06-16-2015 11:14 PM thank akke...oyata deyak kiyanna ona una mata dawasaka e ara patta wesi wichi gena.oyata weradi dewal godak kiwwa.ekai katha karanna ona une
Me mata rep ekka ewala thibba ekak.lthread eka danna ba methana.![]()




06-16-2015 11:14 PM thank akke...oyata deyak kiyanna ona una mata dawasaka e ara patta wesi wichi gena.oyata weradi dewal godak kiwwa.ekai katha karanna ona une
Me mata rep ekka ewala thibba ekak.lthread eka danna ba methana.![]()




මේ මල්ලි මොකක්ද අනේ විස්තරාත්මක උපාධි සහතිකේ කියන්නේ?????එහෙම එකක් තියේද?
ඔය කියන්නේ Academic Transcript එකටද?![]()


සංජී අයියේ මාවත් ඇන්න යන්නකෝ අර බයික් එකේ රවුමක්...සිරාවට කියන්නේ...
සිරාද ? බොරු එපා ඈ.....
එහෙනම් මාවයි අශ්මි අක්කවයි ඇන්න යන්න රවුමක්...
![]()
ආපෝ මට බෑ...... ඔය පංකසාලයා වේලි වේලි ඉන්නේ ඌට කියන්න.......

හෑ මන් ඔයාව කන්නේ නැහැ....

සිරාද?
![]()
බයික් යනු සැහැල්ලු වාහන ය....... සද්දන්ත කුලේ අය ප්රවාහනය කල නොහැක.......



පිස්සුද...... අර ඊයේ පෙරේදා එකෙක් දාලා තිබ්බේ ලන්ච් පැකට් වල පපඩමකත් ප්ලාස්ටික් කෑල්ලක් තිබිලා...... දින හැම එකකටම දානවලු.......



සත්තයි...... ෆොටෝ එක හොයන්න වෙලා නෑ නැතිනම් හොයලා පෙන්වනවා.....

හෑ මන් ඔයාව කන්නේ නැහැ....
![]()
ඔය කිවුවට මෙහෙ අලි වගේ ගෑනු උදවිය යනවා බයික් වල...මන් වෙලාවකට ගිහින් බලන් ඉන්නවා ඉස්සර රෝදේ ඉස්සිලද කියලා...මොන ඔය යසට යන්නේ....![]()

Ay thoge walle dekak nadda ?![]()
මාව කෑවේ නැති උනාට සාමාන්යෙන් බයික් එකේ පිටිපස්සේ කාන්තාවක් යනවනම් ඒ කාන්තාව බයික් එක පදින කෙනා තදින් බදාගෙන යන්න ඕනේ..... අපි දෙන්නට ඔය වැඩේ කොරන්න බෑනේ මම දරු පවුල් කාරයානේ...... එනිසා අර තනිකඩ ඉන්න පංකසාලයා ට කියන්න....... නැතිනම් ඔය කොත්තු බාස් වුනත් ඉන්නේ........

මන් බයික් කියලා ඉතින් ඕවා තමයි ගිහින් තියෙන්නේ..
අපේ තාත්තා එක්ක බැහැනේ ..කොච්චර කිවුවත් උන්ද එක්කම යවනවා ආරක්ෂාව කියලා....
පස්සේ පස්සේ මන් උන්ද එද්දී හැ0ගෙනවා....
හොරෙන් බස් එකට නගිනවා...සොදුරු අතීතය
