EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek: සිරාද ? බොරු එපා ඈ.....:dull: එහෙනම් මාවයි අශ්මි අක්කවයි ඇන්න යන්න රවුමක්...:cool:

    බයික් යනු සැහැල්ලු වාහන ය....... සද්දන්ත කුලේ අය ප්‍රවාහනය කල නොහැක.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බයික් යනු සැහැල්ලු වාහන ය....... සද්දන්ත කුලේ අය ප්‍රවාහනය කල නොහැක.......

    :frown:

    ඔය කිවුවට මෙහෙ අලි වගේ ගෑනු උදවිය යනවා බයික් වල...මන් වෙලාවකට ගිහින් බලන් ඉන්නවා ඉස්සර රෝදේ ඉස්සිලද කියලා...මොන ඔය යසට යන්නේ....:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek: හෑ මන් ඔයාව කන්නේ නැහැ....:lol::lol:

    මාව කෑවේ නැති උනාට සාමාන්යෙන් බයික් එකේ පිටිපස්සේ කාන්තාවක් යනවනම් ඒ කාන්තාව බයික් එක පදින කෙනා තදින් බදාගෙන යන්න ඕනේ..... අපි දෙන්නට ඔය වැඩේ කොරන්න බෑනේ මම දරු පවුල් කාරයානේ...... එනිසා අර තනිකඩ ඉන්න පංකසාලයා ට කියන්න....... නැතිනම් ඔය කොත්තු බාස් වුනත් ඉන්නේ........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහ දන්නා කෙනෙක් කියන්නකෝ විස්තරාත්ම උපාධි සහතිකේ කියන්නේ මොන උලවුවක්ද කියලා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown:

    ඔය කිවුවට මෙහෙ අලි වගේ ගෑනු උදවිය යනවා බයික් වල...මන් වෙලාවකට ගිහින් බලන් ඉන්නවා ඉස්සර රෝදේ ඉස්සිලද කියලා...මොන ඔය යසට යන්නේ....:lol::lol:

    ශෝක්ස් ඉවරයි..... :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාව කෑවේ නැති උනාට සාමාන්යෙන් බයික් එකේ පිටිපස්සේ කාන්තාවක් යනවනම් ඒ කාන්තාව බයික් එක පදින කෙනා තදින් බදාගෙන යන්න ඕනේ..... අපි දෙන්නට ඔය වැඩේ කොරන්න බෑනේ මම දරු පවුල් කාරයානේ...... එනිසා අර තනිකඩ ඉන්න පංකසාලයා ට කියන්න....... නැතිනම් ඔය කොත්තු බාස් වුනත් ඉන්නේ........

    අෆ්ෆා ..එහෙනම් මටත් බැහැ..මන් වැඩිය බයික් වල ගිහින් නැහැ..වැඩිය කිවුවට කොහොමත් නැහැ වගේ...මට ඒක නිසා බයික් එක්ක යන්න මාරම අසාවක් තියෙන්නේ....:)

    චුටි කාලේ තාත්තා ටැංකියේ මාව තියන් යන්නේ(200 එකක)...ලොකු කාලේ මතක එයාගේ යාලු අන්කල් කෙනෙක් ගේ තැපැල් 90 දාලා යවනවා....:eek: මන් බයික් කියලා ඉතින් ඕවා තමයි ගිහින් තියෙන්නේ..

    අන්කල් ගේ බයික් කට්ට හැමදාම මග නවතිනවා..හැමදාම මන් පොත් මිටියත් තුරුල් කරන් ඒක තල්ලු කරන්න ඕන....පන්ති යාමත් එපා වෙලා හිටියේ...:lol::lol: අපේ තාත්තා එක්ක බැහැනේ ..කොච්චර කිවුවත් උන්ද එක්කම යවනවා ආරක්ෂාව කියලා....:dull: පස්සේ පස්සේ මන් උන්ද එද්දී හැ0ගෙනවා....:lol: හොරෙන් බස් එකට නගිනවා...සොදුරු අතීතය:cool::cool: