අඩොව් මගේ හුලං ටෙල් සෙන්සේශන් ඉන්ටර්නෙට් පැකේජ් එකට අවමන් කරන්න එපා.![]()
ඒ මොකක්ද ඒ.....?? ඩේටා කාඩ් තමා යන්නේ ඉද හිට.... 
ඒ මොකක්ද ඒ.....?? ඩේටා කාඩ් තමා යන්නේ ඉද හිට....
![]()
ප්රිවීවු ෆො ඩිවලපර්ස් දාපු අයට නම් ඈවිත් තියෙනවාලුලබන මාසේ එයි නේද වින්ඩෝස් 10 අප්ඩේට් එක.......![]()
voted.
එල එල..... නොකියා කොහොමද කියලා කියමුකෝ බලන්න එහෙනම් පාවිච්චි කරලා......
![]()

නොකියා![]()

ආව් අෆ්ෆා..... නියමයිනේ.....කියද......?
ඔන්න ෆෝන්![]()

mokakda phone eka ?මට නම් මෝල් වගේ android යුස් කරලා මේක ඇල්ලුවම...ෆට්ට කැම් කොලිටියක් තියෙනවා ...ෆාස්ට් වගේ OS එක
මට නෙමේනේ බන් එයා ඉල්ලුවා අරන් දුන්නා ... මම නම් android තමා
15900/- 4G LTE
![]()
මට නෙමේනේ බන් එයා ඉල්ලුවා අරන් දුන්නා ... මම නම් android තමා![]()
එල එල. නොකියා අදටත් නම්බර් #1 උන්ගේ වින්ඩෝස් රෙද්ද නැතිව ඇන්ඩ්රොයිඩ් ගැහුවනම්.
කැස්ස මොකෝ දතා මොකුත් සිරප් එකක් කිව්වේ නැද්ද?

ඒක ප්රෙස්ක්රිප්ෂන් එක දෙන්න ඕන ගන්න නම්.....කිව්වේ නෑ උඹ ඌට දුන්නද නම ?![]()
කිව්වේ නෑ උඹ ඌට දුන්නද නම ?![]()



MOS honda nadda ?![]()
ela ela