි අද හිටන් රෝස කටු කියෝනව.. මගහැරුණ ටික කාලයක්..

    කවි සින්දු ලියද්දි බීට් එකක් ගැන හිතන්න එපා බන්.. හිතට එන දේ ලියපන්.. බීට් එක දාන්නේ සංගීතය කරන එකා..
    :dull::baffled: කියලා කට වරද්දා ගත්තාවත් ද
    8.gif
    :rofl:

    බීට් එකක් ගැන හිතන්නෑ අයියෙ.. ලියනකොට කොහොමත් ලියවෙන්නේ බීට් එකටමයි..
    මට ටෙම්පො වලින් පිට නිසදසක් ලියනවට වඩා ටෙම්පො එකකට සින්දුවක් ලියන එක ලේසි :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔහොම යන්න පුලුවන් හොන්ඩා වල විතරයි පුතේ . . . ඔහොම Rev Limit එක ලඟටම rev කරලා පදිල සුබාරුත් තියෙන්නෙ ලංකාවෙ කීපයයි . . . ඔය Shift කරන්නෙ 8500rpm වල විතර . . limiter එක 9500rpm . . . ඉතුරු 1000 යන්න තරන් මම experience ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. . .අනික ඔය කාර් එක තාම දුවන්නෙ B16B ටියුන් අප් එකෙන්. . 1800 වලට ටියුන් කරලත් නෑ

    අර පත්තු වෙන්නෙ කැට් එකේ indicator එක . . . කැට් කිව්වට එ් වගේ එකක් . . . එ්වා ගලවලා නිසා පත්තු වෙනවා . . .

    දාහන්කො බලන්න වීඩියෝ එකේ ලින්ක් එක..සර්ච් කරන්න කම්මැලියි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ගෙදර මට තේරෙන වයසේ ඉදලා තියනවා නැෂනල් පැනසොනික් රේඩියෝ එකක්. තාම ගින්දර වගේ. මේකේ රෙපෙයාර් එකකට කියලා කරල තියන්නේ ගෙවුනු කැසට් හෙඩ් එකක් දැමීම විතරයි. ඒ 2000 දී. මේකෙන් රේඩියෝ අහනකොට තියන වෙනස වෙන එකකින් වත් දැනෙන්නෙ නෑ.
    panasonicrx-5030.jpg

    ඕකක් අපේ අත්තම්මලගේ ගෙදරත් තියනවා :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull::baffled: කියලා කට වරද්දා ගත්තාවත් ද
    8.gif
    :rofl:

    බීට් එකක් ගැන හිතන්නෑ අයියෙ.. ලියනකොට කොහොමත් ලියවෙන්නේ බීට් එකටමයි..
    මට ටෙම්පො වලින් පිට නිසදසක් ලියනවට වඩා ටෙම්පො එකකට සින්දුවක් ලියන එක ලේසි :love:

    කියන්න කනගාටුයි.. උඹේ ක්‍රමය අසාර්ථකයි.. උඹ සවන් දෙන්නේ හදවතට නෙවෙයි.. tempo එකට..එතැනදී උඹ උඹේ වචන කොටු කරනවා බීට් එක ඇතුලෙ .. එතනින් එහාට උඹ පවත්වන්න උත්සහ කරන්නේ බීට් එකේ බාර්ස් විතරයි.. එහෙම රාමුවක් ඇතුලේ සංකල්පනාවක් නිර්මාණය කරන්න අමාරුයි..
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :dull: මගේ නම් කලිසමත් ලෙලි ගියා..... දාන් හිටපු ග්ලවුස් දෙකේ පිහිටෙන් අත් බේරුනා...... ජැකට් එකත් ලෙලි ගියා...... අතත් ලෙලි ගියා...... :(

    ලෙලි ගියා කිවුවේ කෙහෙල් ගෙඩියද බං??

    Banana-2.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න කනගාටුයි.. උඹේ ක්‍රමය අසාර්ථකයි.. උඹ සවන් දෙන්නේ හදවතට නෙවෙයි.. tempo එකට..එතැනදී උඹ උඹේ වචන කොටු කරනවා බීට් එක ඇතුලෙ .. එතනින් එහාට උඹ පවත්වන්න උත්සහ කරන්නේ බීට් එකේ බාර්ස් විතරයි.. එහෙම රාමුවක් ඇතුලේ සංකල්පනාවක් නිර්මාණය කරන්න අමාරුයි..
    :D එහෙමද...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ පහුකරන් ආපු ටැෆික් බයික් එක මු පස්සේ එලෙව්වේ නැති එක නම් පුදුමයට කරුණක්..
    ට්‍රැපික් බයික් එකේ එකා ලෙන්න බලක ගියෙ අනේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔහොම යන්න පුලුවන් හොන්ඩා වල විතරයි පුතේ . . . ඔහොම Rev Limit එක ලඟටම rev කරලා පදිල සුබාරුත් තියෙන්නෙ ලංකාවෙ කීපයයි . . . ඔය Shift කරන්නෙ 8500rpm වල විතර . . limiter එක 9500rpm . . . ඉතුරු 1000 යන්න තරන් මම experience ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. . .අනික ඔය කාර් එක තාම දුවන්නෙ B16B ටියුන් අප් එකෙන්. . 1800 වලට ටියුන් කරලත් නෑ

    අර පත්තු වෙන්නෙ කැට් එකේ indicator එක . . . කැට් කිව්වට එ් වගේ එකක් . . . එ්වා ගලවලා නිසා පත්තු වෙනවා . . .

    මොකක්ද යකූ මේ කැට් ද ඩෝග් ද කියන්නේ. :oo::oo: තේරුම් කොරල කියල දෙන්නකෝ :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං වීඩියෝ දාන විදිහ මෙහෙමයි... ඔය watch කියලා සමාන කිරීමක්(=) කියෙන්නේ.. අන්න ඊට පස්සේ තියෙන කෝඩ් එක පමණක් කොපි කරලා එලකිරි එකේ යූටියුබ් කෝඩ් එක මැදට දාන්න
    උදා- දැං ඔයා දාන්න ගිය වීඩියෝ එකේ නං.. කෝඩ් එක වෙන්න ඕනේ මේ ටික.. 1LNLzkOqoZs
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔහොම යන්න පුලුවන් හොන්ඩා වල විතරයි පුතේ . . . ඔහොම Rev Limit එක ලඟටම rev කරලා පදිල සුබාරුත් තියෙන්නෙ ලංකාවෙ කීපයයි . . . ඔය Shift කරන්නෙ 8500rpm වල විතර . . limiter එක 9500rpm . . . ඉතුරු 1000 යන්න තරන් මම experience ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. . .අනික ඔය කාර් එක තාම දුවන්නෙ B16B ටියුන් අප් එකෙන්. . 1800 වලට ටියුන් කරලත් නෑ

    අර පත්තු වෙන්නෙ කැට් එකේ indicator එක . . . කැට් කිව්වට එ් වගේ එකක් . . . එ්වා ගලවලා නිසා පත්තු වෙනවා . . .
    අනිවා සිවික් එකේ RMP එකට ගහන්න බැ නොමල් එන්ජින් වලට එක ඇත්ත
     
    Status
    Not open for further replies.