EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චාමලී කෝ. පෙරේදා විලි රුදාවෙන් දඟල දඟල උන්නා මහ රෑ බඩ රිදෙනවා බබා හම්බුවෙන්න ලඟයි වගේ කිය කියා. ඊයේ හිටියද ක්ලබ් එක පැත්තේ?

මොකා?:oo:ඊයේ දැක්කෙ නෑ මමනන්..
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:(:(:( මම ඒ නම මගේ fb එකේ ටයිප් කරලා බැලුවා. සිරාවට එහෙම එකෙක් ඉන්නවා ෆාමසි කෝස් එක කරන 4th year එකේ අපේම එකේ. ඒ අනාතයා හිතන් ඉන්නේ තවම මම ෆාමසි කෝස් එක කරන එකෙක් කියලද කොහෙද. :lol::lol::lol:

    :lol: හෆොයි...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකො ඊයේ රෑ මිස්කෝල් එකක් ගැහුවේ?ලෝබය සල්ලි කැපෙයි කියල බයේ..:frown:

    :rolleyes: 4.26PM කියන්නේ රෑද ගොන් නෑම්බි....?? අනික අපි මිස් කෝල් ගහන හිගන වැඩ කරන්නේ නෑ....... :no: දෙනවා නම් ආන්සර් කරනකම් කෝල් එක දෙනවා..... ඒ ආන්සර් නොකරොත් ආයේ කෝල් බැක් කරනකම් කෝල් කරන්නේ නෑ...... :no: හරිය..... :frown: :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකා?:oo:ඊයේ දැක්කෙ නෑ මමනන්..

    බඩ රිදෙනවා කිය කිය හිටියා මුත්‍රා ගල්ද දන්නේ නෑ කිය කියා නම්බර් එක තියෙනම් කෝල් එකක් දීලා බලන්න :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes: 4.26PM කියන්නේ රෑද ගොන් නෑම්බි....?? අනික අපි මිස් කෝල් ගහන හිගන වැඩ කරන්නේ නෑ....... :no: දෙනවා නම් ආන්සර් කරනකම් කෝල් එක දෙනවා..... ඒ ආන්සර් නොකරොත් ආයේ කෝල් බැක් කරනකම් කෝල් කරන්නේ නෑ...... :no: හරිය..... :frown: :growl:

    මම සාමාන්‍යයෙන් උදව්වක් ඉල්ලලා කෝල් එකක් දුන්නොත් අනික් පැත්තේ බුවා ආන්සර් කලේ නැතොත් දැක්ක වෙලේක ආයේ ගන්නකොට කට් කරලා ගන්නවා. :yes:;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මරු නේ..ගිය අවුරුද්දේ ඕවා කාලා ඇඟ පුරාම පලු වගයක් දැම්මා..තාම ඒවයේ කැලල් තියෙනව..මට දැන් ඔය ජාති තුනයි අන්නාසි දිහා ඇහැක් ඇරලා බලන්න දෙන්නෑ..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මරු නේ..ගිය අවුරුද්දේ ඕවා කාලා ඇඟ පුරාම පලු වගයක් දැම්මා..තාම ඒවයේ කැලල් තියෙනව..මට දැන් ඔය ජාති තුනයි අන්නාසි දිහා ඇහැක් ඇරලා බලන්න දෙන්නෑ..:sorry:

    පට්ට මමත් ආසම කෑමක්. මට නම් මොකක්දෝ මන්දා පෙර පිනකට ඇලර්ජි නම් නෑ මොක කෑවත්. :cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩොකෙක් හම්බුනාද......?

    ඔව් මල්ලි..පැනඩීනුයි ගාන්න ක්‍රීම් එකකුයි දුන්නා..හෙට වෙඩින් එකක් තියෙ යන්න..යන්න පුලුවන් වෙයිද මන්දා..ඊයේ සාරියත් ප්‍රෙස් කරන්න දුන්නා..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rolleyes: 4.26PM කියන්නේ රෑද ගොන් නෑම්බි....?? අනික අපි මිස් කෝල් ගහන හිගන වැඩ කරන්නේ නෑ....... :no: දෙනවා නම් ආන්සර් කරනකම් කෝල් එක දෙනවා..... ඒ ආන්සර් නොකරොත් ආයේ කෝල් බැක් කරනකම් කෝල් කරන්නේ නෑ...... :no: හරිය..... :frown: :growl:

    ආහ් සොරි සොරි..මට වෙලාව මතක නෑ හලෝ..ඊයේ මොලේ අවුල් වෙලා හිටියේ ඒ වෙලාවේ..මම ගන්නකොටමයි කට් වුනේ..ඔයා ආපහු ගනි කියලා බලන් හිටියා..ඊට පස්සේ හිතුවා වැරදිලා ගන්න ඇත්තේ කියලා..නැත්තන් මම කෝල් බැක් කරනව..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :(:(:(:( මම ඒ නම මගේ fb එකේ ටයිප් කරලා බැලුවා. සිරාවට එහෙම එකෙක් ඉන්නවා ෆාමසි කෝස් එක කරන 4th year එකේ අපේම එකේ. ඒ අනාතයා හිතන් ඉන්නේ තවම මම ෆාමසි කෝස් එක කරන එකෙක් කියලද කොහෙද. :lol::lol::lol:

    මොකක්ද බං කථා වස්තුව.......? :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරු නේ..ගිය අවුරුද්දේ ඕවා කාලා ඇඟ පුරාම පලු වගයක් දැම්මා..තාම ඒවයේ කැලල් තියෙනව..මට දැන් ඔය ජාති තුනයි අන්නාසි දිහා ඇහැක් ඇරලා බලන්න දෙන්නෑ..:sorry:

    අන්නාසි කන්නත් බැරිද.......? අපොයි දෙයියනේ ඉඳලා මොටද.......? :sorry::sorry::sorry: මගේ දිවය භෝජනය තමා අන්නාසි...... :cool::cool::cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පට්ට මමත් ආසම කෑමක්. මට නම් මොකක්දෝ මන්දා පෙර පිනකට ඇලර්ජි නම් නෑ මොක කෑවත්. :cool::cool:

    මටත් එහෙමයි..ඒ වුනෙත් දිගටම රඹුටනුයි දුරියනුයි කෑවා..නෑයෝ කට්ටියක් ඇවිත් එයාලා එක්ක වත්ත පහල කතා කර කර හිටියා..මම හිතන්නේ අර හෝහපුට්ටෝ කියලා ඉන්නේ අන්න උන් තමයි මාව කාලා තියෙන්නේ..මෙයාලා හිතන්නේ මම අර කාපුවට පලු දාලා කියලා..දැන් මට ඕවා කන්න දෙන්නෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මල්ලි..පැනඩීනුයි ගාන්න ක්‍රීම් එකකුයි දුන්නා..හෙට වෙඩින් එකක් තියෙ යන්න..යන්න පුලුවන් වෙයිද මන්දා..ඊයේ සාරියත් ප්‍රෙස් කරන්න දුන්නා..:sorry:

    අද වැඩිය ඇවිදලා කකුලට තව බර දෙන්න එපා....... රෙස්ට් එකේ ඉන්න......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්නාසි කන්නත් බැරිද.......? අපොයි දෙයියනේ ඉඳලා මොටද.......? :sorry::sorry::sorry: මගේ දිවය භෝජනය තමා අන්නාසි...... :cool::cool::cool::cool:

    දාන්න 5ක්..මගෙත් ආසම පලතුර..මමත් අහුවුනාම කනවා..අර වෙච්ච දෙයින් පස්සේ ගෙදරට ඕවා ගෙන්නේ නෑ..මමත් නිකන් ඉන්නේ නෑ..වලි දාලා කනවා..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දාන්න 5ක්..මගෙත් ආසම පලතුර..මමත් අහුවුනාම කනවා..අර වෙච්ච දෙයින් පස්සේ ගෙදරට ඕවා ගෙන්නේ නෑ..මමත් නිකන් ඉන්නේ නෑ..වලි දාලා කනවා..:yes:

    අච්චාරු, සැලඩ් ඕනා එකක් ආයේ වගකියනවා සැහෙන්න ප්‍රමානෙකට.....