EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ යැව්වා මැසේජ් එකක්. රිප්ලයි එකක්වත් ආවේ නෑ. +18 කියලා දාලා යවන්න අමතක උන නිසාද දන්නේ නෑ. :dull::dull:

    නෑ මල් මල් රෙද්දක කෑල්ලක් යව්වනම් හරි :baffled::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    MandaOS da :) ela ela

    mama apple eke research unit ekata email ekak damma podi suggestion ekak karala;

    headphone eka reserve battery ekak hatiyata pawichchi karanna puluwan da balanna. thama nam reply ekak awe nah, unta pissu hadennathi me mona gon kathawak da kiala :)
    kana rath unaama phone eka charge kara gannada ? honda idea eka ekath.. :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kana rath unaama phone eka charge kara gannada ? honda idea eka ekath.. :)

    nah nah. kohomath headphone eka accessory ekak hatiyata thianawa ne. ekata hardware allowancuth karala thiyenne. anika hama ekama baluwoth hp dagena inne. ethakota oya headphone eke hade ehema wenas karala (ona nam solar power/motion charge wena) widihe batteries okatama set kara ganna puluwan ne. apple ewun patent eka aragenama matha sanasili thaggak dei :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං මට මොකක්ද කරන්න කියන්නේ කියහං කෝ බලන්න....
    උඹ එන්නෙත් නැත්තං, මට ගේන්නත් එපා නං, කුරියර් කරල එවන්න ද බෙහෙත?:dull:

    ඒක තමා එපා කිව්වේ :frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා........
    ආයේ නම්...
    එක්කො ඕන නෑ.......

    අන්සබ්ස්ක්‍රයිබ්ඩ් කොලුවනි...:dull::dull:
    ජයවේවා!!!

    මේ මොකක්ද?:frown:
    ඔන්න ඉතින් ආයි පටන් අරන්...:angry::angry::angry:

    මෙන්න මෙහෙ හිටිං මාමේ..:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හා........
    ආයේ නම්...
    එක්කො ඕන නෑ.......

    අන්සබ්ස්ක්‍රයිබ්ඩ් කොලුවනි...:dull::dull:
    ජයවේවා!!!

    :dull::dull::dull: හෑ මේ මොකෝ උනේ.....ඉන්ට අනේ..ඔය තරි අයියගේ බොරු රගපෑම් නෙහ්....:D:D ඔයත් ඕවා ගණන් ගන්නවද?:oo: