හරිදුවාගේ අවධානය පිණිසයි

ඔන්න දින ගනින්න. ලගදීම වාහන ගැන...
.
.
.
.
.
ඔව් ලගදීම වාහන ගැන, අපේ මහේෂ්ගේ කටහඩින්ම
රේඩියෝ වැඩසටහනක් ඔබේ දෙසවනට



[*]2007 ඉඳන් පුරුදු වෙන්නෙ මාමේ . . Acoustic 2ක් ගෙදර අැත. මේ පාර ගත්තෙ electric එකක් . . අනික මගේ ගුරවරයා මගේ අයියා




ඕකට හානියක් නොකර පැත්තකිං ගහ ගන්න පුලුවං ඕන නං USB player එකක්.
ඕන නං කැසට් කෑල්ල වෙනුවට හයි කරන්නත් පුලුවං. එතකොට අර ඔරිජිනල් ගතිය යනවා නේ.
වෙනම ගහ ගත්තම ගොඩ. line in එකක් එනවා නේ![]()
Hilux තමාමචන්ලා මට කියපල්ලා 40කට ගන්න හොඳ වාහනයක්.... කාර් එකක් හරි කැබ් ටයිප් එකක් (බොසාට ඕනෙලු ගන්න )...
උගෙ ළඟ තියෙනවා ලයිට් ඒස් සීඑම් 35 ක්.. ඒක විකුනන්න දැම්මා. ඒවටත් මාර ඩිමාන්ඩ්නෙ තියෙන්නේ.

ඔව්වා පට්ට බඩු..තව ග්රැමෆෝන්...
![]()

අපිට කියන්ඩ එපාඊළඟ පාර ලංකාවට ආවාම එහෙනම් නුවර සෙට්වෙමු ගිටාර් ගහල සින්දු කියල ආතල් එකක් ගන්න.. electric ගිටාර් එකක් නම් මා ගාවත් තියෙනවා බන්.. එත් එකොස්ටික් ගහල කනට හුරු උනාම ඉලෙකට්රික් ගහන්න හිතෙන්නෙම නැහැ..මගේ එකෝස්ටික් එක gut එකක්.. මිහිරි කන්කළු නාදය...![]()

රේඩියෝ අහන්න විතරක් නං ඔය මදෑ.. සදහටම එකයිඕක රේඩියෝ අහන්න විතරයි පාවිචිචි කරන්නේ මචං. mp3 ප්ලේ කරන්න ඕනෙ වුනහම පස්සේ ගත්තු ඕක තරම් ගතියක් නැති ලදරමට දාලා අහනවා


අපේ මහේෂ් කොලුවා අපත යාමක් නෙහ් යන්නේ ඇඩෙනවා. මොකක්ද බන් අර රතු පාටට බල්බ් එකක් පත්තු වෙන්නේ ? 2වෙනි වීඩියෝ එක![]()
බව්ත් එකෙන් පුලුවන් තරමක් පාස්සලා බලන්නම් මචං. ඕක මම වයිෆ් එපා කියද්දී 2.1 එක ඇති කියල කියද්දී පිස්සුවෙන් වගේ ගත්තු 5.1 එකඅව්රුදු 2 ක් විතර තමයි පාවිච්චි කරේ. ඊටපස්සේ ඉදලා ඔය ලෙඩේ
ක්රියේටිව් බ්රෑන්ඩ් එකම එපා වුනා. ඇයි බං අර හද්දා පරණ මර්කරි 2.1 එක තාම පට්ටනේ.
මෝටර් සයිකලයක් වගේ rev වෙනවා නෙහ්ඔහොම යන්න පුලුවන් හොන්ඩා වල විතරයි පුතේ . . . ඔහොම Rev Limit එක ලඟටම rev කරලා පදිල සුබාරුත් තියෙන්නෙ ලංකාවෙ කීපයයි . . . ඔය Shift කරන්නෙ 8500rpm වල විතර . . limiter එක 9500rpm . . . ඉතුරු 1000 යන්න තරන් මම experience ඩ්රයිවර් කෙනෙක් නෙමෙයි. . .අනික ඔය කාර් එක තාම දුවන්නෙ B16B ටියුන් අප් එකෙන්. . 1800 වලට ටියුන් කරලත් නෑ
අර පත්තු වෙන්නෙ කැට් එකේ indicator එක . . . කැට් කිව්වට එ් වගේ එකක් . . . එ්වා ගලවලා නිසා පත්තු වෙනවා . . .

6/8 වලට ආසයි.. බයිලා වගේ ස්ටයිල් වලට. චූටි කාලෙ ඉදංම ඇහෙන්නෙත් ඒවා
හැබැයි දැං දැං 4/4 එහෙමත් ලියනවා. උඹලා ඉතිං ඒවා බලන එකක් යැ
අර නවකතාවක් ලියනවා එකෙක් වත් බම්ප් එකක් වත් නෑ![]()
eka ethin karume tama
mama 2000 edalama creative use karanawa
kisi awulak ne
dan tiyana 5.1 ekata >8 years