චාමලී කෝ. පෙරේදා විලි රුදාවෙන් දඟල දඟල උන්නා මහ රෑ බඩ රිදෙනවා බබා හම්බුවෙන්න ලඟයි වගේ කිය කියා. ඊයේ හිටියද ක්ලබ් එක පැත්තේ?
මොකා?
ඊයේ දැක්කෙ නෑ මමනන්..චාමලී කෝ. පෙරේදා විලි රුදාවෙන් දඟල දඟල උන්නා මහ රෑ බඩ රිදෙනවා බබා හම්බුවෙන්න ලඟයි වගේ කිය කියා. ඊයේ හිටියද ක්ලබ් එක පැත්තේ?
ඊයේ දැක්කෙ නෑ මමනන්..![]()
අපි එහෙමයි......
![]()

මම ඒ නම මගේ fb එකේ ටයිප් කරලා බැලුවා. සිරාවට එහෙම එකෙක් ඉන්නවා ෆාමසි කෝස් එක කරන 4th year එකේ අපේම එකේ. ඒ අනාතයා හිතන් ඉන්නේ තවම මම ෆාමසි කෝස් එක කරන එකෙක් කියලද කොහෙද.
![]()
හෆොයි...... 
මා ගාව ඇති එකක්
පස්සෙ දාමු
මේ දවස්වල රඹුටන්,දුරියන්,මැන්ගුස් එහෙම වැහි වැහැලා නේද..පාර දිගට විකුණන්න තියෙ..![]()

kakule angillak idimila..wena awulak na..awidinne amaruwen..![]()
මොකො ඊයේ රෑ මිස්කෝල් එකක් ගැහුවේ?ලෝබය සල්ලි කැපෙයි කියල බයේ..![]()
4.26PM කියන්නේ රෑද ගොන් නෑම්බි....?? අනික අපි මිස් කෝල් ගහන හිගන වැඩ කරන්නේ නෑ.......
දෙනවා නම් ආන්සර් කරනකම් කෝල් එක දෙනවා..... ඒ ආන්සර් නොකරොත් ආයේ කෝල් බැක් කරනකම් කෝල් කරන්නේ නෑ......
හරිය.....

මොකා?ඊයේ දැක්කෙ නෑ මමනන්..

4.26PM කියන්නේ රෑද ගොන් නෑම්බි....?? අනික අපි මිස් කෝල් ගහන හිගන වැඩ කරන්නේ නෑ.......
දෙනවා නම් ආන්සර් කරනකම් කෝල් එක දෙනවා..... ඒ ආන්සර් නොකරොත් ආයේ කෝල් බැක් කරනකම් කෝල් කරන්නේ නෑ......
හරිය.....
![]()
![]()

මරු නේ..ගිය අවුරුද්දේ ඕවා කාලා ඇඟ පුරාම පලු වගයක් දැම්මා..තාම ඒවයේ කැලල් තියෙනව..මට දැන් ඔය ජාති තුනයි අන්නාසි දිහා ඇහැක් ඇරලා බලන්න දෙන්නෑ..![]()

ඩොකෙක් හම්බුනාද......?

4.26PM කියන්නේ රෑද ගොන් නෑම්බි....?? අනික අපි මිස් කෝල් ගහන හිගන වැඩ කරන්නේ නෑ.......
දෙනවා නම් ආන්සර් කරනකම් කෝල් එක දෙනවා..... ඒ ආන්සර් නොකරොත් ආයේ කෝල් බැක් කරනකම් කෝල් කරන්නේ නෑ......
හරිය.....
![]()
![]()

මම ඒ නම මගේ fb එකේ ටයිප් කරලා බැලුවා. සිරාවට එහෙම එකෙක් ඉන්නවා ෆාමසි කෝස් එක කරන 4th year එකේ අපේම එකේ. ඒ අනාතයා හිතන් ඉන්නේ තවම මම ෆාමසි කෝස් එක කරන එකෙක් කියලද කොහෙද.
![]()

මරු නේ..ගිය අවුරුද්දේ ඕවා කාලා ඇඟ පුරාම පලු වගයක් දැම්මා..තාම ඒවයේ කැලල් තියෙනව..මට දැන් ඔය ජාති තුනයි අන්නාසි දිහා ඇහැක් ඇරලා බලන්න දෙන්නෑ..![]()

මගේ දිවය භෝජනය තමා අන්නාසි...... 

පට්ට මමත් ආසම කෑමක්. මට නම් මොකක්දෝ මන්දා පෙර පිනකට ඇලර්ජි නම් නෑ මොක කෑවත්.![]()
ඔව් මල්ලි..පැනඩීනුයි ගාන්න ක්‍රීම් එකකුයි දුන්නා..හෙට වෙඩින් එකක් තියෙ යන්න..යන්න පුලුවන් වෙයිද මන්දා..ඊයේ සාරියත් ප්‍රෙස් කරන්න දුන්නා..![]()
අන්නාසි කන්නත් බැරිද.......? අපොයි දෙයියනේ ඉඳලා මොටද.......?මගේ දිවය භෝජනය තමා අන්නාසි......
![]()

දාන්න 5ක්..මගෙත් ආසම පලතුර..මමත් අහුවුනාම කනවා..අර වෙච්ච දෙයින් පස්සේ ගෙදරට ඕවා ගෙන්නේ නෑ..මමත් නිකන් ඉන්නේ නෑ..වලි දාලා කනවා..![]()