ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජෙල් බැටරි හොඳද බන්.
    අද අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකට දැම්මා ඇමරෝන් ජෙල් බැටරියක්.අවුරුදු 2ක් වොරන්ටිලු.මාස 4න් 4ට ඇවිත් චෙක් කරගන්න කිව්වලු.
    මගේ බැටරියත් දැන් කෙලවෙගෙන යන කාලේ.අවුරුදු 2 මාස 3ක් දැන්.සෙල්ෆ් ස්ටාට් වදිදනවා හොරයි.කික් කරලා ස්ටාට් කරන් දුවනවා.තව දුවන්න පුළුවන් නේ

    ජෙල් බැට්‍රියක් ඉතින් සාමාන්ය ඇසිඩ් එකකට වඩා ටික කලක් පාවිච්චි කරන්න පුලුවන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දන්න විදිහට අලුත් පල්සර, ඩිස්කවරි සේරගෙම 50ක් වෙද්දී බෝර් කරන්න සෙට් වෙන තත්වයක් තියෙන්නේ. පල්සර 150,180 විතරයි ටිකක් වත් වැඩියෙන් දුවන්න පුළුවන්. පල්සර 135, 200ns මේ දෙකේම එන්ජිං ඉක්මනින් ගෙවෙනවා. අලුත් ඩිස්කවරි ත් එහෙමයි. බජාජ් කාරයා බඩු බාල කරලා. පරණ අච්චුව නිසා පල්සර 150,180 තාම ටිකක් හොඳයි.

    ඇයි පරණ 200 එක????:frown::frown::frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් හිතන්නෙ ඒක තමා.. මම නම් තවත් ඉටිකොල කෑල්ලක් අස්සෙන් දාගෙන යන්නෙ. ඒත් සාර්තක නෑ. පොඩි හරි බේරිල්ලක් තියනව

    මුලු ඇඟම වේලිලා ඔතන විතරක් තෙමාගෙන ඔ‍ෆිස් එකට යනකොට කොහොමද ආතල් එක :rolleyes::rolleyes:

    :rofl::rofl:
    මම එක්කෝ වෙන ශෝටක් ඇඳගෙන යනවා.එහෙම නොවුන දවසට කලිසම වේලෙන්න දාලා රේන්කෝට් එකේ කලිසම ඇඳන් ඉන්නවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් හිතන්නෙ ඒක තමා.. මම නම් තවත් ඉටිකොල කෑල්ලක් අස්සෙන් දාගෙන යන්නෙ. ඒත් සාර්තක නෑ. පොඩි හරි බේරිල්ලක් තියනව

    මුලු ඇඟම වේලිලා ඔතන විතරක් තෙමාගෙන ඔ‍ෆිස් එකට යනකොට කොහොමද ආතල් එක :rolleyes::rolleyes:

    තමන්ගෙ නෙමේ වගේ යන එක තියෙන්නේ..:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    10532383_865753216805153_8146657600998923623_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    රේන්කෝ අරකෝ මේකෝ මොකක් දැම්මත් තෙමෙනව මේ වැහි වලට.
    ඔක්කොටම වඩා එපා වෙන්නෙ සපත්තු දෙක තෙමුනම.. :baffled::baffled:
    මම දැකල තියනව සපත්තු වලට උඩින් ශොපින්ග් බෑග් බැඳගෙන යන කට්ටිය.. :yes:
    කොහොමද කකුල තියද්දි , බ්‍රේක් ගහද්දි ලිස්සුවම :rofl::rofl:

    :yes: ඔව් මගෙත් ජැකට් එකේ කලිසම රේන්කෝ..... මොන..... හොද වැස්සකට ඉවරයි ඉතින්...... :baffled:

    සපත්තු දෙක තෙමුනහම තමා එපා වෙන්නේ....... අම්මෝ පුසුඹ..... :eek: :dull: :baffled:

    මම කරන්නේ ගෙදර ගිහින්..... පත්තර කොල ගුලි කරලා ඔබලා තියෙනවා හොදට..... එතකොට පහුවදාට දෙයියනේ කියලා දාගෙන යන්න ගානට වේලෙනවා සපත්තුව....... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ජෙල් බැටරි හොඳද බන්.
    අද අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකට දැම්මා ඇමරෝන් ජෙල් බැටරියක්.අවුරුදු 2ක් වොරන්ටිලු.මාස 4න් 4ට ඇවිත් චෙක් කරගන්න කිව්වලු.
    මගේ බැටරියත් දැන් කෙලවෙගෙන යන කාලේ.අවුරුදු 2 මාස 3ක් දැන්.සෙල්ෆ් ස්ටාට් වදිදනවා හොරයි.කික් කරලා ස්ටාට් කරන් දුවනවා.තව දුවන්න පුළුවන් නේ

    :rolleyes: ජෙල් එක අවුල් කියලත් කියනවා..... හරියට නොදනී..... මම නම් දැම්මේ එක්සයිඩ් මේන්ටනන්ස් කරන්න ඕනා බැටරියක්..... තිබ්බෙත් ඒකක්මනේ..... :D

    ආන් ඩිස්කවර් 150ක් ඈවිත් අළුතෙන්...... :yes: හැන්ඩ්ල් එක හැරෙව්වට මූණ හැරවෙන්නේ නෑ...... :no: මොනෝ ශොක් ඔයාගෙ ජාතියත් එන්නේ නෑ.... ප්ලෑටිනා සෙල්ෆ් ස්ටාර්ට් තියෙන එකක් ඈවිත්..... ඒත් ඩිස්ක් බ්‍රේක් නෑ...... :angry:

    180 එහෙම දැන් විකිණෙන්නෙම නෑලු....... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: ජෙල් එක අවුල් කියලත් කියනවා..... හරියට නොදනී..... මම නම් දැම්මේ එක්සයිඩ් මේන්ටනන්ස් කරන්න ඕනා බැටරියක්..... තිබ්බෙත් ඒකක්මනේ..... :D

    ආන් ඩිස්කවර් 150ක් ඈවිත් අළුතෙන්...... :yes: හැන්ඩ්ල් එක හැරෙව්වට මූණ හැරවෙන්නේ නෑ...... :no: මොනෝ ශොක් ඔයාගෙ ජාතියත් එන්නේ නෑ.... ප්ලෑටිනා සෙල්ෆ් ස්ටාර්ට් තියෙන එකක් ඈවිත්..... ඒත් ඩිස්ක් බ්‍රේක් නෑ...... :angry:

    180 එහෙම දැන් විකිණෙන්නෙම නෑලු....... :baffled:
    අවුරුදු 2යි මාස 9යි. දවසක් නවත්තලා තියලා සෙල්ෆ් ස්ටාට් ගැහුවත් තාම වදිනවා.. මං හිතන්නේ මේ බැටරිය හොදා :yes::cool: මේන්ටේන් කරනවා කියලා කිසිම දෙයක් කලේ නෑ.. බැටරිය තියෙන පැත්ත ඇරලා බලනවා විතරයි :sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes: ඔව් මගෙත් ජැකට් එකේ කලිසම රේන්කෝ..... මොන..... හොද වැස්සකට ඉවරයි ඉතින්...... :baffled:

    සපත්තු දෙක තෙමුනහම තමා එපා වෙන්නේ....... අම්මෝ පුසුඹ..... :eek: :dull: :baffled:

    මම කරන්නේ ගෙදර ගිහින්..... පත්තර කොල ගුලි කරලා ඔබලා තියෙනවා හොදට..... එතකොට පහුවදාට දෙයියනේ කියලා දාගෙන යන්න ගානට වේලෙනවා සපත්තුව....... :yes: :D

    මේක ට්‍රයි කරල බලන්න ඕන..
    අපේ ගෙදර තියනව පරන ෆ්‍රිජ් එකක්.. :cool:
    ඒකෙ පිටිපස්සෙ දැලේ ඕන තෙත ගුලියක් එල්ලුවම උදේට පපඩම වගේ වේලෙනව.. :shocked::shocked:
    මම සපත්තු දෙක ඕකෙ අස්සෙ දාල තම වේලන්නෙ
    (ඔව් ඔව් ඉස්කෝලෙ යන කාලෙ එහෙම ඇඳුම් වේලන්නෙ ඕකෙ දාල) :P
    බඩා මාමිගෙ ක්‍රමේ අනුගමනය කරන්න ඕන :yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla , bike eke chain eka , cable ehema oil karanna ona KM kiyakata sarayak da ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මේක ට්‍රයි කරල බලන්න ඕන..
    අපේ ගෙදර තියනව පරන ෆ්‍රිජ් එකක්.. :cool:
    ඒකෙ පිටිපස්සෙ දැලේ ඕන තෙත ගුලියක් එල්ලුවම උදේට පපඩම වගේ වේලෙනව.. :shocked::shocked:
    මම සපත්තු දෙක ඕකෙ අස්සෙ දාල තම වේලන්නෙ
    (ඔව් ඔව් ඉස්කෝලෙ යන කාලෙ එහෙම ඇඳුම් වේලන්නෙ ඕකෙ දාල) :P
    බඩා මාමිගෙ ක්‍රමේ අනුගමනය කරන්න ඕන :yes::yes:

    :shocked: ෆ්‍රිජ් එකේ කූලර් කෑල්ලේ නේ ඔය එල්ලන්නේ.... යසයි වැඩේ...... :lol:

    පත්තර කොල හොදට ගුලි කරලා සපත්තුව අස්සේ දාන්න ඕනා...... :yes: උදේ වෙනකොට සපත්තුව ශේප්...... හැබැයි අද නම් මගේ සපත්තු දෙක වේලිලා තිබ්බේ නෑ..... තෙමිලා වැඩී..... අළුතෙන් පත්තර කොල ටිකක් ඔබලා..... වෙන දෙකක් දාගෙන ආවා...... දැන් ඒ දෙකත් තෙත බරියන්..... පට්ට වැස්සක් සෙට් උනා...... :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes: ජෙල් එක අවුල් කියලත් කියනවා..... හරියට නොදනී..... මම නම් දැම්මේ එක්සයිඩ් මේන්ටනන්ස් කරන්න ඕනා බැටරියක්..... තිබ්බෙත් ඒකක්මනේ..... :D

    ආන් ඩිස්කවර් 150ක් ඈවිත් අළුතෙන්...... :yes: හැන්ඩ්ල් එක හැරෙව්වට මූණ හැරවෙන්නේ නෑ...... :no: මොනෝ ශොක් ඔයාගෙ ජාතියත් එන්නේ නෑ.... ප්ලෑටිනා සෙල්ෆ් ස්ටාර්ට් තියෙන එකක් ඈවිත්..... ඒත් ඩිස්ක් බ්‍රේක් නෑ...... :angry:

    180 එහෙම දැන් විකිණෙන්නෙම නෑලු....... :baffled:

    150F එක ඇවිත් දැන් ටික දවසක් වෙනවා.මාසයක් විතර මම හිතන්නේ.
    මගේ එක නවත්තලා දැන් සැහෙන කාලයක් වෙනවා.අවරුදු එකහමාරක් විතර.
    150F එකත් දැන් තියෙන 125M,100T ලුක් එක තියෙන්නේ.ඉස්සරහින් හොම්බක් සෙට් කරලා තියෙනවා වැඩියෙන් :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    IGm7lr6mk9U

    අපිත් ගියා. දවසක් පැද්ද 30km :dull: බ්‍රෙක් පෑඩ් ඉවරයි ඒ ටිකට. ආය නුවර එන්න කලින් මාරු කරන් ආවෙ

    එල එල කුකුලොහ් මම එක දවසක් මඩේ දැන්මා අපේ පානදුර මොරටුව පාර හදනවා තඩි වලවල් වස්සම මඩ වෙනවා අම්බානෙකට, කට්ටිය බය වෙලා බලනවා ලොල්
     
    Status
    Not open for further replies.