EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආයේ මොනාද අපිත් ඉතින් පු*ට පෙට්‍රල් වැදිච්චි උන් වගේ අර ෆේක් එකාගේ පරම්පරාව මතක් කරනවා........ :lol::lol::lol:

    :lol::lol: සිරාවට. හොඳට බලහන්කෝ මුට මොකෙක් හරි බැනලා ත්‍රෙඩ් එකක් දැම්මොත් පි‍ටු 15 ක් යනකන්වත් මූ එලකිරි ලොග් වෙන්නේ නෑ. අපි නොදන්න මොනර තැන්න.

    රිදෙයි මේකට සමයන් දොඩවන්නම :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:අම්මපා..අපි කන පාන් ගෙඩිය වුනත් එහෙමනේ..ඔය ගෑස් පාන් අප්පිරියයි..ඒත් අර දර පෝරණු වල පුච්චපු වෑන් කටුවල කාඩ්බෝඩ් පෙට්ටියේ දාගෙන කිලුටු අත්වලින් අල්ලලා අඩුක් කරන පාන් තරන් ඒවා රහ නෑ..

    සිරාවට දර පෝරණු පාන් නම් මැක්සා. :):)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් පෙන්නගෙන යනවා....:):) බලමු නෙහ්....අම්මපා ගේ වටේ ඇති ගල් මදිවට බඩේත් ගල්....:dull::dull:

    ගැරඬි මදිවට ගල්..:lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වඩේ වලට ප්ලාස්ටික් දානවද? මංඤොක්කා වලට විතරයි නේද දාන්නේ?? මේ නම් ශුවර් පොට් දෙක තුනක් බලලා විතරයි ගන්නේ.

    ඔක්කොටම දානවා.....:shocked: දන්නේ නැද්ද? අනේ අපේ පාන් කිරිත්තා ...දැන්ම මැරෙන්න එපා අෆ්ෆා ඕවා කාලා..කා එක්කද අපි එතකොට චැට් කරන්නේ...:(

    මන් දන්නේ නැහැ බොරු කිවුවේ....:lol::lol: මාත් වඩේ කනවා...:yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක්කොටම දානවා.....:shocked: දන්නේ නැද්ද? අනේ අපේ පාන් කිරිත්තා ...දැන්ම මැරෙන්න එපා අෆ්ෆා ඕවා කාලා..කා එක්කද අපි එතකොට චැට් කරන්නේ...:(

    මන් දන්නේ නැහැ බොරු කිවුවේ....:lol::lol: මාත් වඩේ කනවා...:yes::yes:

    මම නම් ඔය වගේ ඒවා කාලා මරණන්. නොකාලා මරනන් වලට වඩා ඒක සැපයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්..බොහොම හොඳ යෝජනාවක් තමයි ඒකනන්..මහත්තයා එක්ක කතා කරලා බලන්න ඕනේ..එහෙමනන් ලැප් එකක්වත් අරන් ඉන්න ඕනේ ඊට කලින්..:)

    පිනෙන් චුට්ටක් මට....... :lol::lol::lol:;):):):)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes: අපේ එක්කෙනාගේ ඔෆිස් එක ඉස්සරහදි ගත්තේ....... ලංකාවටම මේක පමණි...... :cool:
    :shocked:
    මම නම් ඔය වගේ ඒවා කාලා මරණන්. නොකාලා මරනන් වලට වඩා ඒක සැපයි.
    Same hera:dull:
    පිනෙන් චුට්ටක් මට....... :lol::lol::lol:;):):):)

    :yes::yes::D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    race-bred-ducati-monster-1200s.jpg


    මේ ඔපිස් යනකොට යාළුවෙක් ගත් තපොටෝ එකක් :cool:

    කඳුළු ආවා සිහ්නලු ඇහැට...... :(