EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔච්චර ගස් වලින් කඩන්න සල්ලි තියාගෙන ලැට්සලාට්ද පාවිච්චිය ඇන්ටි. :eek::eek:

    :yes: අපෝ ඔව්..... කොහොමද මල්ලි සිම් බිස්නස් එක එහෙම..... මෙහේ නම් ඩයලොග් ඊලගට මොබිටෙල් ඊලගට ලැට්සලාට් තමා...... හිටි ගමන් හුලං ටෙල්..... මාසෙකට දෙසැරයක් වගේ හුච්..... :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට හිතුනා මොකක් හරි ඔහොම එකක් වෙන්න ඇති කියලා...මට තේරෙන් නැති හැම මගුලම කුප්පයි ඔය කොල්ලා කියන....:growl::growl: පයින් ගහන්න තියෙන්නේ:frown:
    :lol::lol::lol: එකනේ මුන් නොතේරෙනහ් මොකක් කිව්වත් අමු වල් කුප්ප කතාවක් ඇහ් ...
    ගනන් ගන්නහ් එපා දැක්කෙහ් නැහ් වගෙහ් ඉන්නහ් :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Nokia lumia 625 ekak gatta sinhalu mage :love: ta :P

    i3e0ya.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: අපෝ ඔව්..... කොහොමද මල්ලි සිම් බිස්නස් එක එහෙම..... මෙහේ නම් ඩයලොග් ඊලගට මොබිටෙල් ඊලගට ලැට්සලාට් තමා...... හිටි ගමන් හුලං ටෙල්..... මාසෙකට දෙසැරයක් වගේ හුච්..... :lol:

    සිම් බිස්නස් රෝල ගහන්නේ අමාරුවෙන් අයියාහ්. මෙහෙත් ඔහොම තමා හුච් සහ ලැට් සලාට් ලොවෙත් දැන් කොට උඩ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිම් බිස්නස් රෝල ගහන්නේ අමාරුවෙන් අයියාහ්. මෙහෙත් ඔහොම තමා හුච් සහ ලැට් සලාට් ලොවෙත් දැන් කොට උඩ.

    :shocked: මෙහේ නම් ලැට්සලාට් ටිකක් හරි හොදා..... හුච් / හුලං ටෙල් නිකන් දුන්නත් ගන්නේ නෑ...... :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: එකනේ මුන් නොතේරෙනහ් මොකක් කිව්වත් අමු වල් කුප්ප කතාවක් ඇහ් ...
    ගනන් ගන්නහ් එපා දැක්කෙහ් නැහ් වගෙහ් ඉන්නහ් :lol::lol:

    අපෝ පැණි පාර. ඔය දිව ඇතුලට දා ගනින් සෙවල වැක්කෙරිලා මැරීඩ් ක්ලබ් එක ලිස්සන්න කලියෙන්. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: මෙහේ නම් ලැට්සලාට් ටිකක් හරි හොදා..... හුච් / හුලං ටෙල් නිකන් දුන්නත් ගන්නේ නෑ...... :no:

    අඩොව් මගේ හුලං ටෙල් සෙන්සේශන් ඉන්ටර්නෙට් පැකේජ් එකට අවමන් කරන්න එපා. :growl: