EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :confused: ඒ මොකක්ද ඒ.....?? ඩේටා කාඩ් තමා යන්නේ ඉද හිට.... :dull:

    ඇයි බං ඉස්සර කැම්පස් වල දුන්නේ 5 GB 299, 10 GB 599 , 15 GB 899 & unlimited 1400 යි monthly usage එක අනුව ඔටෝ පැකේජ් එක චෙන්ජ් වෙන පෝස්ට් පේඩ් ඩේටා සිම්. මන් ගාව තියෙන්නෙත් එකක් තමයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: එල එල..... නොකියා කොහොමද කියලා කියමුකෝ බලන්න එහෙනම් පාවිච්චි කරලා...... :yes:

    මට නම් මෝල් වගේ android යුස් කරලා මේක ඇල්ලුවම...ෆට්ට කැම් කොලිටියක් තියෙනවා ...ෆාස්ට් වගේ OS එක :D

    නොකියා :no::no:

    මට නෙමේනේ බන් එයා ඉල්ලුවා අරන් දුන්නා ... මම නම් android තමා :cool:

    ආව් අෆ්ෆා..... නියමයිනේ..... :cool::cool::cool::cool: කියද......?

    15900/- 4G LTE

    ඔන්න ෆෝන්:love::love:
    :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නම් මෝල් වගේ android යුස් කරලා මේක ඇල්ලුවම...ෆට්ට කැම් කොලිටියක් තියෙනවා ...ෆාස්ට් වගේ OS එක :D

    මට නෙමේනේ බන් එයා ඉල්ලුවා අරන් දුන්නා ... මම නම් android තමා :cool:

    15900/- 4G LTE

    :cool:
    mokakda phone eka ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට නෙමේනේ බන් එයා ඉල්ලුවා අරන් දුන්නා ... මම නම් android තමා :cool:

    එල එල. නොකියා අදටත් නම්බර් #1 උන්ගේ වින්ඩෝස් රෙද්ද නැතිව ඇන්ඩ්‍රොයිඩ් ගැහුවනම්.

    කැස්ස මොකෝ දතා මොකුත් සිරප් එකක් කිව්වේ නැද්ද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල. නොකියා අදටත් නම්බර් #1 උන්ගේ වින්ඩෝස් රෙද්ද නැතිව ඇන්ඩ්‍රොයිඩ් ගැහුවනම්.

    කැස්ස මොකෝ දතා මොකුත් සිරප් එකක් කිව්වේ නැද්ද?

    කිව්වේ නෑ උඹ ඌට දුන්නද නම ? :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    MOS honda nadda ? :P

    MandaOS da :) ela ela

    mama apple eke research unit ekata email ekak damma podi suggestion ekak karala;

    headphone eka reserve battery ekak hatiyata pawichchi karanna puluwan da balanna. thama nam reply ekak awe nah, unta pissu hadennathi me mona gon kathawak da kiala :)