EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම ඕනේයෑ බං කාලෙකට සැරයක් ෆේක් එකක් අටවන් ඇවිත් මූම මූට බැනලා ගේම ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මනම් බිස්නස් සරු වෙනවා. අර ඊයේ පෙරේදත් මූම මූට බැනලා ත්‍රෙඩ් එකක් දාලා ලැප්දෙකක් විකුණ ගත්තා කියලා උඩ පැන පැන උන්නේ. :lol:

    :frown: මගුල තමා.... එදා ඒ වෙලාවේ මම නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ හිටියේ...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: සිරාවට. හොඳට බලහන්කෝ මුට මොකෙක් හරි බැනලා ත්‍රෙඩ් එකක් දැම්මොත් පි‍ටු 15 ක් යනකන්වත් මූ එලකිරි ලොග් වෙන්නේ නෑ. අපි නොදන්න මොනර තැන්න.

    රිදෙයි මේකට සමයන් දොඩවන්නම :lol::lol::lol:

    :frown: :frown: උඹලට කියලා වැඩක් නෑ..... ඒ නිසා...... :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: මගුල තමා.... එදා ඒ වෙලාවේ මම නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ හිටියේ...... :growl:

    :frown: :frown: උඹලට කියලා වැඩක් නෑ..... ඒ නිසා...... :dull:

    හරි හරි ඔන්න මමත් පිළිගත්තා ඔකේ........ :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: මගුල තමා.... එදා ඒ වෙලාවේ මම නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ හිටියේ...... :growl:

    :yes:
    මමත් ඔය වෙලාවේ කෝල් කලා
    ඇත්ත තමා බඩා මාමා ඒ වෙලාවේ කොට්ටක් පනින ගමන් ඉන්නේ කිව්වා නුගේගොඩ :yes: