ඔයා කිවුවා නම් ඔයා කියලා දෙන්න...ඔයා කියපුව වෙන අයගෙන් මන් අහන්නේ නැහැ
![]()

ඔයා කිවුවා නම් ඔයා කියලා දෙන්න...ඔයා කියපුව වෙන අයගෙන් මන් අහන්නේ නැහැ
![]()

මමත් ඔය වෙලාවේ කෝල් කලා
ඇත්ත තමා බඩා මාමා ඒ වෙලාවේ කොට්ටක් පනින ගමන් ඉන්නේ කිව්වා නුගේගොඩ![]()

උයා මාව බේරාගත්තා නංගි...... ටැංකු........![]()

එයා මෙතන කුප්ප කතා කියලා වෙන අයට කියනව තේරුම් දාන්න කියලා...තේරුම කියන්න බැරි නම් නොදා ඉන්ට ඕන....
සිරාද ? බොරු එපා ඈ.....
එහෙනම් මාවයි අශ්මි අක්කවයි ඇන්න යන්න රවුමක්...
![]()
එන්ඩ් ඔෆ් සිංහලීස්...... 
මමත් ඔය වෙලාවේ කෝල් කලා
ඇත්ත තමා බඩා මාමා ඒ වෙලාවේ කොට්ටක් පනින ගමන් ඉන්නේ කිව්වා නුගේගොඩ![]()

එයා මෙතන කුප්ප කතා කියලා වෙන අයට කියනව තේරුම් දාන්න කියලා...තේරුම කියන්න බැරි නම් නොදා ඉන්ට ඕන....
![]()

කොටු පනින්නේත් fb චෙකින් දාලා.......![]()

සිරාවට
මොනවා උනත් හරි ඕපන් මිනිහා.නැත්නම් ඔහොම කොට්ට පැන්න තැන චෙකින් එකක් දායිද![]()

මොකෝ බං රිං කට් එකක් දැම්මේ??![]()
රින්ස් යන සද්දෙටයි මීටර් වුනේ වැරදුනා නේද කියලා......වෙන්ට සමා..... වැරදිලා රිං වුනේ බං......රින්ස් යන සද්දෙටයි මීටර් වුනේ වැරදුනා නේද කියලා......

Poddak pm balanno
පෙට්ටිය (මම කිව්වේ ලියුම් පෙට්ටිය) හිස් කරගන්න අදහසක් නැතිද........? 

බලලා මේ ආයේ ඒකට උත්තර දිගන්න බැරුව විරිවිට්ට්ටන් ගැහිලා ඉන්නේ.......පෙට්ටිය (මම කිව්වේ ලියුම් පෙට්ටිය) හිස් කරගන්න අදහසක් නැතිද........?
![]()