අපෝ ඔච්චර ගස් වලින් කඩන්න සල්ලි තියාගෙන ලැට්සලාට්ද පාවිච්චිය ඇන්ටි.![]()
අපෝ ඔව්..... කොහොමද මල්ලි සිම් බිස්නස් එක එහෙම..... මෙහේ නම් ඩයලොග් ඊලගට මොබිටෙල් ඊලගට ලැට්සලාට් තමා...... හිටි ගමන් හුලං ටෙල්..... මාසෙකට දෙසැරයක් වගේ හුච්..... 
මමත් ඔය වෙලාවේ කෝල් කලා
ඇත්ත තමා බඩා මාමා ඒ වෙලාවේ කොට්ටක් පනින ගමන් ඉන්නේ කිව්වා නුගේගොඩ![]()
කොට්ටක්......

සිරාවට
මොනවා උනත් හරි ඕපන් මිනිහා.නැත්නම් ඔහොම කොට්ට පැන්න තැන චෙකින් එකක් දායිද![]()
කොටු පනින්නේ නෑ අපි හොද ලමයි.....

මට හිතුනා මොකක් හරි ඔහොම එකක් වෙන්න ඇති කියලා...මට තේරෙන් නැති හැම මගුලම කුප්පයි ඔය කොල්ලා කියන....පයින් ගහන්න තියෙන්නේ
![]()

එකනේ මුන් නොතේරෙනහ් මොකක් කිව්වත් අමු වල් කුප්ප කතාවක් ඇහ් ...

ගනන් ගන්නහ් එපා දැක්කෙහ් නැහ් වගෙහ් ඉන්නහ්![]()
අපෝ ඔව්..... කොහොමද මල්ලි සිම් බිස්නස් එක එහෙම..... මෙහේ නම් ඩයලොග් ඊලගට මොබිටෙල් ඊලගට ලැට්සලාට් තමා...... හිටි ගමන් හුලං ටෙල්..... මාසෙකට දෙසැරයක් වගේ හුච්.....
![]()
Nokia lumia 625 ekak gatta sinhalu mageta
![]()
එල එල..... නොකියා කොහොමද කියලා කියමුකෝ බලන්න එහෙනම් පාවිච්චි කරලා...... 
Nokia lumia 625 ekak gatta sinhalu mageta
![]()

කියද......?සිම් බිස්නස් රෝල ගහන්නේ අමාරුවෙන් අයියාහ්. මෙහෙත් ඔහොම තමා හුච් සහ ලැට් සලාට් ලොවෙත් දැන් කොට උඩ.
මෙහේ නම් ලැට්සලාට් ටිකක් හරි හොදා..... හුච් / හුලං ටෙල් නිකන් දුන්නත් ගන්නේ නෑ...... 